සුදු යකඩ බට

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    සුදු යකඩ බට අඩුවට ගන්න පුලුවන් කොහෙද? කොළඹ අවට උනත් ප්‍රශ්නයක් නෑ. window grill වලට තමා දාන්න හිතන් ඉන්නේ. සුදු යකඩ අමතරව වෙනත් දේවල් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න. මල නොබැදෙන වර්ණය වෙනස් නොවෙන ඒවා. ඔබගේ පිළිතුරු බලාපොරොත්තු වෙමි :yes:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    උබ යන්න ඕන ගල්වලට මචං. අර බල්ල මරපු ඒරියා1 තමා බලන්න ඕන හෝල්සේල් ප්‍රයිස් ගන්න පුලුවන් B U M P
    නම්බර් එකක් වගේ නැද්ද මචන්? ඔය තියෙන තැන් වල
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නම්බර් එකක් වගේ නැද්ද මචන්? ඔය තියෙන තැන් වල
    ado a hariye location ekak dapanko machan
    Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනං
    කපන්න, නමන්න තැනුත් තියෙනව
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනං
    කපන්න, නමන්න තැනුත් තියෙනව
    matanm yanna one gal walata. uba ewwa hariyada machan gal wala?
     
    • Like
    Reactions: D_Mad and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනං
    කපන්න, නමන්න තැනුත් තියෙනව
    ඕවයේ quality එක බලන්නේ කොහොමද මචන්?
     
    • Like
    Reactions: D_Mad

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    කාන්දමක් අරන් පලයන් 316 සුදු යකඩ හොදයි , කාන්දම් අහුවෙන් නැත්තම් දිරන්නේ නෑ යකඩ අඩුයි ඒවගේ
    316 කිව්වම උන් දන්නවද? මල කන්නේ නැත්නම් පාට වෙනස් වෙන් නැත්නම් එච්චරයි:yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,531
    113
    Colombo
    ඔය සුදු යකඩ සාමාන්‍ය වෙල්ඩින් ප්ලාන්ට් වලින්මද වෙල්ඩින් කරන්නෙ? ඒකට විශේශ වෙල්ඩින් ප්ලාන්ට් තියනවද
     
    • Like
    Reactions: JohnSnow

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ඔය සුදු යකඩ සාමාන්‍ය වෙල්ඩින් ප්ලාන්ට් වලින්මද වෙල්ඩින් කරන්නෙ? ඒකට විශේශ වෙල්ඩින් ප්ලාන්ට් තියනවද

    Tig welding plant
     
    • Like
    Reactions: JohnSnow