මුද්ද

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    paulie.jpg

    mchnla me wage hoda ring ekak ganna than monawada ? odel,thilakawardane,fashion bug oya hama ekema baluwa...hoda thanak dannawanam kyapanko...gold nemei, silver or stainless steel
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ ඔයින් එක හදෝපන් රිදියෙන්... උඹට ලයිෆ් ටයිම් ආඩම්බරෙන් යූස් කරන්න පුලුවන්. ඔහොම අයිආර්සී ලයින් මුදු ගන්න එප හදෝපන්.. ලයිෆ්1ඒ නියම ගැම්ම එන්නේ එතකොට.. දන්න නිසා කියන්නේ... මාතර ඉදියා කලුපහන කියලා 60 ගණන් වල සුපිරි චන්ඩියෙක්.. උගේ පුතා දවසක් මල ගෙදරකදි සෙට් උනා.. උගේ අතේ තියන මුදු ගැන කතාව ඇදිල යද්දි තමා ඕක කිවේ. ඕක රිදියෙන් ගහන්න Uබට රුපියල 10,000ක් යාවි.. ට්‍රයි
     
    • Like
    Reactions: The Kingslayer

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචෝ ඔයින් එක හදෝපන් රිදියෙන්... උඹට ලයිෆ් ටයිම් ආඩම්බරෙන් යූස් කරන්න පුලුවන්. ඔහොම අයිආර්සී ලයින් මුදු ගන්න එප හදෝපන්.. ලයිෆ්1ඒ නියම ගැම්ම එන්නේ එතකොට.. දන්න නිසා කියන්නේ... මාතර ඉදියා කලුපහන කියලා 60 ගණන් වල සුපිරි චන්ඩියෙක්.. උගේ පුතා දවසක් මල ගෙදරකදි සෙට් උනා.. උගේ අතේ තියන මුදු ගැන කතාව ඇදිල යද්දි තමා ඕක කිවේ. ඕක රිදියෙන් ගහන්න Uබට රුපියල 10,000ක් යාවි.. ට්‍රයි

    kohenda mchn silver valin gahanna hoda ? quality hoda
     
    • Like
    Reactions: D_Mad