මම ලඟදි මගේ රෙන්ට් එකට දීපු කඩේකට වෙනම Voltage usage එක මනින්න meter එකක් සෙට් කළා මේකට current line එකක් වෙනම ඇදල නැහැ . meter එකේ කලින් මාසෙට unit 189ක් පෙන්නනවා. මම කොහොමද මේකේ calculation එක කරලා Shop එකේ light bill එක වෙනම කියන්නේ ? දන්න කෙනෙක් help කරන්න විස්තර ඇතිව ..
CEB site එකේ calculation එක මට පැහැදිලි නැහැ
CEB site එකේ calculation එක මට පැහැදිලි නැහැ