Antique ගෙයක්.

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    Glass house laga athurudahan uwange office eka dapu ekath walawwak
    Senasurada dwasaka ghin shoot eka krpn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    තට්ටු දෙකේ පරණ එක වගේ ගෙවල් පේලියක්ම තියනවා කොලබ.. :yes:

    Capturemapp.JPG

    මේ අනිත් lane එක..

    Capturemappp.JPG

    මේ පට්ට ජනාකීර්ණ කොළඹ තමයි ;)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    me railway eke ayage quarters neda
    නෑ නෑ ... උබ කිව්වම මටත් මතක් උනේ රේල් පාර ලග තියන building වගේ කියලා image එකේ තියන විදිය. ඒත් මෙතන එහෙම එකක් නෑ බන්. මේක ඊට වඩා එකපාරම ගමකට අත ඇරියා වගේ සින් එකක් එන්නේ . නාලන්දේ පිටිපස්සේ baselineඑකේ තියෙන්නේ. Mount mary ..
    මේවා සංරක්ෂණය කරල වගේද දන්නේ නෑ ඉතින්.. ඔකේ බලපං ගේට්ටුවක් වත් වෙනස් කරල නෑ ...
    ඉස්සර ඕවා වල මිනිස්සු හිට්යා, ලස්සනයි මල් එහෙම වවලා තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ
     
    Place eka nm supiri matath me wage kolaba madde me wage place ekaka inna ona
    Habayi baseline eka kittuwa kynne dematagoda mudukku layin neda
    Ethakota nm depression wadi una
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    Place eka nm supiri matath me wage kolaba madde me wage place ekaka inna ona
    Habayi baseline eka kittuwa kynne dematagoda mudukku layin neda
    Ethakota nm depression wadi una

    බොරැල්ලට විනාඩි 5න් පයින් යන්න පුලුවන් . මුඩුක්කු නෑ ඔතන. මාර ගස් වගේ මල් තියන ගස් පරිච්ච(ඔය හරියේ නිකන් AC දාල වගේ තමයි) lane 2ක් තියනවා ඔය වගේ එකම style එකේ ගෙවල් 6-10ක් වගේ එක්ක.. :yes:
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    නෑ නෑ ... උබ කිව්වම මටත් මතක් උනේ රේල් පාර ලග තියන building වගේ කියලා image එකේ තියන විදිය. ඒත් මෙතන එහෙම එකක් නෑ බන්. මේක ඊට වඩා එකපාරම ගමකට අත ඇරියා වගේ සින් එකක් එන්නේ . නාලන්දේ පිටිපස්සේ baselineඑකේ තියෙන්නේ. Mount mary ..
    මේවා සංරක්ෂණය කරල වගේද දන්නේ නෑ ඉතින්.. ඔකේ බලපං ගේට්ටුවක් වත් වෙනස් කරල නෑ ...
    ඉස්සර ඕවා වල මිනිස්සු හිට්යා, ලස්සනයි මල් එහෙම වවලා තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ
    Mount mary thamai ban mama oin ekakata gihin tiyanawa yaluwekge thaththakenekta hamu wela tibuna eya maradana station eke station master wela hitiya. okkoma wage railway eke wada karana aya thama 2012 wage nam hitiye. dan nam danne naha. oya tika mara lassanai thamai, Mount mary kaha era lagin athulata yanna tiyana para
     
    • Like
    Reactions: D_Mad and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    Mount mary thamai ban mama oin ekakata gihin tiyanawa yaluwekge thaththakenekta hamu wela tibuna eya maradana station eke station master wela hitiya. okkoma wage railway eke wada karana aya thama 2012 wage nam hitiye. dan nam danne naha. oya tika mara lassanai thamai, Mount mary kaha era lagin athulata yanna tiyana para

    එහෙමද , මම ඉස්සර ඔතනින් යනවා ඉස්කෝලේ ඉවර වෙලා. පට්ට ලස්සනයි. මම හිතුවේ ඒ ගෙවල් වල ඉස්සර ඉදන් හිටපු මිනිස්සු කියල. තල්/කිතුල් ගස් වගේ ගසුත් තියනවා වතු වල.. නිකන් පරණ දෙමල ගෙවල් වල feel එකකුත් එනවා. දැන් නම් ටිකක් ගස් අඩු ඇති.
     
    • Like
    Reactions: eyes

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    බොරැල්ලට විනාඩි 5න් පයින් යන්න පුලුවන් . මුඩුක්කු නෑ ඔතන. මාර ගස් වගේ මල් තියන ගස් පරිච්ච(ඔය හරියේ නිකන් AC දාල වගේ තමයි) lane 2ක් තියනවා ඔය වගේ එකම style එකේ ගෙවල් 6-10ක් වගේ එක්ක.. :yes:

    Supiri neda bn ehenam
    Oya hariye oya wage bordim nadda
    Tikak adu ganan walata
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    BANDARANAYAKA WALAWWAWATA PALANAY,

    NETHNAM BIYAGAMA AITHIKARAYEK NETHI GEYAK THIYANAWA EKATH PALUWATA GIHIN THIYENNE, INNE HOLMAN WITHARALU.