Paw ne bn mae hamuduruwo

Emios

Well-known member
  • Dec 10, 2009
    74,214
    66,618
    113
    FB_IMG_1597159181037.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    මමත් බැලුවා විඩියෝ එක දුක හිතෙනවා,අන්තිමට කියනවා තන්හාව නිසයි ඔක්කොම කියලා,ඇත්තතමයි ඉතිං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,916
    113
    33
    Kalutara
    මමත් බැලුවා විඩියෝ එක දුක හිතෙනවා,අන්තිමට කියනවා තන්හාව නිසයි ඔක්කොම කියලා,ඇත්තතමයි ඉතිං
    Ai e ehema kiyanne?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    hodama hamuduruvo tika aduvevei yanava. anthimata ithuruvenne චීවරදාරීන් විතරයි :( :( :(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    Ai e ehema kiyanne?
    මට හිතුන විදිහට හාමුදුරුවෝ ඒකෙන් අදහස් කලේ හාමුදුරුවෝ නොන්තවාම අවිවේකිව බන දේශනා කරලා ඒ අදික වෙහෙසට ලෙඩ වුනා කියලා,බන කියන්න තිබ්බ ආශාව වගේ දෙයක් ගැනයි හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ පැත්තෙන් මතු කලේ වගේ දෙයක්.අනේ මන්දා උබලත් බලපන්කෝ විඩියෝ එක
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    මම මගේ ජීවිතේ දැක්ක පට්ටම දූෂිත චීවරදාරියා. ඔන්න ඔ්කයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. පවු කරන්න කලින් හිතපල්ලා. චීවර සාරි කියල ඇදපු උන් තමයි.
     
    • Wow
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,122
    25,248
    113
    E
    මම මගේ ජීවිතේ දැක්ක පට්ටම දූෂිත චීවරදාරියා. ඔන්න ඔ්කයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. පවු කරන්න කලින් හිතපල්ලා. චීවර සාරි කියල ඇදපු උන් තමයි.
    Pls Explains the comment
     
    • Like
    Reactions: Candid-B

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    1. අපේ තාත්ත ඔය හාමුදුරුවන්ගේ පන්සල් තුනකට අඩි හයක පිලිම 3 ක් දුන්නා. සම්පූර්ණ අපේ වියදම. මේකා දහ දෙනෙක්ගෙන් විතර පිලිමයකට ලක්ෂ දෙක ගානෙ සම්මාදං ඒකතු කරලා පිලිම හදන්න.

    2. දවසක් මේකා අපේ ගෙදර ආපු වෙලාවක කෑම ඒහෙම කාලා (අවේලාවේ) යන ගමන් කියනවා ගෝලයෙක් ඒක්ක මේ සාරිය පට්ට වදයක් කලිසමක් තිබ්බ නම් මරුලු.

    3. රට වටේම බන කිය කිය ගියා. බණ අන්තිමට කතරගම විශ්‍රාම ශාලාවක් හදනවාය අධාර දෙන්න කියලා කියනවා. ආච්චිලා ඒහෙම සල්ලි දෙන්න ඒද්දි මේකා කියනවා ඒ් දුප්පත් මිනිස්සුන්ට කනකර උනත් දෙන්නලු. මූනටම කියල ඉල්ලුවම ඒ් මිනිස්සු නොදී ඉන්නෙ නෑ. ඒ්වත් ගලවල දෙනවා. රට වටෙන්ම කෝටි ගානක් ඒකතු කරා.

    තව තියනවා බං ගොඩක්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම මගේ ජීවිතේ දැක්ක පට්ටම දූෂිත චීවරදාරියා. ඔන්න ඔ්කයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. පවු කරන්න කලින් හිතපල්ලා. චීවර සාරි කියල ඇදපු උන් තමයි.
    මං හිතන්නෙ ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,916
    113
    33
    Kalutara
    මට හිතුන විදිහට හාමුදුරුවෝ ඒකෙන් අදහස් කලේ හාමුදුරුවෝ නොන්තවාම අවිවේකිව බන දේශනා කරලා ඒ අදික වෙහෙසට ලෙඩ වුනා කියලා,බන කියන්න තිබ්බ ආශාව වගේ දෙයක් ගැනයි හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ පැත්තෙන් මතු කලේ වගේ දෙයක්.අනේ මන්දා උබලත් බලපන්කෝ විඩියෝ එක
    කෝ බන් වීඩියෝ එක?
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මම මගේ ජීවිතේ දැක්ක පට්ටම දූෂිත චීවරදාරියා. ඔන්න ඔ්කයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා. පවු කරන්න කලින් හිතපල්ලා. චීවර සාරි කියල ඇදපු උන් තමයි.
    explains this