Ada light bill eka minus gaanak Sinhalu!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කීයක් ගියාද බං වැඩේට? 5ක් විතර මාසෙට එන්නෙ බිල් එක 0 වෙලාද එහෙම නැත්නම් බිල් එක වෙනම ගෙවන ගමන් 5ක් අතට එනවද?
     
    • Like
    Reactions: reddeckuka

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    කීයක් ගියාද බං වැඩේට? 5ක් විතර මාසෙට එන්නෙ බිල් එක 0 වෙලාද එහෙම නැත්නම් බිල් එක වෙනම ගෙවන ගමන් 5ක් අතට එනවද?
    Screenshot_20200818-205122_SolaxCloud.jpg

    අද එක, දැනට යුනිට් 26ක්.

    මාසෙට බිල රු 30ක් එනවා රෙන්ටල්. 0 තමෛ ඉතින් අපිට පාවිච්චි වෙන්නේ 450ක් වගෙ, ඉතුරු ටික කැශ්.
    1 unit - රු 22 අව් 7
    1 unit - රු 15.50 අව් 8 - 20

    මාසෙට කොහොමත් 500-600ක් හැදෙනවා. ජන්වාරි 700ක් හැදුනා. 8.5ක් වගේ හරියට මතක නෑ. ෆුල් කැශ් කරේ.
    5000ට නම් 2kw ඇති 450,000ක් වගේ යයි, පොඩ්ඩක් වැඩිපුර ගහන එක හොදයි.
     
    • Love
    Reactions: RLT4U

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,789
    49,052
    113
    සේදවත්ත
    වලතර සුර්ය බලය නිපදවල ජාතික බල සැපයුමට දෙනවා එකයි - ගානක් එන්නේ
     
    Last edited:

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    View attachment 89754

    අද එක, දැනට යුනිට් 26ක්.

    මාසෙට බිල රු 30ක් එනවා රෙන්ටල්. 0 තමෛ ඉතින් අපිට පාවිච්චි වෙන්නේ 450ක් වගෙ, ඉතුරු ටික කැශ්.
    1 unit - රු 22 අව් 7
    1 unit - රු 15.50 අව් 8 - 20

    මාසෙට කොහොමත් 500-600ක් හැදෙනවා. ජන්වාරි 700ක් හැදුනා. 8.5ක් වගේ හරියට මතක නෑ. ෆුල් කැශ් කරේ.
    5000ට නම් 2kw ඇති 450,000ක් වගේ යයි, පොඩ්ඩක් වැඩිපුර ගහන එක හොදයි.
    Meka hybrid da? CEB line eke current eka nathuwa giyamath current eka thiyenawada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    View attachment 89754

    අද එක, දැනට යුනිට් 26ක්.

    මාසෙට බිල රු 30ක් එනවා රෙන්ටල්. 0 තමෛ ඉතින් අපිට පාවිච්චි වෙන්නේ 450ක් වගෙ, ඉතුරු ටික කැශ්.
    1 unit - රු 22 අව් 7
    1 unit - රු 15.50 අව් 8 - 20

    මාසෙට කොහොමත් 500-600ක් හැදෙනවා. ජන්වාරි 700ක් හැදුනා. 8.5ක් වගේ හරියට මතක නෑ. ෆුල් කැශ් කරේ.
    5000ට නම් 2kw ඇති 450,000ක් වගේ යයි, පොඩ්ඩක් වැඩිපුර ගහන එක හොදයි.
    මචං මේකට වොරන්ට් කොහොමද දෙන්නෙ? සාමාන්‍යයෙන් Durability එක කොහොම වෙයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,166
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ගැන දැනුවත් නැද්ද?

    පෙබරවාරි හෝ මාර්තු මාසෙ අඩුවෙන් ආව බිල් එකේ ගාන අප්‍රේල්, මැයි, ජුනි මාස 3ටම දානම. එතකොට ඒ මාස තුනේ වැඩියෙන් ඇවිල්ල ඒ සල්ලි දැනටමත් ගෙවල නම් ඒ ගෙවපු ගාන ආයිත් දෙනව.
    Kohomahari anthime use karapu ganata gewanawane??
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kohomahari anthime use karapu ganata gewanawane??
    ඔව්. ඔතැන ප්‍රශ්නෙ ආවෙ අප්‍රේල්, මැයි, ජුනි මාස වල අසාමාන්‍ය බිල් එකක් අපු එක නේහ්. ඒ ගාන අඩු කරල. අපිට ආව 8000කට එහා පැත්තෙ බිල් ටිකක් මේ කාලෙ. ඒ ඔක්කොම මම වෙලාවට ගෙව්ව. ඒ වැඩියෙන් ගෙවපු ගාන තමයි අඩු කරල හදල එවල තියෙන්නෙ. හැබැයි ඇත්තටම මෙතැන ලොකු සහනයක් තියෙනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,166
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. ඔතැන ප්‍රශ්නෙ ආවෙ අප්‍රේල්, මැයි, ජුනි මාස වල අසාමාන්‍ය බිල් එකක් අපු එක නේහ්. ඒ ගාන අඩු කරල. අපිට ආව 8000කට එහා පැත්තෙ බිල් ටිකක් මේ කාලෙ. ඒ ඔක්කොම මම වෙලාවට ගෙව්ව. ඒ වැඩියෙන් ගෙවපු ගාන තමයි අඩු කරල හදල එවල තියෙන්නෙ. හැබැයි ඇත්තටම මෙතැන ලොකු සහනයක් තියෙනව.

    Ehema bill awe calculate karaddi mokak hari error ekak welada?
    Natnam
    Attatama e gana use karala tiyeddi Sahana denna adu karalada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ehema bill awe calculate karaddi mokak hari error ekak welada?
    Natnam
    Attatama e gana use karala tiyeddi Sahana denna adu karalada?
    මම වෙන අය කියන සිද්දි නම් දන්නෙ නෑ ඒත් අපේ ගෙදර නම් ගාන හරියටම හරි. බිල් එක ලියන එකා ආවෙ නැතත් මම බිල් එක දෙන දවසට මීටර් රීඩින් අරගෙන බැලුව. උං හදපු විදියට හරියටම හරි. මට නම් එක බිල් එකක්ම ෆ්‍රී වගේ තමයි මේ නිසා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    මචං මේකට වොරන්ට් කොහොමද දෙන්නෙ? සාමාන්‍යයෙන් Durability එක කොහොම වෙයිද?
    25ක් පැනල්, 10ක් ඉන්වර්ටර්
    මගෙ ඉන්වෙස්ට් මන්ට් එක අවු 3න් එනව මට ඉසර බිල ආවා 25000ක් වගේ.වැඩේ නම් පට්ට ලාබයි.
     
    • Like
    Reactions: sithija.h

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,166
    113
    ආශ්චර්යමත් රටක
    මම වෙන අය කියන සිද්දි නම් දන්නෙ නෑ ඒත් අපේ ගෙදර නම් ගාන හරියටම හරි. බිල් එක ලියන එකා ආවෙ නැතත් මම බිල් එක දෙන දවසට මීටර් රීඩින් අරගෙන බැලුව. උං හදපු විදියට හරියටම හරි. මට නම් එක බිල් එකක්ම ෆ්‍රී වගේ තමයි මේ නිසා.

    E kiwwe machan terune na.
    Kalin bill eke gana/gewapu gana harida?
    Aluth bill eke gana/gewapu gana harida?

    In other words, mama ahuwe anduwen free units tikak deelada kiyala.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    E kiwwe machan terune na.
    Kalin bill eke gana/gewapu gana harida?
    Aluth bill eke gana/gewapu gana harida?

    In other words, mama ahuwe anduwen free units tikak deelada kiyala.
    මෙහෙම නේහ් මචං. අපේ ගෙදර බිල් එක එන්නෙ සාමාන්‍යයෙන් 5000න් උඩ වගේ. ඒත් ඔය අප්‍රේල් මාස වල 7000න් එහා පැත්තටත් යනව. මොකද රස්නෙ කාලෙ ඒසී එක ගොඩක් වැඩියෙන වැඩ කරනව ඒ වගේම ගෙදර හැමෝම ෆෑන් දානව. මේ පාර කොරෝන සීන් එක නිසා හැමෝම ගෙදර හිටිය තව නෑදෑයො වගේකුත් ඇවිල්ල වෙනදට වඩා කොහොමත් බිල් එක ගිහිල්ල. ඔය නිසාම මේ මාස 3 විතරක්(විශේෂයෙන්ම අප්‍රේල් & මැයි) 8000ට එහා පැත්තෙ වගේ බිල් එකක් ඇවිල්ල. බිල ලියන්න ආව එකා කොරෝන සීන් නිසා ආවෙ නෑ නේහ්. පොර ආවෙ ජුනි මාසෙ මාර්තු වලින් පස්සෙ. ඒත් මම හැම මාසෙකම Meter Reading එක අරගෙන අදාල දවසට ඒ බිල් එක හරියට ගෙව්ව. ඊට පස්සෙ ජුනි වල බිල් 3ක් දීල ගියා එකපාර. ඒ බිල් ටිකයි මම ගෙවපු ගානයි හරියටම හරි. ඒ කියන්නෙ CEB එකෙන් කිසිම වැරැද්දක් වෙලා නෑ බිල් එක Calculate කරද්දි බට් අර හේතු ටික නිසා අර මාස 3 අසාමාන්‍ය විදියට බිල වැඩි වෙලා(කොහොමත් බිල් එක හැදෙන Formula එක ගැන උඹ දැනුවත් නේහ්, ඒකෙ විදියටත් අන්තිම යුනිට් වලට සෑහෙන චාර්ජ් කරනව.)
    කොහොමහරි ගොඩක් මිනිස්සු මේකට සද්දෙ දාන්න ගත්ත නේහ් බිල් වරද්දල කියල. ඒත් මම නම් හිතන්නෙ නෑ ඇත්තටම බිල වැරදිල කියල(අපේ ගෙදර නම් එහෙම වැරදිලා නෑ) ඇත්තටම වෙලා ඇත්තෙ අර රස්නෙ මාස 3ක් සෙට් වුණ එකයි, හැමෝම ගෙදර හිටපු එකයි.
    ඒත් පස්සෙ රජයෙන් කිව්ව නේහ් මාර්තු මාසෙ ආව බිල් එකම අනිත් මාස 3ටත් හදල දෙන්න කියල. එතකොට අර වැඩියෙන බිල් ගෙව්ව අයට අර ගාණ අඩු වෙලා එනව. දැන් තේරුණාද වැඩේ?
     
    • Like
    Reactions: windows_ubuntu

    Oka tawakalika athal ekak neda?
    E kiwwe elec. Board ekata gana weradila na kiyanne issaraha bills walata Dan adu karana gana ekathu karanna wenawa ne??
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oka tawakalika athal ekak neda?
    E kiwwe elec. Board ekata gana weradila na kiyanne issaraha bills walata Dan adu karana gana ekathu karanna wenawa ne??
    නෑ බං එහෙම වෙන්නෙ කොහොමද?

    මට නම් අර පහුගිය මාස 3(අප්‍රේල්, මැයි, ජුනි) වැඩියෙන් පාවිච්චි කරපු 6000ගානම මේ මාසෙ බිල් එකෙන් අඩු කරල. ඇත්තටම ඒක මම පාවිච්චි කරපු යුනිට් ටිකක් ඒත් බිල් එකෙන් අඩු වුණා(Full Profit). මෙතැන ඉඳල ඉස්සරහට සාමාන්‍ය විදියට බිල් එක හැදෙයි ඒකට කිසිම බලපෑමක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,166
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං එහෙම වෙන්නෙ කොහොමද?

    මට නම් අර පහුගිය මාස 3(අප්‍රේල්, මැයි, ජුනි) වැඩියෙන් පාවිච්චි කරපු 6000ගානම මේ මාසෙ බිල් එකෙන් අඩු කරල. ඇත්තටම ඒක මම පාවිච්චි කරපු යුනිට් ටිකක් ඒත් බිල් එකෙන් අඩු වුණා. මෙතැන ඉඳල ඉස්සරහට සාමාන්‍ය විදියට බිල් එක හැදෙයි ඒකට කිසිම බලපෑමක් නෑ

    Ehenam e kiyanne minissu attatama use karapu ganen units tikak free deela. ( Tikak kiwwata tikak newei)
    Eg : unit 500k use karapu kenekta units 200 k witara free deela.

    Electricity distribution karanneth paduwata neda? Ehema eke okata adu karala wena ewayin tax gewanna tama wenne. Ane Manda me andu nam.