kavi danna ekek innawanan , me kaviya dannawada balapan?

gurulugomi

Well-known member
  • උඹ මේක ගැනද කියන්නෙ?

    කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
    මදුරු මැසි කැලැන්ගේ තුඩගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
    නපුරු දුදනන්ගෙ සියොලඟෙහි ම විසය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,473
    1
    59,947
    113
    Mother Earth
    "යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... "

    ඕක 3න් පාරක් කිව්වම මදුරුවො කන්නෙ නෑ. උබ හෙව්වෙ ඒකද ? ඇයි බන් නෙට් එකක් ගනින්කො. ඕව කිය කිය ඉන්න ඕන නෑනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,881
    35,788
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... "

    ඕක 3න් පාරක් කිව්වම මදුරුවො කන්නෙ නෑ. උබ හෙව්වෙ ඒකද ? ඇයි බන් නෙට් එකක් ගනින්කො. ඕව කිය කිය ඉන්න ඕන නෑනෙ.

    anantara kayfa palaka buhu biya saha bilifih...

    oka kiwwama ali kanne na
    lagata ennet na bayay
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... "
    මේකෙ මුල හරිය බලන කොට ජෝක් එකක් වගේ. :ROFLMAO: අග හරිය බලන කොට ඇත්ත එකක් වගේ. 🤔

    මෙහෙම මන්තරයක් තියෙනවා නම් අපිටත් දැනගන්ට දාහන්කො....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,658
    66,915
    113
    Sattu electrical signal enakota lagata enne ne.oka tamai mantra walin karanne.eka digata repeat karala body eken energy ekak pita karanawa.oka nikan sindu kiyanawa wage kiyala hariyanne ne.hariyata pronounce karala repeat karana system ekak tiyenawa
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    mul peliya vitarai mataka , ithiri padapeli 3 tamai one.

    kuhubu masi maduruwange visa tudaya..
    කුහුඹු මැසි මදුරුවන්ගෙන් විස තුඩ ය.
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ
    අමර බන්දු රූපසිංහ ....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,473
    1
    59,947
    113
    Mother Earth
    ow machan
    godak sthutie
    එළම මචන්. උදව් කරන්න ලැබුණ එකට සතුටුයි. ඇයි බන් නෙට් එකක් ගන්න සල්ලි නැද්ද ? :unsure: මන්තර දාල මදුරුවො මට්ටු කරන්න බෑ බන් අද කාලෙ.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    කුහුඹු මැසි මදුරැවන්ගේ විස තුඩ අගය
    එඅතර මනු සතා විස පිරි කලයක්ය
    එයිනුත් පුරුෂයා ප්‍රභලය බියකරුය
    ගැහැනිය සිටින තැන පිරිමිය නොකවුට්ය
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Sattu electrical signal enakota lagata enne ne.oka tamai mantra walin karanne.eka digata repeat karala body eken energy ekak pita karanawa.oka nikan sindu kiyanawa wage kiyala hariyanne ne.hariyata pronounce karala repeat karana system ekak tiyenawa
    ow ow ethakota mehema wenne ai danne na neda :ROFLMAO: :ROFLMAO:
    tho ara wesawa kiyana ewa ahanawa wadi :ROFLMAO:

    Screenshot_20190204-082427_Gallery.jpg

    33,000 mahaththayo 33,000 🥴 🥴 🥴
     
    • Like
    Reactions: D_Mad

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    thank you wewa
    එළම මචන්. උදව් කරන්න ලැබුණ එකට සතුටුයි. ඇයි බන් නෙට් එකක් ගන්න සල්ලි නැද්ද ? :unsure: මන්තර දාල මදුරුවො මට්ටු කරන්න බෑ බන් අද කාලෙ.
    MAMA HEWWE ME KAVIYA
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ මේක ගැනද කියන්නෙ?

    කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
    මදුරු මැසි කැලැන්ගේ තුඩගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
    නපුරු දුදනන්ගෙ සියොලඟෙහි ම විසය
    ගුරුලුගෝමිට ඕව නම් කජු කනවා වගේනේ...
     
    • Like
    Reactions: PHBhagya