nuwara godak un chande wath hariyata danna bari unනුවර ගොඩක් චන්ද අවලංගු වෙලා තියනවා ඒ ගැන මොකද්ද උඹලගේ අදහස?


හිතලා අවලංගු කරන ඒවා බන් ඒ...ඌට කොහොමත් ඒවා වැටෙන්නේ නෑ..ජාතිකවාදයයි වැඩි ජාතිවාදෙට වැටුනම චන්ද නෑනුවර ගොඩක් චන්ද අවලංගු වෙලා තියනවා ඒ ගැන මොකද්ද උඹලගේ අදහස?
දැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?ගොන් හරකෙක් .....නගුලක්ට බඳිනවා ඇරෙන්න වෙන වැඩක් ගන්න බෑ
nuwara godak un chande wath hariyata danna bari un![]()
ඔය ඉතින්
හිතලා අවලංගු කරන ඒවා බන් ඒ...ඌට කොහොමත් ඒවා වැටෙන්නේ නෑ..ජාතිකවාදයයි වැඩි ජාතිවාදෙට වැටුනම චන්ද නෑ
දැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?
ඔය ඉතින්
බුකියේ වගේනේ ටිකක් හිතපන්කෝ ආතල් නොදී
හා මචන්.දන් පත්වෙලා ඉන්න උන්ට අඩුගානේ වලංගු අවලංගු චන්ද ගැනවත් අවබෝදයක් තියනවා.....හරක් වගේ අවලංගු චන්ද ඔක්කොම තමන්ට දාගන්නේ නෑනේ![]()
හා මචන්.
අමිත්ද?ඒවා වැඩක් නැ....උඹ අමිත්ද ? දැන් උඹ අධිකරණයට ගියාද ?
mehemane bn othana hama pakshenma dennek hama madyastanayakatama dammaදැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?
ඔය ඉතින්
බුකියේ වගේනේ ටිකක් හිතපන්කෝ ආතල් නොදී
අමිත්ද?
නෑ බන් මේ බුකියේ මෙච්චර මැරෙන්න හදන්නේ එක මිනිහෙකුට ඔච්චර බයද එකයි බැලුවේ
සොරි සොරිඉතින් ඔය මනුස්සය දැන් අධිකරනෙට ගියාද බන් ? පොඩියට ලියපන් කොල්ලෝ
ගිය සැරේ දෙදාස් ගානක් අවලංගු වෙච්ච මේ සැරේ පනස්දාස් ගානක්ලු නේද?mehemane bn othana hama pakshenma dennek hama madyastanayakatama damma
mako kiwwa seal karana widiya pawa(youtube athi balapn)
dan uba kiyanne policiyayi , government officerslayi, niyojithayoyi okkoma
pahu karan kawuru hari buthayek seal assen gihilla
tap eke kola tika wen karagena ewage pohottuwath lakunu kara kiyalada
wenna bane bn
aneka ohoma deyak una nam anura sajith ranil usawi gihilla anduwa chater karala dala
ayeth chandekata yanawa nikan inne naha.
ithin wenna puluwan oya kiyana widiyata nuwara muta chande dena un hariyata chande dannawath bari un kiyala thamayi

දන්නෑ බන්අමිත්ගේ පක්ෂ නියෝජිතයෝ ගණන් කරන මධ්‍යස්ථාන වලට දාල ඉඳල නැද්ද![]()

ehema nam ewelema record karanawane bnසොරි සොරි
දන් නෑ බන්..
ගිය සැරේ දෙදාස් ගානක් අවලංගු වෙච්ච මේ සැරේ පනස්දාස් ගානක්ලු නේද?
නෑ මචන් මට ඔය විස්තර හොයන්න වෙලාවක් නෑ බන්
උඹ දැක්කද පොස්ට් දාල තියනවා කාමර වල හිටපු උන් සිල් නැති බොක්ස් තිබුන කියල
4න් ගෙනියන්න දෙන්නේ නෑehema nam ewelema record karanawane bn
dan hama eka gawama smart phone thiyena eke
oya godak un parajaya bara ganna bariwa kiyana katha
aneka awalangu hama chandema muge kiyanna bane
oya trend ekakuth thiyenne hitalama awalangu karana ewa wage