බන්ධනාගාර තුළට විවිධ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ ක්‍රම පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.
ඒ අනුව රැඳවියන් සඳහා රැගෙන ආ විවිධ ආහාර හා වෙනත් ද්‍රව්‍ය තුළ මත්කුඩු සඟවා තිබූ ආකාරයයි මේ.
එමෙන්ම සිය හිස්වැසුමේ සහ පාවහන්වල මත්ද්‍රව්‍ය සඟවා රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන්ද බුද්ධි තොරතුරු මත අනාවරණ කර ගෙන තිබේ.