Photos ndda banMage yaluwekuge geyak thiyenawa.teli drama keepayakma shoot karanawa a gedara.habai gampaha neme horana
Ara "sangeethe" "nadi"kiyana teledramas shoot kana gedaraPhotos ndda ban


me railway eke ayage quarters nedaතට්ටු දෙකේ පරණ එක වගේ ගෙවල් පේලියක්ම තියනවා කොලබ..
View attachment 89457
මේ අනිත් lane එක..
View attachment 89458
මේ පට්ට ජනාකීර්ණ කොළඹ තමයි![]()
නෑ නෑ ... උබ කිව්වම මටත් මතක් උනේ රේල් පාර ලග තියන building වගේ කියලා image එකේ තියන විදිය. ඒත් මෙතන එහෙම එකක් නෑ බන්. මේක ඊට වඩා එකපාරම ගමකට අත ඇරියා වගේ සින් එකක් එන්නේ . නාලන්දේ පිටිපස්සේ baselineඑකේ තියෙන්නේ. Mount mary ..me railway eke ayage quarters neda
Place eka nm supiri matath me wage kolaba madde me wage place ekaka inna onaනෑ නෑ ... උබ කිව්වම මටත් මතක් උනේ රේල් පාර ලග තියන building වගේ කියලා image එකේ තියන විදිය. ඒත් මෙතන එහෙම එකක් නෑ බන්. මේක ඊට වඩා එකපාරම ගමකට අත ඇරියා වගේ සින් එකක් එන්නේ . නාලන්දේ පිටිපස්සේ baselineඑකේ තියෙන්නේ. Mount mary ..
මේවා සංරක්ෂණය කරල වගේද දන්නේ නෑ ඉතින්.. ඔකේ බලපං ගේට්ටුවක් වත් වෙනස් කරල නෑ ...
ඉස්සර ඕවා වල මිනිස්සු හිට්යා, ලස්සනයි මල් එහෙම වවලා තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ
Place eka nm supiri matath me wage kolaba madde me wage place ekaka inna ona
Habayi baseline eka kittuwa kynne dematagoda mudukku layin neda
Ethakota nm depression wadi una

Mount mary thamai ban mama oin ekakata gihin tiyanawa yaluwekge thaththakenekta hamu wela tibuna eya maradana station eke station master wela hitiya. okkoma wage railway eke wada karana aya thama 2012 wage nam hitiye. dan nam danne naha. oya tika mara lassanai thamai, Mount mary kaha era lagin athulata yanna tiyana paraනෑ නෑ ... උබ කිව්වම මටත් මතක් උනේ රේල් පාර ලග තියන building වගේ කියලා image එකේ තියන විදිය. ඒත් මෙතන එහෙම එකක් නෑ බන්. මේක ඊට වඩා එකපාරම ගමකට අත ඇරියා වගේ සින් එකක් එන්නේ . නාලන්දේ පිටිපස්සේ baselineඑකේ තියෙන්නේ. Mount mary ..
මේවා සංරක්ෂණය කරල වගේද දන්නේ නෑ ඉතින්.. ඔකේ බලපං ගේට්ටුවක් වත් වෙනස් කරල නෑ ...
ඉස්සර ඕවා වල මිනිස්සු හිට්යා, ලස්සනයි මල් එහෙම වවලා තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ
Mount mary thamai ban mama oin ekakata gihin tiyanawa yaluwekge thaththakenekta hamu wela tibuna eya maradana station eke station master wela hitiya. okkoma wage railway eke wada karana aya thama 2012 wage nam hitiye. dan nam danne naha. oya tika mara lassanai thamai, Mount mary kaha era lagin athulata yanna tiyana para
බොරැල්ලට විනාඩි 5න් පයින් යන්න පුලුවන් . මුඩුක්කු නෑ ඔතන. මාර ගස් වගේ මල් තියන ගස් පරිච්ච(ඔය හරියේ නිකන් AC දාල වගේ තමයි) lane 2ක් තියනවා ඔය වගේ එකම style එකේ ගෙවල් 6-10ක් වගේ එක්ක..![]()