පළාත් සභා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගොඨා අදාල නැහැ මහින්ද සහ බැසිල් තමා රන් කරන්නෙ සෙරම.
    ගොඨාට මවාපු තරම් කැපැසිටි එකක් නැහැ මට තෙරෙන විදියට .

    පෙනවානෙ වියත්මඟෙ අය හැලිලා
    නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන්නෙ මෙ තුනෙන් දෙක දුන්නෙ
    පලාත්සභානම් අහොසි වෙන්නෙ නැහැ


    සිත නිවන කතා...දුක තමයි ඉතින් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඔක්කම අහෝසි කරලා . ඝෝඨාබයට රජ ඔටුන්නක් දාල මහින්ද කේවට්ටය කරලා රාජසභාවක් කරානම් හරි . අපේ උන් දැනටන කානු වල බහින එකේ . ලොකු වෙනසක් නැ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහොසි කරන්න ඔනි

    (y)
    ඔක්කම අහෝසි කරලා . ඝෝඨාබයට රජ ඔටුන්නක් දාල මහින්ද කේවට්ටය කරලා රාජසභාවක් කරානම් හරි . අපේ උන් දැනටන කානු වල බහින එකේ . ලොකු වෙනසක් නැ

    අඬන්න ඕන තැන් තියනවා බන්...හැම තැනම රාජපස්ස ගගා වැලහින්න වගේ අඬන්න ගියාම මුසලයි බන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    තුනෙන් දෙකකුත් තියෙන එකෙ අන්න කරනවානම් වැඩ.
    ඒ වගෙම මෙ මනාප ක්‍රමය ,තව අර ප්‍රෙමදාස උන්නැහෙ වෙනස් කරපු පාර්ලිමෙන්තු එන්න 12% ක ප්‍රතිශතය සුළුජාතික පක්ෂ වලට නැවත් ගේන්න ඔනි .
    එතකොට ඔය රාවුෆ් හකිම් ලා පොඩි පොඩි තම්බි පක්ෂ වල පාර්ලිමෙන්තු එන්න වෙන්නෙ නැහැ .
    UNP එකේ පිං පුටුවත් ගහලා යනවා යකෝ ඔය වැඩෙන් 🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83