කිව්වා වගේම කරා මොනවා උනත්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1596796119165.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Palathsabha Janadhipathi Parliament Man of the Series man hithanne

    Minissunta Vote karanna hari Pottuwa hadanna plan karala floor eke yanne meyage election campainge
     
    • Like
    Reactions: castellain

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද කිව්වා ඒ කාලේ මුන්ගෙ පොල් ඉඩම් වල එක එක ගහ ගානේ මුගේ ගාව රිපෝට් තිබ්බලු වතු වල. ගස් නම්බර් කරලා, ඒ හැම නම්බරේකටම තිබ්බලු ගහ ගැන රිපෝට්1ක්...
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මහින්ද කිව්වා ඒ කාලේ මුන්ගෙ පොල් ඉඩම් වල එක එක ගහ ගානේ මුගේ ගාව රිපෝට් තිබ්බලු වතු වල. ගස් නම්බර් කරලා, ඒ හැම නම්බරේකටම තිබ්බලු ගහ ගැන රිපෝට්1ක්...
    මහින්දලට කොහෙද දන්නෙනැ පොල් ඉඩම් තිබ්බේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ලංකාවේ පොලිටික්ස් වල අනික් උන් දාම් අදිද්දී චෙස් අදින උන් දෙන්නගෙන් එකෙක් තමයි මු. අනිකා මංගල. ඩයල් එකත් කලින්ම චන්දෙන් අයින් උනේ වෙන්න යන දේ දැනගෙන. මුන් දෙන්නටම කිසි ජනතා ආකර්ශනයක් නෑ හැබැයි ඉතින් ඉස්සරහින් කව්රු හිටියත් ගේම ගහන්නේ මුන්.

    බැසිල් කොහෙත්ම කැමති උනේ නෑ 18 ගෙනත් මහින්ද 3 පාරක් ඉල්ලනවට. මිනිහ එක පත්තර වලටත් ප්‍රසිද්දියේ කිව්වා. එහෙම උනොත් වෙන විනසෙත් මිනිහ දැක්ක හැබැයි මහින්ද ඇහුවේ නෑ. අන්තිමට ඒ නාපු නෑමෙන් පොහොට්ටුව හදල ගොඩ ගත්තෙත් බැසිල් තමයි.

    හොරා වෙන්න පුළුවන් ඒත් සිරාම පොලිටිකල් වැඩකරු
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්දලට කොහෙද දන්නෙනැ පොල් ඉඩම් තිබ්බේ?
    මැදමුලන වීරකැටිය.. ඔය කැප්ටන් නෙවේල් එහෙම ඒ වත්තේ ජොබ් වලට ආව අයනේ දැන් ඉන්නේ රජවරු වගේහ්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට නම් තේරෙන්නේ නෑ ඉතින් මේවා...පිස්සු නැත්නම් ෂෝයි....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ පොලිටික්ස් වල අනික් උන් දාම් අදිද්දී චෙස් අදින උන් දෙන්නගෙන් එකෙක් තමයි මු. අනිකා මංගල. ඩයල් එකත් කලින්ම චන්දෙන් අයින් උනේ වෙන්න යන දේ දැනගෙන. මුන් දෙන්නටම කිසි ජනතා ආකර්ශනයක් නෑ හැබැයි ඉතින් ඉස්සරහින් කව්රු හිටියත් ගේම ගහන්නේ මුන්.

    බැසිල් කොහෙත්ම කැමති උනේ නෑ 18 ගෙනත් මහින්ද 3 පාරක් ඉල්ලනවට. මිනිහ එක පත්තර වලටත් ප්‍රසිද්දියේ කිව්වා. එහෙම උනොත් වෙන විනසෙත් මිනිහ දැක්ක හැබැයි මහින්ද ඇහුවේ නෑ. අන්තිමට ඒ නාපු නෑමෙන් පොහොට්ටුව හදල ගොඩ ගත්තෙත් බැසිල් තමයි.

    හොරා වෙන්න පුළුවන් ඒත් සිරාම පොලිටිකල් වැඩකරු
    සිරාම කතාව හොදේ.. ලංකාවේ ඉන්න සුපිරිම ගේම්කාරයො දෙන්න තමා ඔය ඩබල. මංගල සුපිරි නාඩිය.. ඌ දැක්ක බුද්ධිකයට පරදින බව.. බැසිල් නම් ඉතින් සුපිරිම ගේමර්..මහින්ද කියන්නේ බැසිල් නැත්නම් එයාට මොන ජනතා ආකර්ෂනේ තිබ්බත් අද මේ ගමන එන්න බෑ කියලා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    මැදමුලන වීරකැටිය.. ඔය කැප්ටන් නෙවේල් එහෙම ඒ වත්තේ ජොබ් වලට ආව අයනේ දැන් ඉන්නේ රජවරු වගේහ්..
    Kawuda bn captain neville ?
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මැදමුලන වීරකැටිය.. ඔය කැප්ටන් නෙවේල් එහෙම ඒ වත්තේ ජොබ් වලට ආව අයනේ දැන් ඉන්නේ රජවරු වගේහ්..
    අපේ ආච්චිල සීයලත් ඔය ගමෙම තමයි. එ හරියේ පොල් වැවෙනව හොරයි මැටි පොලව හින්දා. කහදමෝදර පැත්තෙ නන් පොල් වලට හොදයි.
     
    • Like
    Reactions: neyohk

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපේ ආච්චිල සීයලත් ඔය ගමෙම තමයි. එ හරියේ පොල් වැවෙනව හොරයි මැටි පොලව හින්දා. කහදමෝදර පැත්තෙ නන් පොල් වලට හොදයි.
    මෙහෙමයි ඉතින් මහින්දල තරුණ වයසෙ පොල් අකර 50ක් තිබ්බද ඔවුන්ට අද ඇති අක්කර 4000, 5000ක් වගේ.. ඕවයේ අල මුල ගිය තැන් හොයන්න බෑනේ අපට, නමුත් ඕකනේ වෙන්නේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ශ්‍රි ලංකාවේ ජනතාවට තියෙන්නේ සාක්ශරතාවය විතරයි , බැසිල්ට වැඩි යමක් කරන්න තිබ්බද ? ප්‍රතිවාදි පිල කැඩිල , පාස්කු ප්‍රහාරය , ඝෝඨාගේ කටින් බතාල ශෝ එක මාස අටක, රජ්‍ය නිලධාරින් නිසා ගොඩ දාගත්ත කොවිඩ් එක. මැන්ඩේට් එකේ තරම ඉතිරි අවුරුදු 5 බලාගත හැක . ගැලරියට කියන , පේන කතාවවලට වඩා රටේ සංඛ්‍යාලේකන තමා රටේ අනාගතය ගැන කියන්නේ . වියතුන් ඕනේ ඕනේ කිව්වා , කලිනුත් වියතුන් ඉදලා ඉස්සරට වඩා පස්සට ගියේ . 2005-2014 දිගුවක් වෙනවා . පටන් ගන්නේ ට්‍රිලියන් 14 ණයක් එක්ක , රාජ්‍ය ආදායම් කපා හැරලා බලමු සෝ එක ඉස්සරට
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ශ්‍රි ලංකාවේ ජනතාවට තියෙන්නේ සාක්ශරතාවය විතරයි , බැසිල්ට වැඩි යමක් කරන්න තිබ්බද ? ප්‍රතිවාදි පිල කැඩිල , පාස්කු ප්‍රහාරය , ඝෝඨාගේ කටින් බතාල් ශෝ එක මාස අටක, රජ්‍ය නිලධාරින් නිසා ගොඩ දාගත්ත කොවිඩ් එක. මැන්ඩේට් එකේ තරම ඉතිරි අවුරුදු 5 බලාගත හැක . ගැලරියට කියන , පේන කතාවවලට වඩා රටේ සංඛ්‍යාලේකන තමා රටේ අනාගතය ගැන කියන්නේ . වියතුන් ඕනේ ඕනේ කිව්වා , කලිනුත් වියතුන් ඉදලා ඉස්සරට වඩා පස්සට ගියේ . 2005-2014 දිගුවක් වෙනවා . පටන් ගන්නේ ට්‍රිලියන් 14 ණයක් එක්ක , රාජ්‍ය ආදායම් කපා හැරලා බලමු සෝ එක ඉස්සරට

    හා😂😂😂