මත්තල Done!

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    දන්නේ නැත්නම් දැන ගන්න .
    මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
    VI කියන ඡේදය කියවන්න .
    යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න 🤣🤣
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    මේකේ අන්තිමට තියෙනවා මචං
    VI කියන ඡේදය ඉඳන් කියවන්න

    උඹත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් මෙන්න මේක මත්තලට ප්ලානේ එන්නේ නැති හේතු ගොඩක් තියෙනවා

    "

    MRIA has been called a white elephant of Mahinda Rajapaksa's presidency. It was part of Rajapaksa's plan to transform Hambantota District into a commercial hub; other projects included a cricket stadium and an international port.[39][40] However, the plan was considered a pet project of Rajapaksa, as Hambantota District is his home district but is also poor and largely rural.[9][39]

    As a result, there has been low demand for flights from Mattala, and the airport has accrued significant losses.[41] Though MRIA is located close to many tourist attractions such as Yala National Park, it lacks adequate transport links, accommodations, facilities, etc.[12] As the airport is located in a rush and dry zone of the country, the area became suffering for foreigners that caused a very less passenger traffic in the airport.

    In 2004 a report produced by the International Air Transport Association claimed that money would be better invested in a second runway at the BIA than a new airport. Aviation experts have claimed that the runway orientation of the airport makes the aircraft face dangerous crosswinds. And only one taxiway has been built and that makes very hard time for taking off and landings as the pilots have to turn their airplane for 180 degrees, plus the air traffic handling capacity has become very poor. Sri Lankan pilots were also not consulted when the airport was planned.[42]

    In addition, environmentalists have criticised MRIA's being built in an elephant and migratory bird habitat. During the planning stages of the project, environmentalists had warned of the threat to wildlife, but construction went ahead.[43][44][45] 2,000 acres of forest were cleared to build the airport, displacing about 200 elephants. Migratory birds, which frequent the area, have been involved in collisions with aircraft approaching or departing from MRIA.[46]"

    අපි මොකටද බන් මුන් හින්ද මරා ගන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ

    අපි මොකටද බන්
    ඔන්න ඉතින් ආයෙත් Plane එකක් ගැන කියවනවා 😀
    මම කියලා තියෙන්නේ Plane නාවත් Mattalata නිසා රජයට ආදායමක් තියෙනවා කියලා විතරයි
     
    • Haha
    • Dislike
    Reactions: ryandok and shenat

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දන්නේ නැත්නම් දැන ගන්න .
    මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
    VI කියන ඡේදය කියවන්න .
    යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න 🤣🤣
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    මේකේ අන්තිමට තියෙනවා මචං
    VI කියන ඡේදය ඉඳන් කියවන්න
    https://www.mahinda.info/2016/07/2017.html?m=1

    මේකේ කියලා තියෙනදේ 100% නිවැරදි නෑ flight plan එක හදද්දි හැම වේලාවකම වැඩිපුර Airport තියෙන route එකක් තෝරගන්නවා හැබැයි මග දිගට තියන Airport contact කරලා කලින් book කරන්න ඔන කියලා නම් මම අහලා නෑ

    mattala.jpg

    මේකත් වැරදියි මත්තල හරහා යන filght Airport eka direct contact කරන්න්නේ නෑ

    @rajitha_ks bro can you explain this ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මේකේ කියලා තියෙනදේ 100% නිවැරදි නෑ flight plan එක හදද්දි හැම වේලාවකම වැඩිපුර Airport තියෙන route එකක් තෝරගන්නවා හැබැයි මග දිගට තියන Airport contact කරලා කලින් book කරන්න ඔන කියලා නම් මම අහලා නෑ

    mattala.jpg

    මේකත් වැරදියි මත්තල හරහා යන filght Airport eka direct contact කරන්න්නේ නෑ

    @rajitha_ks bro can you explain this ?
    කොහොම උණත් මචං අපට Air Trafic එකෙන් ආදායමක් එනවා මම හරිනම එක Plane එකකින් 100 USD .
     
    • Like
    • Dislike
    Reactions: ryandok and erozan

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    hari ithin e okkoma exports hambantotata reroute karoth moko?
    Passenger flights katunayaka ewala?
    tika tika active airports dekak hadagannawa kiyane business/tourism wadi wena eka nemeida?
    First learn about how the cargo transportation is done. This is a small consignment of cargo and before this fly Dubai did the same but this is first time for emirates.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Hi UNP and සමගි ජන බලවේග guys. Let's talk something about this. Would love to hear some toy talks.

    ඊළඟට export කරන්නේ මත්තල ගබඩාවෙ තියන වී ටික

    කොලබ ඉදලා මත්තලට එලවලු ගෙනිච්චේ ලොරිවලද ??? :rofl: :rofl: :rofl:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කොලබ ඉදලා මත්තලට එලවලු ගෙනිච්චේ ලොරිවලද ??? :rofl: :rofl: :rofl:
    හී හී හරි හිනා. ඔහොම තමයි බන් උබලගෙ ආණ්ඩුවෙන් කරපු නැති කෙලෝල දාපු දේවල් ආයෙ පටන් ගන්නකොට උබලට අමාරුයි තමා. ඒත් කරන්න දෙයක් නෑ. දුක තමයි බ්‍රෝ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    අඩි 60 000 උඩින් ගියත් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපේ පහු කරලා යන්නේ. නැත්නම් අස්සන්නයෙන් යන්නේ . එහෙම ගොඩබිමට අසසන්නයෙන් යන්නේ හදිසි අවස්ථා වලදී එයාර්පෝට් එකකට Plane එක Land කරගන්න පුළුවන් වෙන්න . මුහුද මැදින් අල්ලලා Air Route දෙන්නේ නැහැ ගොඩබිම ආසන්නයෙන් තමා දෙන්නේ Plane එකේ ආරක්ෂාවට
    අපේ රට ලගින් යන ප්ලේන් වලින් සල්ලි අපිට ගෙවනවා
    ඕකේ එක තියෙනවා එන විදිය .හරියට කියවා ගනින් දාපු එක කියවා ගනින් බං

    හොරාගේ අම්මගෙන් නෙවෙයි ඕක අගමැති මාධ්‍ය අංශයේ ගොනෝ යට බලපං කවුද web එක කරන්නේ කියලා.

    අගමැති මාධ්‍ය අංශෙන් නෙවෙයි ඕක මහින්දගෙ මාධ්‍ය අංශෙ. නිකමට කියවල බලන්නම්, පිළිගන්න නම් අමාරුයි. මහින්දගෙ මාධ්‍ය අංශෙ කරන මහින්ද ජනාධිපති කාලෙ හදවපු අසාර්ථක project වල වර්ණනා හොඳයි හිතන්නෙ බලන්නෙ නැති බයියොන්ට.

    ඔන්න ඉතින් ආයෙත් Plane එකක් ගැන කියවනවා 😀
    මම කියලා තියෙන්නේ Plane නාවත් Mattalata නිසා රජයට ආදායමක් තියෙනවා කියලා විතරයි

    Planes ekak dekak oka udin giya kiyala 200$ k hambawela wedak na koti prakoti ganaka investment ekakata. mole Kalpana karala hithala balapanko bayyo andanna kiyana ewa wamaranne natuwa.

    මේකේ කියලා තියෙනදේ 100% නිවැරදි නෑ flight plan එක හදද්දි හැම වේලාවකම වැඩිපුර Airport තියෙන route එකක් තෝරගන්නවා හැබැයි මග දිගට තියන Airport contact කරලා කලින් book කරන්න ඔන කියලා නම් මම අහලා නෑ

    mattala.jpg

    මේකත් වැරදියි මත්තල හරහා යන filght Airport eka direct contact කරන්න්නේ නෑ

    @rajitha_ks bro can you explain this ?
    දැන් මේගොල්ලො කියන විදියට කලින් ලංකාව හරහා නොගියපු ෆ්ලයිට් දැන් ලංකාව උඩින් යනවලු. A380 එහෙමත් එනව කියන්නෙ. එක තැනක් දැක්ක ඕකෙ බොරුව අහුවෙන. ඕසි ඉඳන් ඉන්ග්ලන්ඩ් ‍යන flight එකත් කලින් පාත් එකේ නෙවෙයිලු යන්නෙ. ඒක මේ අවුරුද්දෙත් ඉන්දියාව හරහා යන්නෙ. 😂
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම උණත් මචං අපට Air Trafic එකෙන් ආදායමක් එනවා මම හරිනම එක Plane එකකින් 100 USD .
    බයියො කියන හැටියට රටේ පිට්ටනි ඔක්කොම එයාපෝට් කියල බෝඩ් ගැහල පිං කැටේකුත් තිබ්බ නම් උඩින් යන ප්ලේන් වලින් ඩොලර් 100 ගානෙ දාල වැඳල යනව 😂 😂 🥴 🥴
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    බයියො කියන හැටියට රටේ පිට්ටනි ඔක්කොම එයාපෝට් කියල බෝඩ් ගැහල පිං කැටේකුත් තිබ්බ නම් උඩින් යන ප්ලේන් වලින් ඩොලර් 100 ගානෙ දාල වැඳල යනව 😂 😂 🥴 🥴
    ඒ පිට්ටනි වලට වදින්නේ උබල වගේ ගොන් බයියෝ 😂 😂 😂
     
    • Haha
    • Dislike
    Reactions: ryandok and erozan