මැතිවරණෙ තියනවට වඩා හොඳ නැද්ද ඕව අහෝසි කරලා දැම්මනම්
ඕවා වැඩක් නැහැ සල්ලි කන එක විතරයි වෙන්නේ. එකෙන්ම අහෝසි කරලා දාන්න ඕනේ . දැන් පළාත්සභා නැතුව රට අවුරුදු ගානක් දිව්වේ කිසිම අවුලක් නැතිව
මහජන මුදල් විනාශ කරන ක්‍රමවේදයක්. මෙලෝ රහක් නෑ.
ඉන්දියාව අපිට බලෙන් පටවපු දෙයක්නේ.
1987 ඉන්දීය සාම සාධක බලකාය මෙරටට ආවේ ඔය ගිවිසුමෙන් පස්සේ.
ඉන්දියාවට ඕන උනේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පවරන්නයි.
නමුත් මේ වනතෙක් නොවුනෙත්, කවදාවත් නොවෙන්නෙත් ඒකමයි.
මහින්දගේ කාලෙත් ඔය දේ කරන්න ලොකු බලපෑමක් ඉන්දියාව කළා. ඒ වේලාවෙනේ 13+ දෙනවා කිව්වේ. අන්තිමට 13+ නෙවෙයි 13 දුන්නෙත් නෑ
බොසා පළාත්සභා අහෝසි කරන්න යනවා කියල කතාවක් තියනවා නේද. කරොත්නම් ලොකු පිනක්.
පළාත් සභාවෙ ඇමතිවරුන්ටයි.ඉහළ නිළධාරීන්ටටයි විතරයි.ඕක හොඳ .අන්ත දූෂිත ආයතන
අහෝසි කරලා දානවා නම් හොඳයි තමයි
තුනෙන් දෙකකුත් තියෙන එකෙ අන්න කරනවානම් වැඩ.
ඒ වගෙම මෙ මනාප ක්‍රමය ,තව අර ප්‍රෙමදාස උන්නැහෙ වෙනස් කරපු පාර්ලිමෙන්තු එන්න 12% ක ප්‍රතිශතය සුළුජාතික පක්ෂ වලට නැවත් ගේන්න ඔනි .
එතකොට ඔය රාවුෆ් හකිම් ලා පොඩි පොඩි තම්බි පක්ෂ වල පාර්ලිමෙන්තු එන්න වෙන්නෙ නැහැ .
මහින්ද ලොක්කා ඔවා අයින් කරන් නෑ ඔවායින් හොදට වවාගෙන කන්න පුලුවන් යන එවුන්ට
B U M P Brooooo
ඉඩ දෙයිද නැද්ද දන්නෙ නෑ. ඒ උනාට ගේමක් ගහනවනම් ගහන්න කෙලින් වෙන්නෙ මේ ආණ්ඩුවට තමයි.ඉන්දියාව ඕකට ඉඩ දෙයිද ?
ඉන්දියාව කෙසෙවෙතත් අපෙ එකාලා ඉඩ දෙවිද දන්නෙ නැහැ.මොකද පළාත් සභාවල උන් ඔය ඇමතිලාට උදව් කරානෙ ඡන්දෙ ගොඩ දාගන්න.ඉන්දියාව ඕකට ඉඩ දෙයිද ?
ඉඩ දුන්නත් නොදුන්නත් අපේ රටට අවශ්‍ය දේ කලයුතුයි.ඉන්දියාව ඕකට ඉඩ දෙයිද ?
ගොඨා අදාල නැහැ මහින්ද සහ බැසිල් තමා රන් කරන්නෙ සෙරම.ඉඩ දුන්නත් නොදුන්නත් අපේ රටට අවශ්‍ය දේ කලයුතුයි.
අපි හොඳින් මතක තියාගන්න ඕන මේක ඉන්දියාවේ කොළනියක් නෙවෙයි.
මට මතක හැටියට ඉස්සරනම් මහින්ද මේකට කැමතියි. පාර්ලිමේන්තුවට එන්න කලින් පෙරහුරුවක් මෙතනින් ලැබෙන බව ඔහු විශ්වාස කරනවා.
ඒත්.................
ගෝඨා ඉන්න මතය කුමක්ද ? අපි සියලු දෙනා නොදනී.
ඉවසීමෙන් බලාගෙන ඉඳිමු නේද ?