Icloud_Bypass with Signal

Dr.Mobile

Active member
  • Aug 11, 2020
    79
    88
    43
    නුවර අපේ අයිෆොන් පාරිභෝගිකයන්ගේ හීන ඉටු කරන්නයි මේ හදන්නේ.

    අපෙන් වෙන සේවාවන්...
    • අයික්ලවුඩ් බයිපාස් කිරිම ( සිග්නල් එන විදියට )
    • අයික්ලවුඩ් අයින් කර දීම
    • පාස්කෝඩ් අන්ලොක් කර දීම
    • ආර් සීම් ෆොන් ෆැක්ට්‍රී අන්ලෝක් ෆොන් විදියට හරවා දීම.
    • ඩිස්ප්ලේ නුවර කොහෙවත් නැති සාධාරණ මිළකට සාදා දීම

    එන්න අපි සමග එකතු වේලා වෙනස වටහා ගන්න.


    ඩෝක්ටර් මෝබයිල්
    සිටි ප්ලාසා කම්ප්ලෙක්ස්
    අංක : 73/1,ඒ. කොළඹ වීදීය
    මහනුවර​
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    අයික්ලවුඩ් අයින් කර දීම - iphone 7 plus / ganun kohoma da..?
    IMEI No: එකයි. ඔයාගේ ෆොන් අංකයත් එක්ක එවන්න, වැඩි විස්තර දැනුවත් කරන්නම්.
     
    • Like
    Reactions: Lahiru120

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    41hnzaZYNEL._AC_.jpg
     
    • Like
    Reactions: Lahiru120

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මගේ ලඟ ගෝස්ට් සිම් (ආර් සිම් වගේ ) ( USA T mobile) දාපු 5S එකක් තියෙනව අප්ඩේට් බෑ ... පුළුවන්ද ගොඩදාන්න ??

    prices ibox please ... not blacklisted ..No contract
     
    • Like
    Reactions: Lahiru120

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    x එකෙ නෙට්වර්ක් ලොක් යවන්න කීයද??



    මේකේ හවුසින් එක මාරු කරගන්න කියක් යයිද බන් ?

    s-l1600.jpg
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    machan mama mage iphone 5 ekak icloud unlock kala. signal pennanawa. icloud ekatath mage ekak daala log wela thiyenne. but signal pennewata calls ganna yaddi ..call fail watenawane ban .. mokak da aula ehema wenna ??
     
    • Like
    Reactions: Dr.Mobile

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    x එකෙ නෙට්වර්ක් ලොක් යවන්න කීයද??

    මේකේ හවුසින් එක මාරු කරගන්න කියක් යයිද බන් ?

    ඒ ෆොන් එක ආර් සීම් එකක් ද. ෆැක්ට්‍රි අන්ලොක් එකක් ද.
    දැනට හවුසින් නෑ...