බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය එන හැටි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බන්ධනාගාර තුළට විවිධ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ ක්‍රම පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.

    ඒ අනුව රැඳවියන් සඳහා රැගෙන ආ විවිධ ආහාර හා වෙනත් ද්‍රව්‍ය තුළ මත්කුඩු සඟවා තිබූ ආකාරයයි මේ.

    1.jpg

    3.jpg

    6.jpg

    8.jpg

    එමෙන්ම සිය හිස්වැසුමේ සහ පාවහන්වල මත්ද්‍රව්‍ය සඟවා රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන්ද බුද්ධි තොරතුරු මත අනාවරණ කර ගෙන තිබේ.

    5.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    එක්කෝ මුන්ව පුනරුත්ථාපනය කරන්න්න ඕනේ, එක්කෝ මෙඩිකල් ට්‍රීට්මන්ට් දෙන්න ඕනේ. එක්කෝ මුන්ව මෝහනය කරන්න ඕනේ.

    නැතුව ඔය හිරේ ඉදන් මොනා කරන්නද අපරාධ විද්‍යාව පිලිබද පස්චාත් උපාධියක් කරනව ඇරෙන්න

    උන්ට ඩ්‍රග්ස් ඕනේ නැති ගානට දේවල් කරන්න හැදුවනම් හරි ඇතුලේ. ලංකාවේ හිරගේවල් අපායක් ඉතින් අපායේ සිහිබුද්ධියෙන් ඉන්න බැනේ ගසලම තමා ඉන්න ඕනේ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එක්කෝ මුන්ව පුනරුත්ථාපනය කරන්න්න ඕනේ, එක්කෝ මෙඩිකල් ට්‍රීට්මන්ට් දෙන්න ඕනේ. එක්කෝ මුන්ව මෝහනය කරන්න ඕනේ.

    නැතුව ඔය හිරේ ඉදන් මොනා කරන්නද අපරාධ විද්‍යාව පිලිබද පස්චාත් උපාධියක් කරනව ඇරෙන්න

    උන්ට ඩ්‍රග්ස් ඕනේ නැති ගානට දේවල් කරන්න හැදුවනම් හරි ඇතුලේ. ලංකාවේ හිරගේවල් අපායක් ඉතින් අපායේ සිහිබුද්ධියෙන් ඉන්න බැනේ ගසලම තමා ඉන්න ඕනේ .
    ඔහොම පැහැදිලි නැහැ . හරියට පැදිලි වෙන්න දාපන් මෙතැන අපිට බලන්න රිචිරයෝ 😬😬
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    එක්කෝ මුන්ව පුනරුත්ථාපනය කරන්න්න ඕනේ, එක්කෝ මෙඩිකල් ට්‍රීට්මන්ට් දෙන්න ඕනේ. එක්කෝ මුන්ව මෝහනය කරන්න ඕනේ.

    නැතුව ඔය හිරේ ඉදන් මොනා කරන්නද අපරාධ විද්‍යාව පිලිබද පස්චාත් උපාධියක් කරනව ඇරෙන්න

    උන්ට ඩ්‍රග්ස් ඕනේ නැති ගානට දේවල් කරන්න හැදුවනම් හරි ඇතුලේ. ලංකාවේ හිරගේවල් අපායක් ඉතින් අපායේ සිහිබුද්ධියෙන් ඉන්න බැනේ ගසලම තමා ඉන්න ඕනේ .
    ehenam sajith janadhipathi karamu da?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක්කෝ මුන්ව පුනරුත්ථාපනය කරන්න්න ඕනේ, එක්කෝ මෙඩිකල් ට්‍රීට්මන්ට් දෙන්න ඕනේ. එක්කෝ මුන්ව මෝහනය කරන්න ඕනේ.

    නැතුව ඔය හිරේ ඉදන් මොනා කරන්නද අපරාධ විද්‍යාව පිලිබද පස්චාත් උපාධියක් කරනව ඇරෙන්න

    උන්ට ඩ්‍රග්ස් ඕනේ නැති ගානට දේවල් කරන්න හැදුවනම් හරි ඇතුලේ. ලංකාවේ හිරගේවල් අපායක් ඉතින් අපායේ සිහිබුද්ධියෙන් ඉන්න බැනේ ගසලම තමා ඉන්න ඕනේ .
    වෙඩි තිබීබනම් හරි පාරෙදිම
     
    • Like
    Reactions: navinnuwan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    ඔහොම පැහැදිලි නැහැ . හරියට පැදිලි වෙන්න දාපන් මෙතැන අපිට බලන්න රිචිරයෝ 😬😬
    බේතකටවත් ඇතුලට ගිහින් නැති උබල වගේ බුකී වැටකොලු පොන්ස්ලා එක්ක මොන හිරගෙවල් ගැන කතාද

    ehenam sajith janadhipathi karamu da?

    ඌව ගේන එකයි බන්ධනාගාරය ප්‍රතිසංකරණය කරන එකයි අතර කිසිම සම්බන්දයක් නැ . නිකන් මෙතන සජිත් වගේ බූරු කතා කියන් නැතුව පල

    වෙඩි තිබීබනම් හරි පාරෙදිම
    සිරකරුවෝද මනුශ්ශයෝය
     
    • Haha
    Reactions: Darkseid

    AnuradhaRa

    Well-known member
  • Singapore wala nathi karane 99.9999% ma bn.
    One kamak thiyenawa nam karanna bari na.
    කුඩු ගහන එවුන් මරල වැඩක් නෑ, උන්ව පුනරැත්තාපනය කරන්ඩෝන
    කුඩු බිස්නස් කරන ලොකු මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරනව කියන්නෙ කලු ගලේ ඔලුව ගහ ගැනීමක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කුඩු ගහන එවුන් මරල වැඩක් නෑ, උන්ව පුනරැත්තාපනය කරන්ඩෝන
    කුඩු බිස්නස් කරන ලොකු මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරනව කියන්නෙ කලු ගලේ ඔලුව ගහ ගැනීමක්

    Rate nayakayata eka karanna bari nam ithin u rate nayakaya welath wadak nane bn.
     
    • Like
    Reactions: AnuradhaRa