The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Q1.jpg




    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම
    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම


    #TheEntrepreneurFE #TheEntrepreneur #FinancialEducation
     
    Last edited:

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මේන් මෑන් විදියට ඉන්න කොටා ඇරෙන්න අනික් උන් ටික සේරම හොදයි..දැන් බලන්නේ නෑ උන්ගෙ මගුල්.. ඔන්ලි පොල්කරුස්
    Kata wagema wadath ekane sarthaka.
     
    • Like
    Reactions: D_Mad

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    සාර්ථක කියල අදහස් කලේ මොකක්ද ?
    sarthakathwaya eka eka widi walata artha dakwanna puluwan,
    - financially
    - socially
    - Personal satisfication and etc.

    mama wasthi lawa dakinne (consumer kenek - eyalage videos balana) kenek ge patte newe.
    Eyalawa dakinne (Creator kenek) ge patten.

    lankawe audience eka aduragena, ekata ona ewa denna egollo dannawa.
    egollonta loku audience ekak innawa - "Audience eka" kiyanne loke aluthma ASSET eka (8 weni type eka - Dan Lok ge video ekak tiyena Assets types).

    Ithin kaata nathi wunath, aduma tharame egollonge personal lifestyle eke sarthakathwayak thiyenawa kiyala mata hithenawa.

    meka mage mathaya witharayi.
    Anith ayage mathwalatath man garu karanawa.....
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Society ekata positive change ekak karanna thama api mahansi wenna one.

    Post - “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කුනුහරුප නැතිව උත්සාහයෙන් ආපු සෙට් එකක් ඉන්නවනම් ඉතින්
    විනී තමයි බන්, උන්ට ඔය වගේ සල්ලි බාගේ තිබිල කොලඹ උනා නම් මුන්ට හැරෙන්නත් බෑ.



    :lol: :lol: :lol: :lol: :lol:
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    සාර්ථකත්වය කියන්නේ රෑට නිදහසේ නිසා නිදා ගන්න පුලුවන් එක කියලාත් කවුද මන්දා කියලා තියනවා...
    Sarthakathwaya kiyana eka pudgalaya matha depend wena deyak ne,
    Obe sathuta thiyenne kothanada, ethana obe sarthakathwaya.
     
    • Like
    Reactions: manjulabw

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ලංකාවේ කොල්ලෝ හොරකන් කරන නැතුව, කුඩු විකුණන් නැතුව මොකක් හරි කරලා සාර්ථකව ජිවත් වෙනවනම් එක අගය කල යුතුයි.
    Yep!!
     

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    කුනුහරුප නැතිව උත්සාහයෙන් ආපු සෙට් එකක් ඉන්නවනම් ඉතින්
    විනී තමයි බන්, උන්ට ඔය වගේ සල්ලි බාගේ තිබිල කොලඹ උනා නම් මුන්ට හැරෙන්නත් බෑ.



    :lol: :lol: :lol: :lol: :lol:

    true