LLB open university vs Law college

Creative555

Member
Jun 27, 2020
5
4
3
Open uni eke LLB eka kalama law college final year eke exams walata witharaine sit karanna ona.

Ethakota lectures walata yana eka compulsory da law college eke?

Open uni nogihin Law college entrance liyala law college giyoth 3 years walama lectures yana eka compulsory da?

Naththan notes walin padam karala exam ekata witharak yanna puluwanda?

mama work karanawa full-time.

danna kenek help karanna :)
 
  • Like
Reactions: Mohowk and D_Mad

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,516
    22,617
    113
    අම්බකිස්ස
    කැම්පස් එකේ කොල්ලෙක් කරනවා අපේ බැජ් එකේ.ඌ නන් ලෝ කොලේජ්,සමහර ලෙක් නන් අනිවම යන්න ඕනිද කොහෙද,ඌ ඩිග්‍රය නන් නාන ගමන් ඉන්නේ.රිපීට් එහෙම සෑහෙන්න.....ලෝ එක හොදට කරනව ඇති..අමාරුයි ඇති ජොබ් එකක් එක්ක කරන එක.නිවාඩු ඕනි ඕනි විදිහට ගන්න බැරි නිසා.දන්න්න එකෙක් කියාදෙයි.කලිනුත් ත්‍රෙඩ් ගියා පොඩ්ඩ්ක් බලපන්
     
    • Like
    Reactions: D_Mad

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,074
    2,291
    113
    Srilanka
    මාත් මේ පාර ලියනවා. ගියපාර ලකුණු දෙකක් මදි උනා බන්..
    මාත් දැන් ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා. අවුලක් නැතුව ශේප් එකේ කරන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: D_Mad

    Creative555

    Member
    Jun 27, 2020
    5
    4
    3
    මාත් මේ පාර ලියනවා. ගියපාර ලකුණු දෙකක් මදි උනා බන්..
    මාත් දැන් ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා. අවුලක් නැතුව ශේප් එකේ කරන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    Law college entrance da machan?
     
    • Like
    Reactions: D_Mad

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    Open uni eke LLB eka kalama law college final year eke exams walata witharaine sit karanna ona.

    Ethakota lectures walata yana eka compulsory da law college eke?

    Open uni nogihin Law college entrance liyala law college giyoth 3 years walama lectures yana eka compulsory da?

    Naththan notes walin padam karala exam ekata witharak yanna puluwanda?

    mama work karanawa full-time.

    danna kenek help karanna :)

    ජොබ් එකක් කරනවා නම් Open එක හොඳයි. Entrance Exam එකකින් ගන්නේ. අවුරුදු හතරක් තියෙනවා couse එක. අවුරුද්දට subjects 4යි. එක sbject එකට පැය 25 ක් day school තියෙනවා. ඒවා වැටෙන්නේ සෙනසුරාදා, ඉරිදා විතරයි. day school අනිවාර්ය නෑ. හැබැයි ඒවට ආවෙ නැතොත් exam ඇනෙන්න තියෙන සම්භිවිතාවය වැඩියි. තව හැම Subject එකටම Couse Books තියෙනවා. අවුරුද්දකට CAT exam 2 ක් සහ Final Exam එක තියෙනවා. ඒවා වැටෙන්නේ සතියෙ දවස් වල. ඊට අමතරව English Couse එකක් තියෙනවා. ඒක Pass වෙන්න ඕන degree එක ගන්න නම්. ජොබ් එකක් එක්ක කරන්න අමාරු නෑ. ඕන නම් අවුරුද්දට sbject 4ම නොගෙන 2ක් වගේ උනත් ගන්න පුලුවන්. අවුරුදු හතරක් කිව්වට ස්ට්‍රයික් එහෙම ආවොත් කල් යන්න පුලුවත්.

    Open එකේ Degree එක ඉවර වුනාම Law College Final Exam එකට කෙලින්ම sit කරන්න පුලුවන්. හැබැයි O/L English & Sinhala or Tamil අවම C passes වත් තියෙන්න ඕන. මතක විදියට Subjects 8 ක් තියෙනවා. තව first year එකේ Interpritation subject එක ලියන්න ඕන. lectures අනිවාර්ය නෑ. හොඳමදේ Law College final year එකට Tution යන එක.

    College Exam Pass වුනාට පස්සේ Apprenticeship එක මාස 6 ක් කරන්න ඕන. ඊට පස්සේ Deed Book එක හදලා දෙන්න ඕන. තව Workshop ටිකක් තියෙනවා. ඔය දේවල් වලට පස්සේ දිවුරුම් දෙන්න පුලුවන් Lawyer කෙනෙක් විදියට.

    පාත් එක ලේසිම නෑ. ගොඩක් අය හැලෙනවා. නමුත් උනන්දුවෙන් කලොත් ගොඩ යන එක අමාරු වැඩක් නෙමෙයි.
     
    Thank you machan reply ekata. Godak wadagath meka.

    Thawa prashana keepayak thiyanwa. Answer ekak denna puluwan nan watinawa :)

    Machan mata danata IT degree ekak thiyanawa and software developer kenek widiyata wada karanawa.

    mata interested IP law/commercial law gana practice karanna ekai. godakma MBA karata passe thamai interest eka awe :)

    Open uni eke exams thiyenne kochchara kalekata sarayakda ethakota?

    apprenticeship eka 6 months walin passe thamanta thaniyama pratice karana eka lesida? naththan PC kenek lanagata wage set wenna puluwanda?

    anith eka onama court ekaka practice karanna puluwanda? Colombo aluthkade practice karana eka amaruda starting ekedi? Courts wala English da Sinhala da use wenne cases kathakaranakota?
     
    Last edited:
    • Like
    Reactions: tin tin

    Open එකේ exam තියෙන්නේ අවුරුද්දකට තුන් පාරක්. year එක පටන් අරගෙන මාස දෙකක් තුනක් ඇතුලත First CAT exam එක තියෙනවා. ඊලඟට තවත් මාස දෙකකින් වගේ Second CAT එක තියෙනවා. ඊට මාස හතරකට විතර පස්සේ තමයි Final එක තියෙන්නේ.

    මම නම් App එකෙන් පස්සේ තනියම වැඩ කරන්න පටන් ගත්තා.ඒක ඉතිං පුද්ගලයා මත තමයි පදනම් වෙන්නේ. මම කරන්නේ Crimial side එක. ඒ නිසාලොකු අවුලක් නෑ. ඒත් Civil, Commercial වගේ කරනවා නම් Senior කෙනෙක් ලඟ ටික කලක් ඉන්න එක හොඳයි. ඒවා තනියම කරන්න මුලදී අමාරුයි.

    Lawyer කෙනෙක් විදියට දිවුරුම් දුන්නට පස්සේ ලංකාවේ ඕනම උසාවියක පෙනී ඉන්න පුලුවන්. කිසිම සීමාවක් නෑ.

    තමන් Practice කරන තැන තමන්ගේ කැමැත්ත මත තමයි depend වෙන්නේ. අමාරුද ලේසිද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ දැණුම මත. Law කියන්නේ නිතරම updete වෙන subject එකක්. ඒ හින්දා නිතරම පොත් කියවලා, net surf කරලා, Seniorsලා ගෙන් දේවල් අහගෙන දැණුම දියුණු කරගන්න ඕන. එතකොට අවුලක් නෑ.

    ශේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන්නේ English වලින්. අනිත්වා සිංහලෙන්. නමුත් හැම තැනටම English දැනුම වටිනවා. ගොඩක් පොත්, Reported Judgements තියෙන්නේ English වලින්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    any full time course will make their lectures compulsory, but there are ways to get around. (not illegal)
    Law college is short cut but you do not get a degree but it is recognized as equivalent even to do higher studies . Open Uni course takes long and their lecturers are also not reliable in markings , but sometimes you get good students there due to its flexibility.
    Now all these are challenged by foreign degree awarding institutions .