SLT Fibre line

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Slt fibre line ekak request kala. Connection eka denna apu aya db dura 800m kiyala denna ba kiwa. mekata monawada karanna puluwan?

    500m wadinam wadiwena 100 m kata Rs 3000 k wage gewanna one mama hithanne, 800m denawada danne na, 750m nam denawa. SLT ekata gihin katha karanna wadi wena durata gewanawa kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Fiber දීගන්න බැරුව මුන් ads දන්නවා... මිනිස්සු ඉල්ලනකොට දෙන්න fiber dp නැහැ. slt මාර ලොජික්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mama FB na bn. Mama mage experience ekenn kiwe.. Mata eka saryayy awlk awe.
    Ekath kossa wadila patch cable eka kadila.. 11 ta kiwee 3 ta awilla dala giya aluth ekk ..
    හරි අවුලක් නෑ, ෆෝන්, ට්වි නැතිව නෙට් විතරක් ෆයිබර් ගන්න බැරිද?
    නිව් කනෙක්සන් චාර්චස් සහ ටැක්ස් එකත් එක්ක 100 පැකේජ් එකේ බිල කොහොමද
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    හරි අවුලක් නෑ, ෆෝන්, ට්වි නැතිව නෙට් විතරක් ෆයිබර් ගන්න බැරිද?
    නිව් කනෙක්සන් චාර්චස් සහ ටැක්ස් එකත් එක්ක 100 පැකේජ් එකේ බිල කොහොමද

    Phone ganna Oni mama hithen hariyatama DN na mchn..

    Gana ganath adhask denna amrui.. ape phone fiber and peotv okkomw seddwall thiye bn.

    1212 ta Katha Karla ahapnn.. unn kiyy wistara.
    Kiyana thramm yaka kalu na mchn..
    Ganinn ganna puluwann NM..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Phone ganna Oni mama hithen hariyatama DN na mchn..

    Gana ganath adhask denna amrui.. ape phone fiber and peotv okkomw seddwall thiye bn.

    1212 ta Katha Karla ahapnn.. unn kiyy wistara.
    Kiyana thramm yaka kalu na mchn..
    Ganinn ganna puluwann NM..
    දැනට නම් ඔන නෑ මම නැතිනිසා, බලන්න ඔන ඉස්සරහට හොද පැකේජ් එන්න පුලුවන්
     
    • Like
    Reactions: Aki992