උඹලට මෙහෙම හිතිලා නැද්ද බන්? 😞

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,933
    113
    Mata terena vidihata uba unta wada weddek? Uba effort eka madi nisa uba wetila inne?
    Onama weddek niakn inna hoda na, competition ekak dipan always.
     
    • Love
    Reactions: Heshan Daminda

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සීන් එක කියන්නේ බන් උබේ කතාව වගේ ඒවා දැන් මට කිහිපදෙනෙක්ම කිව්වනේ. මම නම් කියන්නේ දැන් ඉන්න එවුන් කිසිඑකෙක් සතේකට විස්වාස කරන්න එපා. මගේ ඉස්කෝලේ එකෙක් හිටියා හෙනම දුප්පත් එකෙක්. උ අපේ ඉස්කෝලෙට ආවෙත් ශිෂ්‍යත්වේන්. මු මට හම්බ වුනේ A/L කාලේ. කෑම ගේන්නේ නෑ මු. ඉන්ටවල් එකේ කෑමයි+ හවස පන්ති තියන කොට දවල් කෑමයි සේරම පන්තියේ පුළු පුළුවන් එවුන් මු එක්ක බෙදාගෙන කෑවා. පන්ති ෆීස් ගෙවන්නේ කොල්ලෝ එකතුවෙලා මුට සල්ලි දීලා. මු පලවෙනි පාරෙන්ම මෙඩිසින් ගියා. මුන්ගේ ගමේ හිටපු සල්ලි කාරයෙක්ගේ දුවක් මු ඒ ගැම්මටම දාගත්තා. අපි දෙවැනි පාරට ක්ලාස් යනකොට මු අර කෙල්ලගේ කාර් එකෙන් කැම්පස් එකේ ඉන්ටෙන්සිව් English ක්ලාස් යනවා. මුගේ බලුකම කියන්නේ දවසක් කොල්ලෝ සෙට් එක ක්ලාස් ඇරිලා බස් හෝල්ට් එකේ ඉන්න කොට කාර් එකෙන් ඇවිත් ශටර් එක පහත් කරලා අන්න "බස් එක මග එනවා, පොඩ්ඩක් ඔය හිටියා වගේ හිටපල්ලා" කියල ගියා. උගේ කතාවෙන් අපි කොල්ලෝ සෙට් එක ජිවිතයට සෑහෙන පාඩම් ටිකක් ඉගෙන ගත්තා. මු පස්සේ කාලේ OBA සෙට් වෙන්න ආවම එකේ හිටපු එවුන් මුට ආයේ එපා වෙන්නම කියල තිබ්බ. :lol::lol: කාලකන්නි සෙට් වෙනවට වඩා හොදයි බන් තනියෙන් ජිවත් වෙන එක.
     
    ගම් වල ඉදන් එන උන් තමා බන් ඔම කරන්නේ, දැකපු නැති දෙවල් දැක්කම. අත දිපු එකට අරිනවා. ගම්වල උන්ගේ හැටි එක. පකලයා වචනයක් 2්ක් අල්ලා ගත්තාම ලග එකාට අරින්නේ මුලින්. :) :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    Wensite ekak hadanna kollekta dunna uge mahansiyata salli gewala. Dan sathi thunak wage wenawa hadanna deela. Mahaloku kalayak yana wadak nemei hariyuata eka digata kaloth uparima dawas 4-5 yai. Wade kiyanne muta deepu dawase indan muta mara widighata badha enawalu. Ekko mu leda wenawa. Ekko kalin karala deepu wadaka thawa adu padu eanwa. Ekko munta current na. Ekko muge masime awulak. Dan ada ude msg ekak dala tyenawa muge router eke awulak kiyuala. Mama ahuwa mage welawada danne na neda kiyala. Mu kiyanawa mutath hithaganna ba kiyala.

    Ane manda mata nam hithenne mage welawamai kiyuala. Mokada meeta kalinuth me dewal wela tyuenawa. Godak un kiyala tyuenawa mama atha gahana kisi wadak hariyanne na kiyala. Meka nam magema musalakamakda koheda. 😓😓😓
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Uba dewala wishwasa krnwnm thanak kiynnm ubata
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    Ane mnda ithin uba within watila oluwe eka eka dewal hadagena inner.apita mee loke pena kisi deyak aththa newe
    ඔව්වට ගියාම කියයි මලගිය ඥ්යාතියෙක් බැල්ම හෙලනවා කියල. පුජාවක් කරන්න වෙනවා මෙන්න මෙඡාර ගානක් යනවා කියයි. අතේ තියෙන තුට්ටු දෙකටත් කෙල වෙන වැඩක් ඒක. ඒකයි ඔව්ව පස්සේ යන්න අකමැති. ☹

    ඔය වගේ වෙලාවට එලකිරිය තරම් වටිනා එකක්වත් නෑ බන් .
    ඔව් බන්. මේකේ දාන්නේ හිත නිදහස් කරගන්න. අනේ මන්ද ප්‍රශ්න වල ඉවරයක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    negative වෙන්න එපා බන් ඔහොම. අනිත් උන් ගැන උබ හිතන්න වෙලාව ගන්න එකම හෙන මෝඩ කමක්.
    අපියි, අපේ වටේ ඉන්න උනුයි එකෙක්වත් තව දවස් 15000ක් වත් ජිවත් වෙන්නේ නෑ . එතනිනුත් 1/3ක් නිදි. ඉතිරි දවස් 10 000යි උපරිම, ඔක්කොම කරන්න..
    ඔය කාලේ අනිත් උන් කෙලවපු දේවල් ගැන හිතන්න ගියොත් උබට ජිවත් වෙන කාලේ එක එකා ගැන හිතලම ගෙවිලා යනවා.
    අනිත් උන් මත depend වෙන්නම එපා බන්. :dull:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    negative වෙන්න එපා බන් ඔහොම. අනිත් උන් ගැන උබ හිතන්න වෙලාව ගන්න එකම හෙන මෝඩ කමක්.
    අපියි, අපේ වටේ ඉන්න උනුයි එකෙක්වත් තව දවස් 15000ක් වත් ජිවත් වෙන්නේ නෑ . එතනිනුත් 1/3ක් නිදි. ඉතිරි දවස් 10 000යි උපරිම, ඔක්කොම කරන්න..
    ඔය කාලේ අනිත් උන් කෙලවපු දේවල් ගැන හිතන්න ගියොත් උබට ජිවත් වෙන කාලේ එක එකා ගැන හිතලම ගෙවිලා යනවා.
    අනිත් උන් මත depend වෙන්නම එපා බන්. :dull:
    අනේ මන්දා බන්. හැමතිස්සෙම ඉතින් පල්ලෙහාට වැටෙන දේවල්මයි සිද්ද වෙන්නේ. බලාපොරොත්තු තියාගත්තත් වැඩි කාලයක් යන්න කලින් කෙල වෙන සීන් තියෙන්නේ. 😥
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අනේ මන්දා බන්. හැමතිස්සෙම ඉතින් පල්ලෙහාට වැටෙන දේවල්මයි සිද්ද වෙන්නේ. බලාපොරොත්තු තියාගත්තත් වැඩි කාලයක් යන්න කලින් කෙල වෙන සීන් තියෙන්නේ. 😥

    එහෙම කියලා උබ මාසයක් අඩ අඩ ඉදල බලපන් අඩියක් වත් ඉස්සරහට යනවද කියලා.. තව පස්සට යනවා විතරයි. පස්සට යන එක නවත්තපං මුලින්ම ඔය negative විදියට හිතන එක නවත්තලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    ඔහොම තැනක මම හිටිය මීට ටික කාලෙකට කලින්.. ඔහොම තමයි බන් තනියෙන් ගේමක් ගහද්දි මාරම අමාරුයි අපේ ඔලුවෙන් ගැලවෙන්න.. තවත් මම වැටෙන වෙලාවල් තියනවා ඕනි තරම්.. හැමෝම මිනිස්සුනේ බන්.. අපිටත් ඉරිසියා හිතෙනවා තරහ හිතෙනවා අපි ගැන අඩුවෙන් හිතනවා.. කව්රුවත් උබව ගොඩ දාන්න එන්නේ නෑ.. කාටවත් එහෙම වෙලාවකුත් නෑ..

    පහු ගිය අවරුදු ටිකේ උබට මොනවහරි වෙන්න ඇති.. ගොඩ යන්න බැරි වෙන්න ඇති. එකම තැන ඉන්න ඇති.. අනිත් උන් උබට වඩා උඩට යන්න ඇති.. මොකක් උනත්, උබට e කිසි දෙයක් දැන් වෙනස් කරන්න පුලුවන්ද? බෑනේ.. එක මුලින් තේරුම් ගනින්.. පහු ගිය කාලේ උබ මොන තරම් වැටිලා හිටියත් මොකෙක් උනත් e මොකුත් ආයේ වෙනස් වෙන්නේ නෑ කොච්චර හිතුවත්.. හැබැයි තව අවරුදු 5කින් උබ ඉන්න තැන decide වෙනවා අද කරන දේවල් අනුව.. අමාරුයි තමයි.. හැබැයි කොහොමහරි වැඩ කරපන්. නිකන් ඉන්න එපා පොඩ්ඩක් වත්. මෙතන ඉදන් හැමදේම පටන් ගන්නවා කියල හිතල වැඩ කරපන්.. අද තමයි ජිවිතේ පලවෙනි දවස කියල හිතන් වැඩ කරපන්. කලින් හිටියේ මම නෙවෙයි කියල හිතන් වැඩ කරපන්. අපිට එක තැන ඉන්න බෑ.. එක්කෝ අපි උඩට යනවා.. එක්කෝ අපි පල්ලට වැටෙනවා.. උබ තීරණය කරපන් loser කෙනෙක් වගේ මැරිලා යනවද, එහෙම නැත්නම් ගේමක් ගහනවද කියල.. ඊළඟ විනාඩියේ ඉදන් හැමදේම තියෙන්නේ උබේ control එකේ.. e හැමදේම වෙනස් කරන්න පුළුවන්..

    අනික උබ කිසිම දෙකට පරක්කු නෑ.. හිතපන් උබ එක්ක හිටපු එකෙක් වාහනයක් ගේනවා කියල.. ඌ ගේන්නේ ලෝකේ අන්තිම වාහනේ ද.. උබ කවදාහරි වාහනයක් ගෙනාවම e වාහනේ අඩු කුලේ වෙනවද? අනික බන් කව්ද කොහෙද ලියල තියෙන්නේ අහවල් වයසේදී මේ වැඩේ කලේ නැත්නම් උබෙන් වැඩක් නෑ කියල.. අර KFC හදපු බුවා නාකි වෙලා වෙලා එක හදල මොකද දැන් ඌ loser කෙනෙක්ද? "අපෝ වැඩක් නෑ ඌ නාකි පොරක් නේ" කියලද මිනිස්සු කියන්නේ.. ? මිනිස්සු කරන්නේ තමන්ට ඕනි දේවල් තමන්ට ඕනි කාලෙට තමන්ට පුළුවන් කාලෙට.. හැමෝගෙම කතාව වෙනස්. උබේ කතාව උබ හදාගනින්. උබ උබේ අම්ම තාත්ත වත් යාලුවෝ වත් නෙවෙයි. උබ කියන්නේ උබ.. උබේ තියෙන්නේ උබෙම unique story එකක්.. එක උබට ඕනි විදියට ලියපන්. පිටින් බලන් ඉන්න උන්ට ඕනි විදියට නෙවෙයි.. මැරෙනකන් උබ පරක්කු නෑ.. මැරුනොත් ඉතින් උබ පරාදයි බන්.. මැරෙන්න කලින් ගේමක් ගහපන්.. එච්චරයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Wensite ekak hadanna kollekta dunna uge mahansiyata salli gewala. Dan sathi thunak wage wenawa hadanna deela. Mahaloku kalayak yana wadak nemei hariyuata eka digata kaloth uparima dawas 4-5 yai. Wade kiyanne muta deepu dawase indan muta mara widighata badha enawalu. Ekko mu leda wenawa. Ekko kalin karala deepu wadaka thawa adu padu eanwa. Ekko munta current na. Ekko muge masime awulak. Dan ada ude msg ekak dala tyenawa muge router eke awulak kiyuala. Mama ahuwa mage welawada danne na neda kiyala. Mu kiyanawa mutath hithaganna ba kiyala.

    Ane manda mata nam hithenne mage welawamai kiyuala. Mokada meeta kalinuth me dewal wela tyuenawa. Godak un kiyala tyuenawa mama atha gahana kisi wadak hariyanne na kiyala. Meka nam magema musalakamakda koheda. 😓😓😓

    Fiverr එකෙන් හරි Upwork එකෙන් හරි ඉන්දියන්, යුක්‍රේන් හෝ පිලිපීන් කාරයෙක් හයර් කරලා වැඩේ කර ගනින්. :cool:
     
    • Love
    Reactions: Heshan Daminda