මචන්ලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පැරදුනා
    එෆ්බී ඉන්න පොඩි උන්ට චන්දෙ තිබ්බා නම් ඌ දිනයි
    ඔය මොඩ හුකමට මොලෙත් නෑ, කවදාද ඥානසාර හාමුදුරුවෙ වගෙ ප්‍රශ්නයකට කෙලින් කතා කරලා තියෙන්නෙ බලපන්
    නුවර උන් කොමත් මුට චන්දෙ දුන්නෙ නෑ
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    නුවර ගොඩක් චන්ද අවලංගු වෙලා තියනවා ඒ ගැන මොකද්ද උඹලගේ අදහස?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    නුවර ගොඩක් චන්ද අවලංගු වෙලා තියනවා ඒ ගැන මොකද්ද උඹලගේ අදහස?
    හිතලා අවලංගු කරන ඒවා බන් ඒ...ඌට කොහොමත් ඒවා වැටෙන්නේ නෑ..ජාතිකවාදයයි වැඩි ජාතිවාදෙට වැටුනම චන්ද නෑ
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ගොන් හරකෙක් .....නගුලක්ට බඳිනවා ඇරෙන්න වෙන වැඩක් ගන්න බෑ
    දැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?

    nuwara godak un chande wath hariyata danna bari un:lol::lol:
    :lol: ඔය ඉතින්:angry:
    බුකියේ වගේනේ ටිකක් හිතපන්කෝ ආතල් නොදී

    හිතලා අවලංගු කරන ඒවා බන් ඒ...ඌට කොහොමත් ඒවා වැටෙන්නේ නෑ..ජාතිකවාදයයි වැඩි ජාතිවාදෙට වැටුනම චන්ද නෑ

    එක නීතියක් ඕනේ කියන එකද ජාතිවාදය?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?

    :lol: ඔය ඉතින්:angry:
    බුකියේ වගේනේ ටිකක් හිතපන්කෝ ආතල් නොදී

    දන් පත්වෙලා ඉන්න උන්ට අඩුගානේ වලංගු අවලංගු චන්ද ගැනවත් අවබෝදයක් තියනවා.....හරක් වගේ අවලංගු චන්ද ඔක්කොම තමන්ට දාගන්නේ නෑනේ :p
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    දන් පත්වෙලා ඉන්න උන්ට අඩුගානේ වලංගු අවලංගු චන්ද ගැනවත් අවබෝදයක් තියනවා.....හරක් වගේ අවලංගු චන්ද ඔක්කොම තමන්ට දාගන්නේ නෑනේ :p
    හා මචන්.
     
    • Like
    Reactions: nicjosh83

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඒවා වැඩක් නැ....උඹ අමිත්ද ? දැන් උඹ අධිකරණයට ගියාද ?
    අමිත්ද? :lol:
    නෑ බන් මේ බුකියේ මෙච්චර මැරෙන්න හදන්නේ එක මිනිහෙකුට ඔච්චර බයද එකයි බැලුවේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් පත්වෙලා ඉන්න උන් හොඳ මොලේ තියන වැඩක් ඇති උන්නේ නෙහ්?

    :lol: ඔය ඉතින්:angry:
    බුකියේ වගේනේ ටිකක් හිතපන්කෝ ආතල් නොදී
    mehemane bn othana hama pakshenma dennek hama madyastanayakatama damma
    mako kiwwa seal karana widiya pawa(youtube athi balapn)
    dan uba kiyanne policiyayi , government officerslayi, niyojithayoyi okkoma
    pahu karan kawuru hari buthayek seal assen gihilla
    tap eke kola tika wen karagena ewage pohottuwath lakunu kara kiyalada

    wenna bane bn
    aneka ohoma deyak una nam anura sajith ranil usawi gihilla anduwa chater karala dala
    ayeth chandekata yanawa nikan inne naha.

    ithin wenna puluwan oya kiyana widiyata nuwara muta chande dena un hariyata chande dannawath bari un kiyala thamayi
     
    • Like
    Reactions: bumper

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අමිත්ද? :lol:
    නෑ බන් මේ බුකියේ මෙච්චර මැරෙන්න හදන්නේ එක මිනිහෙකුට ඔච්චර බයද එකයි බැලුවේ

    ඉතින් ඔය මනුස්සය දැන් අධිකරනෙට ගියාද බන් ? පොඩියට ලියපන් කොල්ලෝ
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ඉතින් ඔය මනුස්සය දැන් අධිකරනෙට ගියාද බන් ? පොඩියට ලියපන් කොල්ලෝ
    සොරි සොරි
    දන් නෑ බන්..

    mehemane bn othana hama pakshenma dennek hama madyastanayakatama damma
    mako kiwwa seal karana widiya pawa(youtube athi balapn)
    dan uba kiyanne policiyayi , government officerslayi, niyojithayoyi okkoma
    pahu karan kawuru hari buthayek seal assen gihilla
    tap eke kola tika wen karagena ewage pohottuwath lakunu kara kiyalada

    wenna bane bn
    aneka ohoma deyak una nam anura sajith ranil usawi gihilla anduwa chater karala dala
    ayeth chandekata yanawa nikan inne naha.

    ithin wenna puluwan oya kiyana widiyata nuwara muta chande dena un hariyata chande dannawath bari un kiyala thamayi
    ගිය සැරේ දෙදාස් ගානක් අවලංගු වෙච්ච මේ සැරේ පනස්දාස් ගානක්ලු නේද?

    නෑ මචන් මට ඔය විස්තර හොයන්න වෙලාවක් නෑ බන් :(
    උඹ දැක්කද පොස්ට් දාල තියනවා කාමර වල හිටපු උන් සිල් නැති බොක්ස් තිබුන කියල

    අමිත්ගේ පක්ෂ නියෝජිතයෝ ගණන් කරන මධ්‍යස්ථාන වලට දාල ඉඳල නැද්ද :baffled:
    දන්නෑ බන් :no:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සොරි සොරි
    දන් නෑ බන්..

    ගිය සැරේ දෙදාස් ගානක් අවලංගු වෙච්ච මේ සැරේ පනස්දාස් ගානක්ලු නේද?

    නෑ මචන් මට ඔය විස්තර හොයන්න වෙලාවක් නෑ බන් :(
    උඹ දැක්කද පොස්ට් දාල තියනවා කාමර වල හිටපු උන් සිල් නැති බොක්ස් තිබුන කියල
    ehema nam ewelema record karanawane bn
    dan hama eka gawama smart phone thiyena eke
    oya godak un parajaya bara ganna bariwa kiyana katha

    aneka awalangu hama chandema muge kiyanna bane
    oya trend ekakuth thiyenne hitalama awalangu karana ewa wage
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ehema nam ewelema record karanawane bn
    dan hama eka gawama smart phone thiyena eke
    oya godak un parajaya bara ganna bariwa kiyana katha

    aneka awalangu hama chandema muge kiyanna bane
    oya trend ekakuth thiyenne hitalama awalangu karana ewa wage
    4න් ගෙනියන්න දෙන්නේ නෑ
    ඔව් ඉතින් ඔක්කොම උගේ නෙවේ..