ණය අරන් සංවර්ධන කරන එක රට හදන එකක් ද බන් . දැන් ට්‍රිලියන් 14 ලු නේද ශුද්ද ණය බර සා වෑව් . හෙමීට ගෙවපන් ඇඕකුන් රට වෙනුවෙන් කවද්ද මචන් වැඩක් කරේ..පේනවනෙ මෙදා චන්දෙ සිහල උන්ව හලල දාර හම්බයො 29ක්ද කොහෙද පාර්ලිමේන්තුවට යවල...ඒකෙන්ම හිතාගනින්කො මුන්ගෙ කෙරුවාව...

