ganan ganna epa bn ,paduwe tamange planakata wadakarahn ,oniwata wada ekekwat wiswasa karanna nm epa .

කාලකන්නි සෙට් වෙනවට වඩා හොදයි බන් තනියෙන් ජිවත් වෙන එක.ගම් වල ඉදන් එන උන් තමා බන් ඔම කරන්නේ, දැකපු නැති දෙවල් දැක්කම. අත දිපු එකට අරිනවා. ගම්වල උන්ගේ හැටි එක. පකලයා වචනයක් 2්ක් අල්ලා ගත්තාම ලග එකාට අරින්නේ මුලින්.සීන් එක කියන්නේ බන් උබේ කතාව වගේ ඒවා දැන් මට කිහිපදෙනෙක්ම කිව්වනේ. මම නම් කියන්නේ දැන් ඉන්න එවුන් කිසිඑකෙක් සතේකට විස්වාස කරන්න එපා. මගේ ඉස්කෝලේ එකෙක් හිටියා හෙනම දුප්පත් එකෙක්. උ අපේ ඉස්කෝලෙට ආවෙත් ශිෂ්‍යත්වේන්. මු මට හම්බ වුනේ A/L කාලේ. කෑම ගේන්නේ නෑ මු. ඉන්ටවල් එකේ කෑමයි+ හවස පන්ති තියන කොට දවල් කෑමයි සේරම පන්තියේ පුළු පුළුවන් එවුන් මු එක්ක බෙදාගෙන කෑවා. පන්ති ෆීස් ගෙවන්නේ කොල්ලෝ එකතුවෙලා මුට සල්ලි දීලා. මු පලවෙනි පාරෙන්ම මෙඩිසින් ගියා. මුන්ගේ ගමේ හිටපු සල්ලි කාරයෙක්ගේ දුවක් මු ඒ ගැම්මටම දාගත්තා. අපි දෙවැනි පාරට ක්ලාස් යනකොට මු අර කෙල්ලගේ කාර් එකෙන් කැම්පස් එකේ ඉන්ටෙන්සිව් English ක්ලාස් යනවා. මුගේ බලුකම කියන්නේ දවසක් කොල්ලෝ සෙට් එක ක්ලාස් ඇරිලා බස් හෝල්ට් එකේ ඉන්න කොට කාර් එකෙන් ඇවිත් ශටර් එක පහත් කරලා අන්න "බස් එක මග එනවා, පොඩ්ඩක් ඔය හිටියා වගේ හිටපල්ලා" කියල ගියා. උගේ කතාවෙන් අපි කොල්ලෝ සෙට් එක ජිවිතයට සෑහෙන පාඩම් ටිකක් ඉගෙන ගත්තා. මු පස්සේ කාලේ OBA සෙට් වෙන්න ආවම එකේ හිටපු එවුන් මුට ආයේ එපා වෙන්නම කියල තිබ්බ.කාලකන්නි සෙට් වෙනවට වඩා හොදයි බන් තනියෙන් ජිවත් වෙන එක.

Uba dewala wishwasa krnwnm thanak kiynnm ubataWensite ekak hadanna kollekta dunna uge mahansiyata salli gewala. Dan sathi thunak wage wenawa hadanna deela. Mahaloku kalayak yana wadak nemei hariyuata eka digata kaloth uparima dawas 4-5 yai. Wade kiyanne muta deepu dawase indan muta mara widighata badha enawalu. Ekko mu leda wenawa. Ekko kalin karala deepu wadaka thawa adu padu eanwa. Ekko munta current na. Ekko muge masime awulak. Dan ada ude msg ekak dala tyenawa muge router eke awulak kiyuala. Mama ahuwa mage welawada danne na neda kiyala. Mu kiyanawa mutath hithaganna ba kiyala.
Ane manda mata nam hithenne mage welawamai kiyuala. Mokada meeta kalinuth me dewal wela tyuenawa. Godak un kiyala tyuenawa mama atha gahana kisi wadak hariyanne na kiyala. Meka nam magema musalakamakda koheda.![]()
Ane manda ehema wishwasa karanneth na ban. Owwata ekkan yanna ekekuth na.Uba dewala wishwasa krnwnm thanak kiynnm ubata
Ane mnda ithin uba within watila oluwe eka eka dewal hadagena inner.apita mee loke pena kisi deyak aththa neweAne manda ehema wishwasa karanneth na ban. Owwata ekkan yanna ekekuth na.![]()
ඔව්වට ගියාම කියයි මලගිය ඥ්යාතියෙක් බැල්ම හෙලනවා කියල. පුජාවක් කරන්න වෙනවා මෙන්න මෙඡාර ගානක් යනවා කියයි. අතේ තියෙන තුට්ටු දෙකටත් කෙල වෙන වැඩක් ඒක. ඒකයි ඔව්ව පස්සේ යන්න අකමැති. ☹Ane mnda ithin uba within watila oluwe eka eka dewal hadagena inner.apita mee loke pena kisi deyak aththa newe
ඔව් බන්. මේකේ දාන්නේ හිත නිදහස් කරගන්න. අනේ මන්ද ප්‍රශ්න වල ඉවරයක් නෑ.ඔය වගේ වෙලාවට එලකිරිය තරම් වටිනා එකක්වත් නෑ බන් .
අනේ මන්දා බන්. හැමතිස්සෙම ඉතින් පල්ලෙහාට වැටෙන දේවල්මයි සිද්ද වෙන්නේ. බලාපොරොත්තු තියාගත්තත් වැඩි කාලයක් යන්න කලින් කෙල වෙන සීන් තියෙන්නේ.negative වෙන්න එපා බන් ඔහොම. අනිත් උන් ගැන උබ හිතන්න වෙලාව ගන්න එකම හෙන මෝඩ කමක්.
අපියි, අපේ වටේ ඉන්න උනුයි එකෙක්වත් තව දවස් 15000ක් වත් ජිවත් වෙන්නේ නෑ . එතනිනුත් 1/3ක් නිදි. ඉතිරි දවස් 10 000යි උපරිම, ඔක්කොම කරන්න..
ඔය කාලේ අනිත් උන් කෙලවපු දේවල් ගැන හිතන්න ගියොත් උබට ජිවත් වෙන කාලේ එක එකා ගැන හිතලම ගෙවිලා යනවා.
අනිත් උන් මත depend වෙන්නම එපා බන්.![]()
අනේ මන්දා බන්. හැමතිස්සෙම ඉතින් පල්ලෙහාට වැටෙන දේවල්මයි සිද්ද වෙන්නේ. බලාපොරොත්තු තියාගත්තත් වැඩි කාලයක් යන්න කලින් කෙල වෙන සීන් තියෙන්නේ.![]()
https://www.srilankanmatrimony.com/srilankan-bridesMn kiyanne hoda ganiyek hoyagena badapan naththam emios wage weyan. @Emios nadda meya
Wensite ekak hadanna kollekta dunna uge mahansiyata salli gewala. Dan sathi thunak wage wenawa hadanna deela. Mahaloku kalayak yana wadak nemei hariyuata eka digata kaloth uparima dawas 4-5 yai. Wade kiyanne muta deepu dawase indan muta mara widighata badha enawalu. Ekko mu leda wenawa. Ekko kalin karala deepu wadaka thawa adu padu eanwa. Ekko munta current na. Ekko muge masime awulak. Dan ada ude msg ekak dala tyenawa muge router eke awulak kiyuala. Mama ahuwa mage welawada danne na neda kiyala. Mu kiyanawa mutath hithaganna ba kiyala.
Ane manda mata nam hithenne mage welawamai kiyuala. Mokada meeta kalinuth me dewal wela tyuenawa. Godak un kiyala tyuenawa mama atha gahana kisi wadak hariyanne na kiyala. Meka nam magema musalakamakda koheda.![]()
