වැඩිය වියදම් කරන්න බැහැ, වැඩිය Options ඕන නැහැ. වාහනේට Audio Setup එකක් හයි කරගන්න ඕන. හැබැයි Bluetooth Streaming තියෙන්න ඕන.
හොයන්නේ නම් Reconditioned Car Setup එකක්. ගන්න පුළුවන් තැන් දන්නවද ?
තව 6 Inch Size එකේ Door Speaker දෙකක් ඕන ? එව්වත් Kenwood, JVC වගේ Reconditioned එව්වා හොයන්නේ.
ගන්න පුළුවන් තැන් දන්නවා නම් කියහල්ලකෝ