Paw ne bn mae hamuduruwo

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,604
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම අහල තියෙන විදියට දුප්පත් උනාට මහණ උනාට පස්සෙ ගොඩක් දේවල් ලැබුන(මුදල් එහෙමත්)..එච්චර සීලවන්ත කෙනෙක් කියල නෙවෙයි අහල තියෙන්නෙ..ඉක්මන් සුවය ලැබේවා!
     
    • Like
    Reactions: XpressM and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Heee e para mae mokadda kiyanne :oo:



    1. අපේ තාත්ත ඔය හාමුදුරුවන්ගේ පන්සල් තුනකට අඩි හයක පිලිම 3 ක් දුන්නා. සම්පූර්ණ අපේ වියදම. මේකා දහ දෙනෙක්ගෙන් විතර පිලිමයකට ලක්ෂ දෙක ගානෙ සම්මාදං ඒකතු කරලා පිලිම හදන්න.

    2. දවසක් මේකා අපේ ගෙදර ආපු වෙලාවක කෑම ඒහෙම කාලා (අවේලාවේ) යන ගමන් කියනවා ගෝලයෙක් ඒක්ක මේ සාරිය පට්ට වදයක් කලිසමක් තිබ්බ නම් මරුලු.

    3. රට වටේම බන කිය කිය ගියා. බණ අන්තිමට කතරගම විශ්‍රාම ශාලාවක් හදනවාය අධාර දෙන්න කියලා කියනවා. ආච්චිලා ඒහෙම සල්ලි දෙන්න ඒද්දි මේකා කියනවා ඒ් දුප්පත් මිනිස්සුන්ට කනකර උනත් දෙන්නලු. මූනටම කියල ඉල්ලුවම ඒ් මිනිස්සු නොදී ඉන්නෙ නෑ. ඒ්වත් ගලවල දෙනවා. රට වටෙන්ම කෝටි ගානක් ඒකතු කරා.

    තව තියනවා බං ගොඩක්
    දීගොඩ කුමාරවත් ප්‍රමොට් කරලා
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම අහල තියෙන විදියට දුප්පත් උනාට මහණ උනාට පස්සෙ ගොඩක් දේවල් ලැබුන(මුදල් එහෙමත්)..එච්චර සීලවන්ත කෙනෙක් කියල නෙවෙයි අහල තියෙන්නෙ..ඉක්මන් සුවය ලැබේවා!

    pls explain
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ තෙඩ් එකේ සමහර අය කියලා තිබුනා ඒ ස්වාමින් වහන්සේ සල්ලි අවභාවිතා කරා කියලා. ඒවාගේ ඇත්ත නැත්ත මම දන්නෙ නැ. උන් වහන්සේ කරපු කර්ම උන් වහන්සේම ගෙවයි.

    ඒත් මම දන්න තරමින් මේ ස්වාමීන් වහන්සේ ගොඩක් හොද දේවල් කරපු කෙනෙක්. යොවුන් සිතට දහම් සිසිල කියලා ලොකු ප්‍රෝගෑම් එකක් කරා ඉස්සර ටීවි චැනල්වල්. ඒකෙන් තරුණයෝ ගොඩක් හොද මගකට ආවා. හොදවැඩ ගොඩක් කරපු හාමුදුරුවෝ කෙනෙක්. මම දැකපු වැදගත්ම දේ තමයි කිසිම දේශපාලනඥයෙක්ගේ වේදිකා ගානේ බඩ ගෑවේ නැ. තව හොද වැඩ නම් ගොඩක් තියනවා. මොනවා උනත් උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.