Japan Alto ගුණ දොස්

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මට කවුරුහරි කියනවද Japan Alto Use කරන කෙනෙක් කොහොමද නඩත්තුව

    කොළඹ උදේ හවස ගිහිල්ල එන්න කි;මි 40 වගේ දවසට යනවා ගිහිල්ල එන්න තෙල් කොච්චරක් වැඩ කරනවද ( ඔෆිස් ටයිම් එකේ යන්නේ 6.30ට විතර උදේ)

    ඉඩ පහසුව කොහොමද 4දෙනෙක් දාල යනකොට වාහනේ පිකප් එක මදිද ? 650 නිසා

    සර්විස් සහා ස්පෙයාර් පාට්ස් වල මිල ගණන් ඉන්දියන් ඇල්ටෝ එකකට සාපේක්ෂව පට්ටම ගණන් ද?

    අඩි 6ක් වගේ පළල පාරකින් වාහනේ සිරෙන්නේ නැතුව ගන්න පුළුවන් වෙයිද ( මේක මෙහෙම අහන්නේ මම වාහනේ පැදල නෑ ගෙවල් වලට එන පාර දැනට තියෙන්නේ අඩි 6ක් )

    අවුරුද්දේ ඉන්ෂුවරන්ස් එක කියක් වගේ එනවද පාවිච්චි කරපු අය කියන්න බලන්න

    2015 හෝ 2016 වගේ අවුරුද්දක එකක් ගන්න හිතන් ඉන්නවා මගේ යාළුවෙක් ට . පොර එක ගන්න ඉන්නේ Indra Traders ල වගේ ප්‍රසිද්ධ වාහන සෙල් එකකින් (Janith එකෙනුත් බලල කොහුවල තියෙන , ගොඩක් කාර් සේල්ස් වල තියෙන ඒවා ගන්න බයයි ඇක්සිඩන්ට් වෙලා මෙහෙට ගෙනල්ල තියෙන ඒවා නිසා)

    මම ඌට මේ උදව්ව කරන්න ඕනේ
     
    • Like
    Reactions: D_Mad and samsri

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya ahapan prashna walin threnne indian alto ekak 17kata wage ganna eka thama oyata hari yanne.
    Japan alto eka hama athinma indian alto ekata wada wiyadam wadi, 2nd hand market ekath indian alto eke wadi. godak wita gaththa ganata wada wadiyen ho podi paduwak athuwa denna puluwan.
    Koi wahane wath adi 6 pare ganna amarui. Japan alto eka adi 5k palalai. kelin amaruwen giyath harawanna baha.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Adi 6 pare ganna amarui. Japan alto eka adi 5k palalai. kelin amaruwen giyath harawanna baha.
    Appatasiri ehemada ? Side Mirrors deka wadiy ne

    Indian Alto ekata yana eka waasi namuth Loan ekak apply karala Eken pay karanna yanne 7 years wenakan

    Indian Alto ekak 2015 or 2017 aran 7 Years Use karala wikunaganna puluwan weida kiyalai mage mathe (Puluwan wei... Namuth JapanVehicle ekak tharam?)
     
    • Like
    Reactions: D_Mad

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,146
    113
    M-Town
    Oya ahapan prashna walin threnne indian alto ekak 17kata wage ganna eka thama oyata hari yanne.
    Japan alto eka hama athinma indian alto ekata wada wiyadam wadi, 2nd hand market ekath indian alto eke wadi. godak wita gaththa ganata wada wadiyen ho podi paduwak athuwa denna puluwan.
    Koi wahane wath adi 6 pare ganna amarui. Japan alto eka adi 5k palalai. kelin amaruwen giyath harawanna baha.
    Matath indian alto ekak thiyenne supiri.payment udin yanawa Kisi aulak ne.
     
    • Like
    Reactions: D_Mad and GTRZ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Appatasiri ehemada ? Side Mirrors deka wadiy ne

    Indian Alto ekata yana eka waasi namuth Loan ekak apply karala Eken pay karanna yanne 7 years wenakan

    Indian Alto ekak 2015 or 2017 aran 7 Years Use karala wikunaganna puluwan weida kiyalai mage mathe (Puluwan wei... Namuth JapanVehicle ekak tharam?)
    Japan Alto eke 2nd hand loss eka wadi indain ekata wada 7 years giyath. Indian alto lankawe market wadima wahanayak. 14.25ta gaththa alto patta gahala dan 17-18 denne.
    adi kale hadapu kali halena maruti 800 pawa thama laksha 9-10ta wikinenawa.

    Awulak ganna epa, mata therena widiyata umba kohe hari aduwata rent ekata indan (adi 6 para nisa) awrudu 7ka thadi lease ekak daala wahanayak ganna hadanne.
    Oka uparima moda wadak. Salli hoya gannakan bus eke yanna, naththan 3 wheel ekak ganna awulak naththan.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Japan Alto eke 2nd hand loss eka wadi 7 years giyath. Indian alto lankawe market wadima wahanayak. 14.25ta gaththa alto patta gahala dan 17-18 denne.
    adi kale hadapu kali halena maruti 800 pawa thama laksha 9-10ta wikinenawa.

    Awulak ganna epa, mata therena widiyata umba kohe hari aduwata rent ekata indan (adi 6 para nisa) awrudu 7ka thadi lease ekak daala wahanayak ganna hadanna.
    Oka uparima moda wadak. Salli hoya gannakan bus eke yanna, naththan 3 wheel ekak ganna awulak naththan.

    Mage case ekak nemei.... hebei oya kivva ekath hari 800 maruti price eka baluwaham
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මම පැදල නෑ. පැදපු අය කියන විදිහට, හොඳ වාහනයක්. ලෝඩ් එකත් එක්ක කන්දට මදි, කඳු අදින කොට හීට් එක ටිකක් නගිනව.
    ඩේලි යූස්, කොළඹ යන්න වගේ හොඳ වාහනයක්, හොඳට තෙල් කරනව.
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    මට කවුරුහරි කියනවද Japan Alto Use කරන කෙනෙක් කොහොමද නඩත්තුව

    කොළඹ උදේ හවස ගිහිල්ල එන්න කි;මි 40 වගේ දවසට යනවා ගිහිල්ල එන්න තෙල් කොච්චරක් වැඩ කරනවද ( ඔෆිස් ටයිම් එකේ යන්නේ 6.30ට විතර උදේ)

    ඉඩ පහසුව කොහොමද 4දෙනෙක් දාල යනකොට වාහනේ පිකප් එක මදිද ? 650 නිසා

    සර්විස් සහා ස්පෙයාර් පාට්ස් වල මිල ගණන් ඉන්දියන් ඇල්ටෝ එකකට සාපේක්ෂව පට්ටම ගණන් ද?

    අඩි 6ක් වගේ පළල පාරකින් වාහනේ සිරෙන්නේ නැතුව ගන්න පුළුවන් වෙයිද ( මේක මෙහෙම අහන්නේ මම වාහනේ පැදල නෑ ගෙවල් වලට එන පාර දැනට තියෙන්නේ අඩි 6ක් )

    අවුරුද්දේ ඉන්ෂුවරන්ස් එක කියක් වගේ එනවද පාවිච්චි කරපු අය කියන්න බලන්න

    2015 හෝ 2016 වගේ අවුරුද්දක එකක් ගන්න හිතන් ඉන්නවා මගේ යාළුවෙක් ට . පොර එක ගන්න ඉන්නේ Indra Traders ල වගේ ප්‍රසිද්ධ වාහන සෙල් එකකින් (Janith එකෙනුත් බලල කොහුවල තියෙන , ගොඩක් කාර් සේල්ස් වල තියෙන ඒවා ගන්න බයයි ඇක්සිඩන්ට් වෙලා මෙහෙට ගෙනල්ල තියෙන ඒවා නිසා)

    මම ඌට මේ උදව්ව කරන්න ඕනේ
    දැන් නම් උඹට වැඩක් වෙයි ද දන්නේ න. මේක මම කාලෙකට කලින් දාපු එකක්
    ජපන් ඇල්ටෝ [ 2014] Review
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    EON එක හොඳයිද බන්? මට දැකලා පොඩි ආසාවක් ආවා. ලබන අවුරුද්දේ පොඩි කාර් එකක් ගන්න ඕනේ. ගණන් අඩු එකක්, වැඩට යන්න විතරක් වගේ. තව suggestions තියෙනවනම් කියාගෙන යමලකෝ.
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    සුපිරිම වාහනයක්.
    මං ගත්තෙ 2018 මාර්තු. කඩවත ඉදන් අනුරාධපුරේ ගිහින් එන්න රු2500 න් පුලුවන්. කොරෝනා ඇදිරිනීතිය කාලෙ රු2000න් ගිහින් ආව. අපේ අයියගෙ Vitz 2016 එකත් තියෙනව ගෙදර. ඒකත් එක්ක බලද්දි pickup වැඩී වගේ. (Vitz එක 1000cc උනාට body එක budget type නෙමෙයි නිසා බර වැඩියි) අනික ground clearance හොදයි. Vitz එක reverse එකට විතරයි දාන්න පුලුවන් අපේ ගෙදරට. කොළඹ block වල වගේ යද්දි AC cool එක මදි වගේ දැනෙනව. fan speed වැඩි කලාම හරි ඒකත්. boot space ගොඩක් නෑ. ඒත් leg room ගොඩක් වැඩියි. හැඩ වැඩ නැති budget seat තියෙන්නෙ. L grade එකේ පිටිපස්සෙ seat වල headrest නෑ. ඒත් හිල් තියෙනව වෙනම ගහගන්න පුලුවන්
    KMPL 18 city - 24 highway
     
    • Like
    Reactions: LPMAC