"යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... "
ඕක 3න් පාරක් කිව්වම මදුරුවො කන්නෙ නෑ. උබ හෙව්වෙ ඒකද ? ඇයි බන් නෙට් එකක් ගනින්කො. ඕව කිය කිය ඉන්න ඕන නෑනෙ.
මේකෙ මුල හරිය බලන කොට ජෝක් එකක් වගේ."යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... "
කුහුඹු මැසි මදුරුවන්ගෙන් විස තුඩ ය.mul peliya vitarai mataka , ithiri padapeli 3 tamai one.
kuhubu masi maduruwange visa tudaya..
එළම මචන්. උදව් කරන්න ලැබුණ එකට සතුටුයි. ඇයි බන් නෙට් එකක් ගන්න සල්ලි නැද්ද ?ow machan
godak sthutie
ow ow ethakota mehema wenne ai danne na nedaSattu electrical signal enakota lagata enne ne.oka tamai mantra walin karanne.eka digata repeat karala body eken energy ekak pita karanawa.oka nikan sindu kiyanawa wage kiyala hariyanne ne.hariyata pronounce karala repeat karana system ekak tiyenawa
Oya current newe.ow ow ethakota mehema wenne ai danne na neda![]()
tho ara wesawa kiyana ewa ahanawa wadi
![]()
33,000 mahaththayo 33,000![]()
![]()
![]()
MAMA HEWWE ME KAVIYAඑළම මචන්. උදව් කරන්න ලැබුණ එකට සතුටුයි. ඇයි බන් නෙට් එකක් ගන්න සල්ලි නැද්ද ?මන්තර දාල මදුරුවො මට්ටු කරන්න බෑ බන් අද කාලෙ.
උඹ මේක ගැනද කියන්නෙ?
කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
මදුරු මැසි කැලැන්ගේ තුඩගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
නපුරු දුදනන්ගෙ සියොලඟෙහි ම විසය