frimi ජරාවක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් මේක අයින් කරේ අර එක පාරටම චාර්ජ් කරන්න ගත්ත දවසෙ ඉඳලමයි.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ ලගකදී ඔෆිස් එකේ වැඩකට nation trust එකට ගියා.
    පොඩි කෙල්ලෙක් ඇවිත් මාර වදයක් දුන්නේ frimi app එක දා ගන්න කියලා.
    මගේ account එකක් නැහැ කියද්දී කමක් නැහැ app එක දාල බලමුලු. :ROFLMAO:
     
    • Haha
    Reactions: kepu

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ATM card nadda bn unge ?
    fees komada bn unge ?
    කිසිම Fee එකක් නෑ බං. බිල් ගෙවන්න පුලුවන්. CEFTS පුලුවන්. LOLC අකවුන්ට් එකක් ඇරියොත් ATM Card එකක් ලැබෙනවලු ඒක නම් චාර්ජ් ෆ්‍රී කියල කවුරුහරි කිව්ව. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ බං.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කිසිම Fee එකක් නෑ බං. බිල් ගෙවන්න පුලුවන්. CEFTS පුලුවන්. LOLC අකවුන්ට් එකක් ඇරියොත් ATM Card එකක් ලැබෙනවලු ඒක නම් චාර්ජ් ෆ්‍රී කියල කවුරුහරි කිව්ව. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ බං.
    Frimith mulin awe gdk free deelane bn, mewatath ehemama wei ithn..
    Anika bn Frimi eke chgs patta wedi..35 online ekata kepenwda koheda
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    කිසිම Fee එකක් නෑ බං. බිල් ගෙවන්න පුලුවන්. CEFTS පුලුවන්. LOLC අකවුන්ට් එකක් ඇරියොත් ATM Card එකක් ලැබෙනවලු ඒක නම් චාර්ජ් ෆ්‍රී කියල කවුරුහරි කිව්ව. ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ බං.

    ade ehemda arn danna ona ekak ehenam...atm nuth denawa nam supiri
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හපෝ මමත් ඕකේ චාජස් වැඩි කරාට පස්සේ සාමාන්‍ය ගනුදෙණු වලට පාවිච්චි කරා..දැන් නම් ඉතින් පාවිච්චි කරන්න යන්නේ නැහැ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    ඇයි උබලා එක එක ජරාව හොයන්නේ BOC හෝ Com Bank නැත්තම් වෙන හොද Bank එකක Account එකක් open කරලා Online Banking හදා ගනිල්ලකෝ. (මමනම් ඔය Bank දෙකම් Use කරනවා Pc එකෙනුයි Phone එකෙනුයි)
     
    • Like
    Reactions: windows_ubuntu

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔකුන් මුලින් ආවෙ කොහොමද 😂 එක පාරටම උකේ අරිනවා වගේ චාජස් වැඩි කෙරුවා.මොනවා උනත් උන්ගෙ මාකටින් එක හරිගියා හැබැයි