6mil වලට ගන්න පුළුවන් හොදම SUV එක??

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mekata nam Hitha giya ban....
    gannath hithenawa...
    රිසේල් වැලිව්1 හොදයි. රිලයබල් වාහන ඕවා. වදයක් නැතුව බුදු සරණින් පැදගන්න තියෙන්නේ පරෙස්සමට.. මේකේ අල්ටො බුල්ටො පදින උන් ටොයෝට වාහන වලට හරියට ඇද කියනවා.. ඒවා අහන්න එපා. සීඑචාර් එකත් හොදයි ඉතින්... බලල ගන්න තව ටිකක්..
     
    • Like
    Reactions: encoderdk

    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    රිසේල් වැලිව්1 හොදයි. රිලයබල් වාහන ඕවා. වදයක් නැතුව බුදු සරණින් පැදගන්න තියෙන්නේ පරෙස්සමට.. මේකේ අල්ටො බුල්ටො පදින උන් ටොයෝට වාහන වලට හරියට ඇද කියනවා.. ඒවා අහන්න එපා. සීඑචාර් එකත් හොදයි ඉතින්... බලල ගන්න තව ටිකක්..

    Just my view > Why do you buy a vehicle only for the 2nd hand value?
    In MG, you have bigger cabin space, better build quality, Sun roof, more ground clearance, 5 year comprehensive warranty!
    You also save about 1mn which compromise the fuel efficiency.

    So why dont you enjoy your ride & who can imagine what will happen when you go to sell this 2nd hand ?
     
    • Like
    Reactions: driftlord

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    රිසේල් වැලිව්1 හොදයි. රිලයබල් වාහන ඕවා. වදයක් නැතුව බුදු සරණින් පැදගන්න තියෙන්නේ පරෙස්සමට.. මේකේ අල්ටො බුල්ටො පදින උන් ටොයෝට වාහන වලට හරියට ඇද කියනවා.. ඒවා අහන්න එපා. සීඑචාර් එකත් හොදයි ඉතින්... බලල ගන්න තව ටිකක්..
    CHR wala mukuth faults nane tawama neda???ahema tinawanam dan enna kale hari neda???
     
    • Like
    Reactions: D_Mad

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Toyota Raize
    Daihatsu Rocky (Same vehicle as above except some design change) - meka raize ekata wada tikak aduwata ganna puluwan wei habai wikunaddith eka ehemama thama.
    KIA & hyundai eke wahanat brand new thiyenawa
     
    • Like
    Reactions: encoderdk

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    I have a MG ZS. It's a very good vehicle for the price you pay. Arrange a test ride with micro and drive it. Then you can see what i'm saying.
    They also give 5 years comprehensive warrenty.
    And i'm in MG groups in FB. In EU and AU ZS is selling fine as well.
     
    • Like
    Reactions: encoderdk

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    Suzuki SX4 s-cross එකක් ගන්න. එ ගානට හොදටම වටිනවා..මම 23000km දුවලා තියෙනවා දැනට..කිසිම අවුලක් නෑ..petrol CITY- 10-11,කරනවා....EXPRESSWAY 22-23 කරනවා... UK වලින් Personaly imported කලේ...

    Options එහෙම ඔක්කොම තියෙනවා...
    key_img3.jpg
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    Suzuki SX4 s-cross එකක් ගන්න. එ ගානට හොදටම වටිනවා..මම 23000km දුවලා තියෙනවා දැනට..කිසිම අවුලක් නෑ..petrol CITY- 10-11,කරනවා....EXPRESSWAY 22-23 කරනවා... UK වලින් Personaly imported කලේ...

    Options එහෙම ඔක්කොම තියෙනවා...View attachment 89389
    may ,Uba 95 vitharada ookata gahanne, and whats the year?

    Outlander 2014 wage 65k wage ganna puluwan wei
    laksha 60 viyadam karana eke aurudda aluth ekak gaththoth narakada?
     
    • Like
    Reactions: encoderdk

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉස්සේලා කියපන් ඈත්ත SUV එකක් ද නෑත්තන් ටවුන් එකේ පදින්න හදපු පොඩි SUV බොඩි එකක් ගහපු කාර් එකක් ද කියලා, :lol:

    6M වලට ඈත්ත SUV එකක් ඕන නම් මේකක් බලපන්, ඩීසල් එකක්. පොඩ්ඩක් 6M වලට වෑඩිවෙයි සමහර වෙලාවට

    35322405_SD_1.jpg

    SUV බොඩි ගහපු කාර් එකක් ඕන නම් ඔය තියෙන්නේ ඕන තරම් , Vezel, CHR, MG, Stonic, etc.... :lol:
     
    • Like
    Reactions: dinuksha_asela