කෙරුමෝ ඉන්නවද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    Ulurbb4.png

    nlNOGua.png

    ​
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    Gmail looks suspicious, I think this is an image made by some random 14YO fb page admin.

    PS : googled the gamil, it seems legit, mentioned in the police.lk website too.
     
    • Haha
    • Wow
    Reactions: D_Mad and ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    email dapan machan. call karanna yanna epa.
    Full detail ekka fake email address ekakin communication ekakin log wela tip eka danna baya aya.
    mchn api online generate kraganna mail tiyenne fake ewa. ewagen mail1k yauwama eka deliver wenawada ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ නොසන්ඩාලයෝ දෙන්න තමයි අපේ පැත්තේ නම් ඉන්නේ.. කප්පම් ගන්නවා, කෙල්ලෙක්ට එළියේ යන්න බෑ මේ කුඩ්ඩො නිසා .. :no:

    View attachment 89314

    Ayyyooo mama yanawa bn EK eken.
    Muth ekka inna ba
     
    • Like
    • Haha
    Reactions: D_Mad and dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කවුරුහරි විශ්වාසවන්ත කෙනෙක් ඕක කියන්න ඕනේ නිකන් ශවේන්ද්‍ර වගේ මේ අංකයට එන කෝල් එන්නේ මගේ යුනිට් එකකට ආරක්ෂාව සහතිකයි කියල එතකොට නං මිනිස්සු කතා කරලා කියයි. පොලිස් කාරයෝ නං ෂුවර් නෑ කතාකරපු එකාගේ ගෙදරට ඉස්සෙල්ලම හොයන් එයි
     
    • Like
    Reactions: D_Mad