ගොඨා අදාල නැහැ මහින්ද සහ බැසිල් තමා රන් කරන්නෙ සෙරම.
ගොඨාට මවාපු තරම් කැපැසිටි එකක් නැහැ මට තෙරෙන විදියට .
පෙනවානෙ වියත්මඟෙ අය හැලිලා
නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන්නෙ මෙ තුනෙන් දෙක දුන්නෙ
පලාත්සභානම් අහොසි වෙන්නෙ නැහැ
සිත නිවන කතා...දුක තමයි ඉතින්
ගොඨා අදාල නැහැ මහින්ද සහ බැසිල් තමා රන් කරන්නෙ සෙරම.
ගොඨාට මවාපු තරම් කැපැසිටි එකක් නැහැ මට තෙරෙන විදියට .
පෙනවානෙ වියත්මඟෙ අය හැලිලා
නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන්නෙ මෙ තුනෙන් දෙක දුන්නෙ
පලාත්සභානම් අහොසි වෙන්නෙ නැහැ
ඉන්දියාව ඕකට ඉඩ දෙයිද ?


එකගයි............මැතිවරණෙ තියනවට වඩා හොඳ නැද්ද ඕව අහෝසි කරලා දැම්මනම්

අහොසි කරන්න ඔනි
ඔක්කම අහෝසි කරලා . ඝෝඨාබයට රජ ඔටුන්නක් දාල මහින්ද කේවට්ටය කරලා රාජසභාවක් කරානම් හරි . අපේ උන් දැනටන කානු වල බහින එකේ . ලොකු වෙනසක් නැ
UNP එකේ පිං පුටුවත් ගහලා යනවා යකෝ ඔය වැඩෙන්තුනෙන් දෙකකුත් තියෙන එකෙ අන්න කරනවානම් වැඩ.
ඒ වගෙම මෙ මනාප ක්‍රමය ,තව අර ප්‍රෙමදාස උන්නැහෙ වෙනස් කරපු පාර්ලිමෙන්තු එන්න 12% ක ප්‍රතිශතය සුළුජාතික පක්ෂ වලට නැවත් ගේන්න ඔනි .
එතකොට ඔය රාවුෆ් හකිම් ලා පොඩි පොඩි තම්බි පක්ෂ වල පාර්ලිමෙන්තු එන්න වෙන්නෙ නැහැ .
ඇත්ත තිත්තයි
අඬන්න ඕන තැන් තියනවා බන්...හැම තැනම රාජපස්ස ගගා වැලහින්න වගේ අඬන්න ගියාම මුසලයි බන්
Karoth nam patta, mama eelanga chande indan Pohottuwatama thamai chande denne ehema unothබොසා පළාත්සභා අහෝසි කරන්න යනවා කියල කතාවක් තියනවා නේද. කරොත්නම් ලොකු පිනක්.

