උඹත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් මෙන්න මේක මත්තලට ප්ලානේ එන්නේ නැති හේතු ගොඩක් තියෙනවාදන්නේ නැත්නම් දැන ගන්න .
මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
VI කියන ඡේදය කියවන්න .
යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න
https://www.mahinda.info/2016/07/2017.html?m=1
මේකේ අන්තිමට තියෙනවා මචං
VI කියන ඡේදය ඉඳන් කියවන්න
https://www.mahinda.info/2016/07/2017.html?m=1
ඔන්න ඉතින් ආයෙත් Plane එකක් ගැන කියවනවාඋඹත් එක්ක වාද කරන්න ඕනේ නෑ මචන් මෙන්න මේක මත්තලට ප්ලානේ එන්නේ නැති හේතු ගොඩක් තියෙනවා
"
MRIA has been called a white elephant of Mahinda Rajapaksa's presidency. It was part of Rajapaksa's plan to transform Hambantota District into a commercial hub; other projects included a cricket stadium and an international port.[39][40] However, the plan was considered a pet project of Rajapaksa, as Hambantota District is his home district but is also poor and largely rural.[9][39]
As a result, there has been low demand for flights from Mattala, and the airport has accrued significant losses.[41] Though MRIA is located close to many tourist attractions such as Yala National Park, it lacks adequate transport links, accommodations, facilities, etc.[12] As the airport is located in a rush and dry zone of the country, the area became suffering for foreigners that caused a very less passenger traffic in the airport.
In 2004 a report produced by the International Air Transport Association claimed that money would be better invested in a second runway at the BIA than a new airport. Aviation experts have claimed that the runway orientation of the airport makes the aircraft face dangerous crosswinds. And only one taxiway has been built and that makes very hard time for taking off and landings as the pilots have to turn their airplane for 180 degrees, plus the air traffic handling capacity has become very poor. Sri Lankan pilots were also not consulted when the airport was planned.[42]
In addition, environmentalists have criticised MRIA's being built in an elephant and migratory bird habitat. During the planning stages of the project, environmentalists had warned of the threat to wildlife, but construction went ahead.[43][44][45] 2,000 acres of forest were cleared to build the airport, displacing about 200 elephants. Migratory birds, which frequent the area, have been involved in collisions with aircraft approaching or departing from MRIA.[46]"
අපි මොකටද බන්
දන්නේ නැත්නම් දැන ගන්න .
මේකේ ඔක්කොම විස්තර තියෙනවා bro
VI කියන ඡේදය කියවන්න .
යමක් විවේචනය කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියන්න
https://www.mahinda.info/2016/07/2017.html?m=1
මේකේ අන්තිමට තියෙනවා මචං
VI කියන ඡේදය ඉඳන් කියවන්න
https://www.mahinda.info/2016/07/2017.html?m=1
කොහොම උණත් මචං අපට Air Trafic එකෙන් ආදායමක් එනවා මම හරිනම එක Plane එකකින් 100 USD .මේකේ කියලා තියෙනදේ 100% නිවැරදි නෑ flight plan එක හදද්දි හැම වේලාවකම වැඩිපුර Airport තියෙන route එකක් තෝරගන්නවා හැබැයි මග දිගට තියන Airport contact කරලා කලින් book කරන්න ඔන කියලා නම් මම අහලා නෑ
![]()
මේකත් වැරදියි මත්තල හරහා යන filght Airport eka direct contact කරන්න්නේ නෑ
@rajitha_ks bro can you explain this ?
First learn about how the cargo transportation is done. This is a small consignment of cargo and before this fly Dubai did the same but this is first time for emirates.hari ithin e okkoma exports hambantotata reroute karoth moko?
Passenger flights katunayaka ewala?
tika tika active airports dekak hadagannawa kiyane business/tourism wadi wena eka nemeida?
Hi UNP and සමගි ජන බලවේග guys. Let's talk something about this. Would love to hear some toy talks.
ඊළඟට export කරන්නේ මත්තල ගබඩාවෙ තියන වී ටික

හී හී හරි හිනා. ඔහොම තමයි බන් උබලගෙ ආණ්ඩුවෙන් කරපු නැති කෙලෝල දාපු දේවල් ආයෙ පටන් ගන්නකොට උබලට අමාරුයි තමා. ඒත් කරන්න දෙයක් නෑ. දුක තමයි බ්රෝකොලබ ඉදලා මත්තලට එලවලු ගෙනිච්චේ ලොරිවලද ???![]()
![]()
![]()
අඩි 60 000 උඩින් ගියත් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපේ පහු කරලා යන්නේ. නැත්නම් අස්සන්නයෙන් යන්නේ . එහෙම ගොඩබිමට අසසන්නයෙන් යන්නේ හදිසි අවස්ථා වලදී එයාර්පෝට් එකකට Plane එක Land කරගන්න පුළුවන් වෙන්න . මුහුද මැදින් අල්ලලා Air Route දෙන්නේ නැහැ ගොඩබිම ආසන්නයෙන් තමා දෙන්නේ Plane එකේ ආරක්ෂාවට
අපේ රට ලගින් යන ප්ලේන් වලින් සල්ලි අපිට ගෙවනවා
ඕකේ එක තියෙනවා එන විදිය .හරියට කියවා ගනින් දාපු එක කියවා ගනින් බං
හොරාගේ අම්මගෙන් නෙවෙයි ඕක අගමැති මාධ්‍ය අංශයේ ගොනෝ යට බලපං කවුද web එක කරන්නේ කියලා.
ඔන්න ඉතින් ආයෙත් Plane එකක් ගැන කියවනවා
මම කියලා තියෙන්නේ Plane නාවත් Mattalata නිසා රජයට ආදායමක් තියෙනවා කියලා විතරයි
දැන් මේගොල්ලො කියන විදියට කලින් ලංකාව හරහා නොගියපු ෆ්ලයිට් දැන් ලංකාව උඩින් යනවලු. A380 එහෙමත් එනව කියන්නෙ. එක තැනක් දැක්ක ඕකෙ බොරුව අහුවෙන. ඕසි ඉඳන් ඉන්ග්ලන්ඩ් යන flight එකත් කලින් පාත් එකේ නෙවෙයිලු යන්නෙ. ඒක මේ අවුරුද්දෙත් ඉන්දියාව හරහා යන්නෙ.මේකේ කියලා තියෙනදේ 100% නිවැරදි නෑ flight plan එක හදද්දි හැම වේලාවකම වැඩිපුර Airport තියෙන route එකක් තෝරගන්නවා හැබැයි මග දිගට තියන Airport contact කරලා කලින් book කරන්න ඔන කියලා නම් මම අහලා නෑ
![]()
මේකත් වැරදියි මත්තල හරහා යන filght Airport eka direct contact කරන්න්නේ නෑ
@rajitha_ks bro can you explain this ?
බයියො කියන හැටියට රටේ පිට්ටනි ඔක්කොම එයාපෝට් කියල බෝඩ් ගැහල පිං කැටේකුත් තිබ්බ නම් උඩින් යන ප්ලේන් වලින් ඩොලර් 100 ගානෙ දාල වැඳල යනවකොහොම උණත් මචං අපට Air Trafic එකෙන් ආදායමක් එනවා මම හරිනම එක Plane එකකින් 100 USD .
ඒ පිට්ටනි වලට වදින්නේ උබල වගේ ගොන් බයියෝබයියො කියන හැටියට රටේ පිට්ටනි ඔක්කොම එයාපෝට් කියල බෝඩ් ගැහල පිං කැටේකුත් තිබ්බ නම් උඩින් යන ප්ලේන් වලින් ඩොලර් 100 ගානෙ දාල වැඳල යනව![]()
![]()
![]()
![]()
dan import tuth naha..........දැං කාබනික එලවලු පලතුරු වෙන්ටැ එක්ස්පෝට් කරන්නෙ මත්තලින්.![]()