POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම
POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම
#TheEntrepreneurFE #TheEntrepreneur #FinancialEducation
Last edited:
Kata wagema wadath ekane sarthaka.මේන් මෑන් විදියට ඉන්න කොටා ඇරෙන්න අනික් උන් ටික සේරම හොදයි..දැන් බලන්නේ නෑ උන්ගෙ මගුල්.. ඔන්ලි පොල්කරුස්
සාර්ථක කියල අදහස් කලේ මොකක්ද ?Kata wagema wadath ekane sarthaka.
sarthakathwaya eka eka widi walata artha dakwanna puluwan,සාර්ථක කියල අදහස් කලේ මොකක්ද ?

Sarthakathwaya kiyana eka pudgalaya matha depend wena deyak ne,සාර්ථකත්වය කියන්නේ රෑට නිදහසේ නිසා නිදා ගන්න පුලුවන් එක කියලාත් කවුද මන්දා කියලා තියනවා...
Yep!!ලංකාවේ කොල්ලෝ හොරකන් කරන නැතුව, කුඩු විකුණන් නැතුව මොකක් හරි කරලා සාර්ථකව ජිවත් වෙනවනම් එක අගය කල යුතුයි.
කුනුහරුප නැතිව උත්සාහයෙන් ආපු සෙට් එකක් ඉන්නවනම් ඉතින්
විනී තමයි බන්, උන්ට ඔය වගේ සල්ලි බාගේ තිබිල කොලඹ උනා නම් මුන්ට හැරෙන්නත් බෑ.
![]()
![]()
![]()
![]()
![]()