කෝ බොඩිය?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඉස්සර තරුණයා පත්තරේ තිබුන එදිරිගේ සාටරේ කියලා එකක් මේ වගේම. සමන් එදිරිමුනිගේ. පස්සේ මෑන් දෙකයි පනහේ ටෙලිනාට්‍ය කෙරුවාවට බැහැලා නැතිවෙලා ගියා. අපරාදේ.. :cry:
    :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad

    mage_Joka

    Member
    Aug 14, 2020
    4
    0
    3
    ඉස්සර තරුණයා පත්තරේ තිබුන එදිරිගේ සාටරේ කියලා එකක් මේ වගේම. සමන් එදිරිමුනිගේ. පස්සේ මෑන් දෙකයි පනහේ ටෙලිනාට්‍ය කෙරුවාවට බැහැලා නැතිවෙලා ගියා. අපරාදේ.. :cry:
    ....😊
    හුටා බොලේ බොඩිය වැලේ...

    ....ඔය බොඩියෙ කතාව මං ඇහුවෙ ඔයිට වඩා ටිකක් වෙනස් විදිහකට..😂 ඒක ප්‍රසිද්ධියේ ටීවී එකේ කිව්වෙ ඉස්සර ITN එකේ ප්‍රවෘත්ති සංස්කාරකයෙක් විදිහට හිටපු මහින්ද අබේසුන්දර... පොර මැරුණ දැං කාලෙකට කලින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    පට්ට පොතක් තියනවා මගේ කොලුකම් කියලා
    සෑහෙන කාලෙකට කලින් කියවපු එකක්, ඒකෙ ඔය වගේ පට්ටම සිරා කතා සෙට් එකක් තිවුනා මතකයි
     
    • Like
    Reactions: Sri_Sampath