නුවර සිංහල කොඩිය ලෙල දෙයි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,509
    166,935
    113
    එකමත් එක රටක
    අප්පට සිරි දෙමල , මුස්ලිම් සුළු ජාතික නියෝජනය කරන පාට තීරු දෙක අයින් කරල නේද ??
    අපේ සිංහලුන් ලබපු මාර ජයග්‍රහණයක් මේක. 🇱🇰

    අපි ඉතින් ඔය වගේ සිගිති ආතල් තමයි රටක් විදියට ගන්නේ. :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අප්පට සිරි දෙමල , මුස්ලිම් සුළු ජාතික නියෝජනය කරන පාට තීරු දෙක අයින් කරල නේද ??
    අපේ සිංහලුන් ලබපු මාර ජයග්‍රහණයක් මේක. 🇱🇰

    අපි ඉතින් ඔය වගේ සිගිති ආතල් තමයි රටක් විදියට ගන්නේ. :baffled:
    kodiya ain karala ohoma danama iwarai.. muslim aulath iwarai demala ayage aulath iwarai.. mara lesi prashana visadanna lankawe :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
    හිත නිවන කතා...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    හිත නිවන කතා...

    ඔය මෑන් ඒ ජන්දෙට කලින් මේකේ අැඬුවේ නැති ටික විතරයි පොහොට්ටුවට ජන්දෙ දෙන්න ඵපා කියල.පව් කියලත් හිතෙනව බං.ලංකාවෙත් නෙමෙයිලු ඉන්නෙ.මුස්ලිම් ඵකෙක්ද මංද....😇😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පට සිරි දෙමල , මුස්ලිම් සුළු ජාතික නියෝජනය කරන පාට තීරු දෙක අයින් කරල නේද ??
    අපේ සිංහලුන් ලබපු මාර ජයග්‍රහණයක් මේක. 🇱🇰

    අපි ඉතින් ඔය වගේ සිගිති ආතල් තමයි රටක් විදියට ගන්නේ. :baffled:

    ඊයේ මම නුවර ටවුන් එකේ ඔතන හිටියේ මචං. ඔතන ඔහොම කොඩි ගහල තිබ්බේ නෑ. පොහොට්ටුවේ රතු කොඩිය විතරයි තිබ්බේ. ආයේ කිරිබත් බෙදුව මිනිස්සුන්ට ඔය හරියේ කුඩාරමක් ගහලා. ඔය පරණ වීඩියෝ එකක් දාල තියෙන්නේ.

    ඔය බොදු බල සේනා එක නුවරට ආව දවසේ තිබ්බ කොඩි ටික මට මතක විදිහට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater

    ලෝකය ගෝලාකාරයි යකෝ . ඔය ෆෝටෝ එක අරන් තියෙන්නෙ දලදා වහන්සේ දිහා බලාගෙන 🥰
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අප්පට සිරි දෙමල , මුස්ලිම් සුළු ජාතික නියෝජනය කරන පාට තීරු දෙක අයින් කරල නේද ??
    අපේ සිංහලුන් ලබපු මාර ජයග්‍රහණයක් මේක. 🇱🇰

    අපි ඉතින් ඔය වගේ සිගිති ආතල් තමයි රටක් විදියට ගන්නේ. :baffled:

    Uba monawa nathath aththa kiyanawa bro. Maxxa bn.
     
    • Like
    Reactions: indika_sam

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලෝකය ගෝලාකාරයි යකෝ . ඔය ෆෝටෝ එක අරන් තියෙන්නෙ දලදා වහන්සේ දිහා බලාගෙන 🥰
    360 karekewenna one :lol: dan nam kerakewilla hadila tiyenne lankawe eunta :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    බයි මෝටිවේශන් කියන්නෙම ඩිග්‍රි එකක් ගන්න පුලුවන් සබ්ජෙක්ට් එකක්. ඒකෙ දැනට ඉන්න හොදම උගත මහින්ද රාජපක්ෂ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය මෑන් ඒ ජන්දෙට කලින් මේකේ අැඬුවේ නැති ටික විතරයි පොහොට්ටුවට ජන්දෙ දෙන්න ඵපා කියල.පව් කියලත් හිතෙනව බං.ලංකාවෙත් නෙමෙයිලු ඉන්නෙ.මුස්ලිම් ඵකෙක්ද මංද....😇😂😂

    ස්වාධීන මධ්‍යස්ථ බුවා..
     
    • Like
    Reactions: sidathsaumya

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    dalada wahanse wadama karala inne uda thattuwe ne. othana oya entrance ekata pitu paala echcharai. mahindaya nan marila giyata kamak na ithin. :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊයේ මම නුවර ටවුන් එකේ ඔතන හිටියේ මචං. ඔතන ඔහොම කොඩි ගහල තිබ්බේ නෑ. පොහොට්ටුවේ රතු කොඩිය විතරයි තිබ්බේ. ආයේ කිරිබත් බෙදුව මිනිස්සුන්ට ඔය හරියේ කුඩාරමක් ගහලා. ඔය පරණ වීඩියෝ එකක් දාල තියෙන්නේ.

    ඔය බොදු බල සේනා එක නුවරට ආව දවසේ තිබ්බ කොඩි ටික මට මතක විදිහට.
    යකො මන් අද ගියා එතකොට තිබුනෙත් නෑනෙ
     
    • Like
    Reactions: sidathsaumya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater

    රාජසිංහ රජ්ජුරුවෝ නම් බල්ලෙක් වගේ මැරුනේ නෑ, මුලු පවුලටම සියලු පහසුකම් ඉන්දියාවෙ මැරෙනකල් ඉන්න දුන්න සුද්ද.
    අනික ප්‍රේමදාස කරපු වැරැද්ද කොයන්නෙ, ගෑණියෙක් වෙන හේමා ප්‍රේමදාසව පත්තිරිප්පුවට නග්ගවපු එක.

    නිකන් මුකුත් හරියට නොදැන බයිල ගහන්න එපා බං. එපා වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: indika_sam

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater

    දළදා වහන්සේ වැඩ ඉන්නේ උඩු මහලේ.
    මේ පහල බන්.
     
    • Like
    Reactions: MrFrog

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
    ඔය පැහත මහලේ බං දන්ත ධාතුවට වහන්සේ වැඩයි ඉන්නේ ඉහළ මහලේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    117547398_302970904480515_4355665013596412819_n.jpg
     
    • Like
    Reactions: HSW and indika_sam