fb එකේ share කරලා තිබුන එකක්anna niyamay
dennan jambu
habay me post eka atta ekak da ?
a kiyanne meka fake da ? kiyanna poddakGmail looks suspicious, I think this is an image made by some random 14YO fb page admin.
PS : googled the gamil, it seems legit, mentioned in the police.lk website too.
mchn api online generate kraganna mail tiyenne fake ewa. ewagen mail1k yauwama eka deliver wenawada ?email dapan machan. call karanna yanna epa.
Full detail ekka fake email address ekakin communication ekakin log wela tip eka danna baya aya.
නෑ නෑ පේන විදියට ඇත්ත එකක් වගේ police.lk සයිට් එකෙත් ඔය gmail එක දාල තියනවාa kiyanne meka fake da ? kiyanna poddak
online generate kiuwe??mchn api online generate kraganna mail tiyenne fake ewa. ewagen mail1k yauwama eka deliver wenawada ?

මේ නොසන්ඩාලයෝ දෙන්න තමයි අපේ පැත්තේ නම් ඉන්නේ.. කප්පම් ගන්නවා, කෙල්ලෙක්ට එළියේ යන්න බෑ මේ කුඩ්ඩො නිසා ..
View attachment 89314
එහෙම එකකින් උබේ ඇත්ත mail එකට එකක් යවල බලපං .. යනවා නේ මම හිතන්නේ.mchn api online generate kraganna mail tiyenne fake ewa. ewagen mail1k yauwama eka deliver wenawada ?