මචෝ ඔයින් එක හදෝපන් රිදියෙන්... උඹට ලයිෆ් ටයිම් ආඩම්බරෙන් යූස් කරන්න පුලුවන්. ඔහොම අයිආර්සී ලයින් මුදු ගන්න එප හදෝපන්.. ලයිෆ්1ඒ නියම ගැම්ම එන්නේ එතකොට.. දන්න නිසා කියන්නේ... මාතර ඉදියා කලුපහන කියලා 60 ගණන් වල සුපිරි චන්ඩියෙක්.. උගේ පුතා දවසක් මල ගෙදරකදි සෙට් උනා.. උගේ අතේ තියන මුදු ගැන කතාව ඇදිල යද්දි තමා ඕක කිවේ. ඕක රිදියෙන් ගහන්න Uබට රුපියල 10,000ක් යාවි.. ට්රයි