සුදු යකඩ බට අඩුවට ගන්න පුලුවන් කොහෙද? කොළඹ අවට උනත් ප්‍රශ්නයක් නෑ. window grill වලට තමා දාන්න හිතන් ඉන්නේ. සුදු යකඩ අමතරව වෙනත් දේවල් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න. මල නොබැදෙන වර්ණය වෙනස් නොවෙන ඒවා. ඔබගේ පිළිතුරු බලාපොරොත්තු වෙමි 


නම්බර් එකක් වගේ නැද්ද මචන්? ඔය තියෙන තැන් වලඋබ යන්න ඕන ගල්වලට මචං. අර බල්ල මරපු ඒරියා1 තමා බලන්න ඕන හෝල්සේල් ප්‍රයිස් ගන්න පුලුවන් B U M P
ado a hariye location ekak dapanko machanඋබ යන්න ඕන ගල්වලට මචං. අර බල්ල මරපු ඒරියා1 තමා බලන්න ඕන හෝල්සේල් ප්‍රයිස් ගන්න පුලුවන් B U M P
නම්බර් එකක් වගේ නැද්ද මචන්? ඔය තියෙන තැන් වල
Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනංado a hariye location ekak dapanko machan
matanm yanna one gal walata. uba ewwa hariyada machan gal wala?Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනං
කපන්න, නමන්න තැනුත් තියෙනව
Old moor street කියන්නෙ ගල්වල තමයි. මැප් එකේ ගල්වල කියල සර්ච් කරාට එන්නෙ නෑ.matanm yanna one gal walata. uba ewwa hariyada machan gal wala?
ඕවයේ quality එක බලන්නේ කොහොමද මචන්?Old moor street කියල සර්ච් කරන්න පාරෙ දිගටම යකඩ බඩු තමා තියෙන්නෙ. හොයල අඩු තැනකින් ගන්න. ඕනෙනං
කපන්න, නමන්න තැනුත් තියෙනව
ඒකනං දන්නෑ. Stainless Steel වල වර්ග මොනවද කියල දන්නෙත් නෑ. ගේජ් එකෙන් තමයි බලන්න තියෙන්නෙ.ඕවයේ quality එක බලන්නේ කොහොමද මචන්?
316 කිව්වම උන් දන්නවද? මල කන්නේ නැත්නම් පාට වෙනස් වෙන් නැත්නම් එච්චරයිකාන්දමක් අරන් පලයන් 316 සුදු යකඩ හොදයි , කාන්දම් අහුවෙන් නැත්තම් දිරන්නේ නෑ යකඩ අඩුයි ඒවගේ


කාන්දමක් අරන් පලයන් 316 සුදු යකඩ හොදයි , කාන්දම් අහුවෙන් නැත්තම් දිරන්නේ නෑ යකඩ අඩුයි ඒවගේ
ඔය සුදු යකඩ සාමාන්‍ය වෙල්ඩින් ප්ලාන්ට් වලින්මද වෙල්ඩින් කරන්නෙ? ඒකට විශේශ වෙල්ඩින් ප්ලාන්ට් තියනවද
tma ne labana sathiye wage ganna hitan innethama gatte nedda?