ලොල් හම්බයන්ගෙ පස්ස ලොවන උබල දකින හීන සැබෑ වෙන්නෙ නැ...Pohottuwa dekata kadeemata niyamithai keewoth umba pili gannawada?
ලොල් හම්බයන්ගෙ පස්ස ලොවන උබල දකින හීන සැබෑ වෙන්නෙ නැ...Pohottuwa dekata kadeemata niyamithai keewoth umba pili gannawada?
සුදුසු කම් ඇති බන්..![]()
මේකි lip fillers විදගෙන වගේ නේ .
අඩෙ ඉරාජ් ට ඉංග්රිසි බැරිද ?ඉරාජ් ගේ ඉංග්රීසි දැනුම අවුල් නිසා මේ කෙල්ලව ගන්න ඇති![]()
වැස්සකටවත් තරුණසේවා එකට ගියානම් උබ ඔහොම කියන්නේ නෑ. මේකේ ලගදි දාල තිබ්බ එරන්ද ගේ වයිෆ් පැනඩෝල් බිලා මැරෙන්න හදනවා. හොයලා බලපන් මොකද උනේ කියලමේක කොහොමද යකෝ වැරද්දක් වෙන්නේ .
පට්ටම සුදුස්සෙක්ට ඔය පත්වීම රනිල් ස'ර් දෙන්නේ .
චරිත රත්වත්තෙ විතරයි ඔකෙ හරි හමන් දෙයක් කලෙවැස්සකටවත් තරුණසේවා එකට ගියානම් උබ ඔහොම කියන්නේ නෑ. මේකේ ලගදි දාල තිබ්බ එරන්ද ගේ වයිෆ් පැනඩෝල් බිලා මැරෙන්න හදනවා. හොයලා බලපන් මොකද උනේ කියල
පව්ල් ප්‍රශ්න වැඩක් නැහැනේ .වැස්සකටවත් තරුණසේවා එකට ගියානම් උබ ඔහොම කියන්නේ නෑ. මේකේ ලගදි දාල තිබ්බ එරන්ද ගේ වයිෆ් පැනඩෝල් බිලා මැරෙන්න හදනවා. හොයලා බලපන් මොකද උනේ කියල
ඔව් ඔව් ඩිරෙක්ටර් නම් තමයි අවුල..තොපේ චන්දෙන් පාර්ලිමෙන්තු ගිය හමබ්යො 30 ගැන අවුලක් නැ...පව්ල් ප්‍රශ්න වැඩක් නැහැනේ .
මෙතන සුදුසුකම් ගැන කතාකරන්නේ .
නාමලුත් රට වටේම බඩු run කරට අපිට ප්‍රශ්නයක් නැහැ .
ඒක එයාගේ personal matter එකක් .
එත් එයින් එකක් ගෙනල්ල director කමක් දුන්නොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා .
ඔව් ඔව් ඩිරෙක්ටර් නම් තමයි අවුල..තොපේ චන්දෙන් පාර්ලිමෙන්තු ගිය හමබ්යො 30 ගැන අවුලක් නැ...![]()
![]()
මචන් erozan .ටෙහානි ට තියෙන සුදුසුකම් මොනවද ඔය තනතුරේ ඉදගෙන වැඩ කරන්න.ඔව් ඔව් ඩිරෙක්ටර් නම් තමයි අවුල..තොපේ චන්දෙන් පාර්ලිමෙන්තු ගිය හමබ්යො 30 ගැන අවුලක් නැ...![]()
![]()
Walan hodana ungen owa ahanna epa ban.මචන් erozan .ටෙහානි ට තියෙන සුදුසුකම් මොනවද ඔය තනතුරේ ඉදගෙන වැඩ කරන්න.
රට වටේ වැල් බයිලා ගහන්න එපා .එකට උත්තරයක් දියන් මචන්
ඒක හරි කරන්න පුළුවන් මිනිහෙක්ට කරන්න දෙන්න ඕනේ. තරුණ සේවා නමට විතරයි ඉස්සර තිබ්බ ගැම්ම දැන් නෑ. මහරගම යූත් එක කුණු ගොඩක් වගේ. ඉස්සර ක්‍රීඩා තරගේ ඉදල, කතික තරගේ වෙනකම් තිබ්බ තැන අද ගණන් ගන්නෙවත් නෑ. කෝස් කරපුව බල්ලට ගණන් ගන්නේ නෑ. දන්නා තරමින් කිසිම අලුතින් ගොඩනැගිල්ලක් හදල නෑ. නඩත්තුවක් නෑ. එරන්ද ආවම මිනිස්සු හිතුවේ වැඩක් කරයි කියල පොර අන්තිමට මිඩියා වලටත් තග දාල කාල දැම්ම. ඕකුන් හින්දා තමා යූ එන් පි පරාද උනේ.චරිත රත්වත්තෙ විතරයි ඔකෙ හරි හමන් දෙයක් කලෙ
සමහරු කියනවා උද්ධච්ඡයි කියලා පරම්පරා මාන්‍ය නිසා
එත් හරි දෙයක් කරා
මචන් erozan .ටෙහානි ට තියෙන සුදුසුකම් මොනවද ඔය තනතුරේ ඉදගෙන වැඩ කරන්න.
රට වටේ වැල් බයිලා ගහන්න එපා .එකට උත්තරයක් දියන් මචන්