යාළුවනේ ඔයාලා දන්න 15K ~ 18K වගේ අතර තියන හොඳ quality headphone මොනවද? price එක තව පොඩ්ඩක් එහාට වුනාට අව්ලක් නෑ. Quality එකයි bass එකයි තමයි හොඳට තියෙන්න ඕනෙ, gaming වෙන්න වුවමනාවක් නෑ. පහළ තියන දේවල් තමයි බලන්නෙ.
-Bass (Extra, Deep or High Bass)
-Wired
-Durability
-Branded
-Over ear
-Mic (Not Necessary)
-Bass (Extra, Deep or High Bass)
-Wired
-Durability
-Branded
-Over ear
-Mic (Not Necessary)
Attachments
Last edited: