1. අපේ තාත්ත ඔය හාමුදුරුවන්ගේ පන්සල් තුනකට අඩි හයක පිලිම 3 ක් දුන්නා. සම්පූර්ණ අපේ වියදම. මේකා දහ දෙනෙක්ගෙන් විතර පිලිමයකට ලක්ෂ දෙක ගානෙ සම්මාදං ඒකතු කරලා පිලිම හදන්න.
2. දවසක් මේකා අපේ ගෙදර ආපු වෙලාවක කෑම ඒහෙම කාලා (අවේලාවේ) යන ගමන් කියනවා ගෝලයෙක් ඒක්ක මේ සාරිය පට්ට වදයක් කලිසමක් තිබ්බ නම් මරුලු.
3. රට වටේම බන කිය කිය ගියා. බණ අන්තිමට කතරගම විශ්‍රාම ශාලාවක් හදනවාය අධාර දෙන්න කියලා කියනවා. ආච්චිලා ඒහෙම සල්ලි දෙන්න ඒද්දි මේකා කියනවා ඒ් දුප්පත් මිනිස්සුන්ට කනකර උනත් දෙන්නලු. මූනටම කියල ඉල්ලුවම ඒ් මිනිස්සු නොදී ඉන්නෙ නෑ. ඒ්වත් ගලවල දෙනවා. රට වටෙන්ම කෝටි ගානක් ඒකතු කරා.
තව තියනවා බං ගොඩක්