ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    නිල් බලකාය ආයෙ ගොඩ අරගෙන ගමනක් යන්න හදනකොට වල කපන්න එපා මචන්.
    නිල් බලකායෙන් කොච්චර මොට්ටයො පැනගත්තාද වැදගත් ආයතන වලට.
    කිසි උගත් කමකුත් නැහැ හැදියවකුත් නැහැ. ඔය වේස බලකාය කරපු විනාසෙ තව ඉස්සරහට පෙනෙවි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&න රනිලගෙ කාලෙ වගේ දාර පොන්&යො ටිකක් පත්කාරනම් තමයි මුන්ට හරි යන්නෙ..
     
    • Love
    Reactions: Don GasCan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    නිල් බලකායෙන් කොච්චර මොට්ටයො පැනගත්තාද වැදගත් ආයතන වලට.
    කිසි උගත් කමකුත් නැහැ හැදියවකුත් නැහැ. ඔය වේස බලකාය කරපු විනාසෙ තව ඉස්සරහට පෙනෙවි .
    රජයෙ වැඩක් කරගන්න ගිහින් උබට සෙට් වෙලා නැද්ද කම්මැලි මූසල ඩයල් අන්න උන් තමා ඔය දේශපාලන පත්වීම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රජයෙ වැඩක් කරගන්න ගිහින් උබට සෙට් වෙලා නැද්ද කම්මැලි මූසල ඩයල් අන්න උන් තමා ඔය දේශපාලන පත්වීම්.
    කුහකයන්ට රජයෙ සේවයත් එක්ක තියෙන තරහ ගැන අපිට ලේසියෙන් හිතා ගන්ඩ පුලුවන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    පො&න රනිලගෙ කාලෙ වගේ දාර පොන්&යො ටිකක් පත්කාරනම් තමයි මුන්ට හරි යන්නෙ..
    මුන් දෙන්නා රටට ජාතියට කරපු මෙහෙවර මොනාද ටානි ඊරාජ් කියපන් කෝ ?
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    කුහකයන්ට රජයෙ සේවයත් එක්ක තියෙන තරහ ගැන අපිට ලේසියෙන් හිතා ගන්ඩ පුලුවන්..
    සුදුසුකම් වලට ගිය උන් හොදට පිළිවෙලට වැඩ කරල දෙනව මම කිව්වෙ දේශපාලන පත්වීම් ගැන.
    උබ මොකද ෆයර් වෙන්නෙ උබටත් එහෙම ගත්තු ජොබක්ද තියෙන්නෙ.

    ප්‍රයිවට් එහෙම උන් නෑ වැඩ කරේ නැත්තන් ගෙදරනෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    රජයෙ වැඩක් කරගන්න ගිහින් උබට සෙට් වෙලා නැද්ද කම්මැලි මූසල ඩයල් අන්න උන් තමා ඔය දේශපාලන පත්වීම්.

    කම්මැලි පෙනුමත් මූසලයි කුඩුකෙරුයි ,මිනිහෙක්ට කතාකරන්න දන්නෙ නැහැ ඩස්පින්ලා
    ඒ වගෙම තමා උන්ගෙ ජීවිතත්.
    හරිගිහිනුත් නැහැ වැරදිලත් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදුසුකම් වලට ගිය උන් හොදට පිළිවෙලට වැඩ කරල දෙනව මම කිව්වෙ දේශපාලන පත්වීම් ගැන.
    උබ මොකද ෆයර් වෙන්නෙ උබටත් එහෙම ගත්තු ජොබක්ද තියෙන්නෙ.

    ප්‍රයිවට් එහෙම උන් නෑ වැඩ කරේ නැත්තන් ගෙදරනෙ
    බයිල කියවන්ඩ එපා බන්, උස මිටි බලල ජොබ් දුන්න තිරිසනාට චන්දෙ දීල දැන් සුදුසුකම් වලට නොගිය උන් ගැන බුරා පනින්ඩ එපා බන් තේරුමක් නැ..ඕව හිතන්ඩ තිබ්බෙ උබලට පො&න සජියට චන්දෙ දෙන්ඩ කලින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    බයිල කියවන්ඩ එපා බන්, උස මිටි බලල ජොබ් දුන්න තිරිසනාට චන්දෙ දීල දැන් සුදුසුකම් වලට නොගිය උන් ගැන බුරා පනින්ඩ එපා බන් තේරුමක් නැ..ඕව හිතන්ඩ තිබ්බෙ උබලට පො&න සජියට චන්දෙ දෙන්ඩ කලින්
    උස මිටි වගේ ලොකු පොඩි බලල දෙන ජොබ්.

    ඌ දුන්නෙ නන් කම්කරු ජොබ් මම කිව්වෙ ඔෆිස් ජොබ් ගැන අනික දේශපාලන පත්වීම් කිව්වෙ ඒවත් එක්ක . අර්ශස් තියාගෙන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එක නවත්තපන්. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
     
    • Like
    Reactions: TechnWeb

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් ප්‍රෙග්නට් නිසා ජිගි ජිගි දාන්නත් බෑනෙ ටික කාලයක් යනකන් අනික wife නමට තියාගෙන ඉන්න එවානෙ. ඔකුන්ට ඕවා ගානක් නෑ කෙල්ලො ඔනෙතරන් ඔනෙදෙයක් කරගන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ප්‍රෙග්නට් නිසා ජිගි ජිගි දාන්නත් බෑනෙ ටික කාලයක් යනකන් අනික wife නමට තියාගෙන ඉන්න එවානෙ. ඔකුන්ට ඕවා ගානක් නෑ කෙල්ලො ඔනෙතරන් ඔනෙදෙයක් කරගන්න
    මුන් ගෑනු ගන්නෙ ලමෙක් හදන් පරම්පරාව ගෙනියන්න විතරයි