නුවර සිංහල කොඩිය ලෙල දෙයි

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
    වැඩ හිඳින මාලිගයට පිටුපා පින්තුර ගන්න එපා කියල ඔතන දැන්වීමකුත් ගහල තියෙනවා. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි.

    දළදා වහන්සේ වැඩ ඉන්නේ උඩු මහලේ.
    මේ පහල බන්.

    නෑ. උඩ තියෙන්නේ කරඬුව විතරයි. උඩ තට්ටුවෙත් ඇතුලට යන්න දොරවල් දෙකක් තියෙද්දී ඇයි මෙතනින් ඇතුල්වෙන්නේ ? මෙතන තමයි දළදා කරඬුව තැන්පත් කරලා තියෙන්නේ. ඒ නිසයි මෙතනට වැඩ හිඳින මාලිගය කියන්නේ. ඔතනින් ඇතුල්වෙලා දකුණු පැත්තේ තියෙන ඉනිමගෙන් උඩට යන්නත් පුළුවන්. ගොඩනැගිල්ලේ දිග පළල එළියෙන් බලනකොට පේන ප්‍රමාණය දොර ඇරියම පේන්නේ නෑ. කෘතීම බිත්තියකින් දළදා කරඬුව සහිත ප්‍රදේශය වසා තිබෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
    මුන් සැට් එක බල්ලො වගේ මැරිල යනවනම් මරු නේ. ඒත් බුදුහාමුදුවෝ උනත් පදිරි රාජපක්ශලා ගාව
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ පොටෝ එක දැක්කම මගේ මයිල් කෙලින් වුනා මේ දේම නේද ප්‍රේමදාස ජනාධිපති තුමාත් කරගත්තේ බළයෙන් මත් උනාම කලයුතු දේ දන්නේ නැහැ මේ ලෙස පොටෝස් ගැනීම සුදුසුද මේක අනාගතයේදි ලොකු වියෂණයක පෙර නිමිත්තක් විය හැකිය මෙයට හේතුව ශ්‍රර්දාව නොමැති වීම මේසේ දළදා වහන්සේට පිටුපාලා පොටෝ ගත හැකිද ඇයි කවුරුත් දැනුවත් නොකලේ
    ප්‍ර්‍රේමදාස මහතාගේ වියෝවට සෘජුවම බළපෑවේ දළදා වහන්සේට පිටුපාළා ජාතිය ඇමතීමයි බල්ලෙක් වගේ මැරිලා ගියා ශ්‍රී ව්ක්‍රම රාජ සිංහහට මොකද වුනේ බල්ලෙක් වගේ ඇදගෙන ගොස් අනත්ත දුක් විද මියදෙන්නට සිදු වුනා නොවේද මේ මිණිසුන් දන්නේ නැහැ මෙහි වටිනාකම
    මේ විෂ්වයේ ප්‍රතිමූර්තිය දළදවහන්සේයි එයට ගරු නොකීරීම මේ විෂ්ව දර්මතාවයට ගරුනොකීරීමක් වෙනවා මටනම් හිතාගන්න බැහැ මොනවයින් මොනවා වේවිද අනේ මන්දා
    Image may contain: 5 people, people standing

    from fb
    https://www.facebook.com/photo.php?fbid=664059964318518&set=a.528723447852171&type=3&theater
    නොදන්න මගුල් කියන්න එපා ... දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ උඩු මාලේ. හුගාක් වෙලාවට රාජ්‍ය නායකයො මාලිගාවට අවහම දියවඩන නිලමේ එක්ක මෙතන ෆොටෝ ගන්නවා.

    මේ විදියට කොඩිය පාවිච්චි කරා කියලා මතකද යහපාලනේ කාලෙ කට්ටියව අත් අඩංගුවට ගත්තා... යහපාලන ගූ කුක්කො මෙවා දකිද්දි නලියන එක පුදුමයක් නෙවෙයි ....
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE