කිරියේ ඉන්න technologia වැඩ්ඩනි...
පොඩි උපදේශයක් අවශ්‍යයි...
Samsung Smart TV එකක් Bluetooth නැත...
JBL Flip 6 (connect only via Bluetooth) එක connect කර ගන්න බැරුව ඉන්නේ...
TV එකෙන් Bluetooth හරහා Audio out එක Flip 6 එකට දෙන්න පුළුවන් gadget තියෙනවද?
තියෙනවා නම් ගන්න තියෙන තැනකුත් දාන්න...
පොඩි උපදේශයක් අවශ්‍යයි...

Samsung Smart TV එකක් Bluetooth නැත...
JBL Flip 6 (connect only via Bluetooth) එක connect කර ගන්න බැරුව ඉන්නේ...TV එකෙන් Bluetooth හරහා Audio out එක Flip 6 එකට දෙන්න පුළුවන් gadget තියෙනවද?

තියෙනවා නම් ගන්න තියෙන තැනකුත් දාන්න...