වඳුරු_වදේ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,849
    17,012
    113
    Kottawa
    ඕකට නියම වැඩක් අක්රලා තිබ්බ එක පළාතක මිනිස්සු ටිකක්
    සිර සීන් එකක් පත්තරෙත් ගිය

    පොරවල් ටිකක් එකතු වෙලා රිලවු කන්න කැමති කාම බීම හදල ඒවා උන් නිතර එනයන තැන වල තියල ඒවායේ අරක්කු හරි නිදි පෙති හරි දාල තියල තියෙන්නේ

    උන් කල බීල එතනම වැටිලා ඉඳල

    ටික දෙනෙක්ව අල්ලන් ඇවිල්ල උන්ගේ කොන්ඩේ කප්පවල මූනේ එක එක බයිලා ඇඳලා පාට පෑන් වලින් හෙන විකාරයක් කරලා ආපහු ඒ තැන්වලටම ගිහින් තියල.

    පැය 2-3 ක වෙරි මතට වැටිලා ඉඳල අරුන් නැගිට්ටම බයවෙලා හතර අතේ දුවල අයි එපත්තේ අවේ න කියල තමා කිව්වේ

    හම්මේ යකෝ බඩ :rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්ත බෙකම් වගේම ඉදී නේද බන්!!! :rofl:

    :lol::lol::lol:

    දැන් හැමතැනම සැලූන් තියෙන නිසා..බිස්නස් නැති වේලි වේලි ඉන්න සැලූන් එකකට වැඩේ බාරදියන්..කොන්ඩෙ ස්ට්‍රේට් කරල, කකුල් අත පය වැක්ස් කරල ගත්තම විලි ලැජ්ජාව තියෙනකන් පැත්ත පලාතේ එන එකක් නෑ

    තොප්පි චමින්දයා උගේ "තොප්පි වෙළෙන්දාගේ කතාව " මොඩිෆයි කරලා ආයෙත් ගහලා. :lol::lol::lol:

    හෙනයා;21259345 said:
    හම්මේ යකෝ බඩ :rofl::rofl::rofl:


    :D:D:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    refer these

    images

    fecd3f34f0d8791e84460a8f191c27ac.jpg

    d5409db9d1350bcc7a650551d7fafa28.jpg

    06023dd2fc8e96bb47cf3a7ed813c063.jpg

    ඕනනම් පරණ බොඩි ටිකක් පන්ටි ටිකකුත් අන්දවහන් :love::love::D:D

    images
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    GUN EKAK TIYENAWA Rs25000K HO ITA WADI WENAWA.APE PATHTHE KESEL,GASLABU SAHA TAWA ANANMANAM PALATHURU WAGA KARANA KENEK GAWA TIYE.EKAKIN WADURONTA WEDI TIYANAWA MAMA DAKLA TIYE.(MAMA CHAUTHURA SILVANAM NEMI:lol::lol::lol::lol::lol::lol:)MEHEMAY ME GUN EKA GANNA THAMANGE WAGAWAN EHEMA PENNANNA ONE.(OKA MOKAKHARI KRGANNA PULUWANNE RATA INNA NISA:):):):):))ANNA EHEMA AYATAI PRADESHIYA SABAWEN MEKA ISSU KRNNE.EKA WEDILLAK WADUNAMA WADURA HO RILAWA PAYA 2,3KATA NAGITINAWA BORU:growl::growl::growl::growl:.MARENNE NA.SIHI NATI WENAWA WITHRAY.APE GEDARATA AWIT OKEN TIBBA.EKEKTA WADILA WATUNA.ANITH UN OKKOMA MALAKADATA ADANNA WAGE.WATA KARGENA:rofl::rofl::rofl::rofl::rofl::rofl:.PASSE DAWASAKA PVC BATA KALLAK DIK KARAT UN PALTHE ENNE NA.ATH DUTUWAI.PODDAK HOYALA BALANNA.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේ වීඩියෝ එක දක්කමන අඳුන බන්
    සත්තුන්ගේ තියෙන වටිනා ලක්ෂණ මිනිස්සුන්ගේ න
    මේ කලේ කැපිල්ලක් හින්ද තමයි මේ සත්තුන්ට මෙහෙම ගෙවල් වලට එන්න වෙලා තියෙන්නේ
    පවු බන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    refer these

    images

    fecd3f34f0d8791e84460a8f191c27ac.jpg

    d5409db9d1350bcc7a650551d7fafa28.jpg

    06023dd2fc8e96bb47cf3a7ed813c063.jpg

    ඕනනම් පරණ බොඩි ටිකක් පන්ටි ටිකකුත් අන්දවහන් :love::love::D:D

    images



    මම හිතුවේ උඹ බොරුවට කිවුවේ කියල. අපි දන්නා කෙනෙක් ඒක කරලා. සීන් එක ඇත්ත. ඒත් මට ඕකුන් අල්ල අල්ල දගලන්න බෑ බන්.

    මම වෙන ක්‍රමයක් හොයා ගත්ත. උන් කැටපෝලෙට පුදුම බයක් තියෙන්නෙ. මම කැටපෝලයක් කඩෙන් ගත්ත. ඇඟට විදින්න ට්‍රය් කරාට බැරි උනා. ඒ උනාට උන් මාර දිවිල්ලක් දිවුවේ. ආය මතක තියනකන් ආවේ නෑ (තාම ආවේ නෑ). අපේ ගෙවල් කිට්ටුවට ඇවිල්ල හැරිලා යනවා දැක්ක.

    මේ ප්‍රශ්නේ තියන අය කැටපෝලයක් පාවිච්චි කරලා බලන්න. ඒක තමයි දැනට තියන හොඳම විසඳුම.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    වඳුරු වදේ


    yY73Qxn.jpg



    සහෝදරවරුනි, අපේ ගෙවල් පැත්තෙ පුදුම වඳුරු කරදරයක් තියෙනවා (රිලවු සහ අළු වඳුරෝ යන දෙවර්ගයෙන්ම) . ගෙවල් දොරවල් විනාස කරනවා. වත්තේ පිටියේ දෙයක් තියාගන්න දෙන්නෙ නෑ. සමහර එවුන් අපිට වඩා පොඩ්ඩයි පොඩි. එහෙම එකෙක් උඩ ඉඳන් වහලෙට පැන්නම වෙන දේ හිතා ගන්න පුලුවන්නෙ. :angry::angry:

    මුන්ගේ කරදරෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකො බලන්න. මගේ අතින් වෙන්න යන වඳුරු ඝාතන වැලැක්වෙන නිසා උපක්‍රමයක් කියන කෙනාට ලොකු පිනක් සිද්ද වෙනවා. :frown:

    ගෙවල් ළඟ ගෙදරක ප්‍රොෆෙෂනල් විදිහට කරන්ට් එක දාල තියනවා වගේ පේනවා (හරියට එම්බසි එකක තාප්පෙ උඩ වගේ). එහෙම කරන කම්පැනි තියනවද? ඒක නීත්යනුකූලයිද?


    :confused:

    oyea current dana seen eka poddak hoyala balanne normally 230V newei ban danne ita wada adu ekak un gawunama poddak wisi wena ekak misak marena tharam ekak newei :):):)


    ape gewal paththeth awa , api kale
    Rathinnna and ahaskuru damma , ayea gas wala tin elluwa gal dala sadde ennea , wahaletanm sprinkles hi karala un awama wathura widinna salassuwa ethakotanm shape una :):)

    ape samahaunnam wathurata miris wage dewal kalawam karala sprinkel walin gahuwa but mama eka recommended karanne na ban :(:(:(
     
    • Like
    Reactions: S_M_S

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වන්දුරන්ගෙන් කරදර තියන එවුන් තමයි දන්නෙ සීන් එකේ බරපතල කම. මම දැක්කා ෆොන්සේකා මයිත්‍රීගෙ පලු ඇරලා තිබ්බා, ඒ උනාට ඒක සිරාවටම දැවෙන ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    දෙනියායෙ අපේ පැත්තෙ ඔය ප්‍රශ්නෙ මාර විදියට තිබ්බා, ගල් ගැහුවට කැටපෝල වලින් විද්දට ආයෙ එනවා. ටිකක් සරල විසඳුමකින් වැඩේ විසඳලා තියෙන්නෙ. ටිකක් විහිලු සහගත වැඩක් වගේ තිබ්බට පට්ට ඉෆෙක්ටිවු දැන් අපේ ගෙවල් පැත්තෙ ඇත්තෙම නැහැ
    කරන්නෙ රිලවු ඉන්න වෙලාවට බය හිතෙන මූනක් තියන රතු වගේ පාට වගේ ටිකක් බ්‍රයිට් කලර් තියන වෙස්මූනක් දාගෙන කලු රෙද්දකින් ඇඟම වහගෙන උන් ඉන්න ගස් යටට ගිහින් උන්ගෙ දිහා බලං ඉන්න එක
    මේක මාර විදියට ඉෆෙක්ටිවු, මුන් පට්ටම බයයි ඒකට

    අපි මේව සේරම කරා
    රතිඤ්ඤා වලට බය නැහැ, අහස් කූරු වලට ටික දවසයි පස්සෙ පඩේකට ගනන් ගන්නෙ නැහැ
    ගස් වල කොටි වගේ සොෆ්ට් ටෝයිස් එල්ලුවා ඒවට පොඩ්ඩක් වත් බය නැහැ
    උගුල් අටවලා (අර මීයො අල්ලන පෙට්ටියෙම ලොකු එකක් රීප්ප වලින් හදන්න පුලුවන්) අල්ලලා ගස් උඩ ඉන්න එවුන්ට පේන්නම ගහල මැරුවා, සතියක් විතර එන්නෙ නැහැ ආයෙ එනවා
    කැටපෝල වැඩක් නැහැ, පොඩි වෙලාවකට ගස් අස් සෙ හැංගිලා ආපහු එනවා
    වායු රයිපල් වැඩේ හරි යනවා, ඒ උනාට සමහර වෙලාවට සහ කාටත්ම කරන්න අමාරුයි නේ

    අර electric fence සීන් එකේ තියෙන්නෙ hight voltage එකක් (230 ට වඩා වැඩියි), වාහනේක ignition coil එකකින් හදා ගන්න පුලුවන්. කමර්ශලි හදපුවත් තියනවා
    ඒකෙ කම්බියට කරන්ට් එක එන්නෙ කඩින් කඩ, ඒක නිසා වැදුනට පස්සෙ ඇලිලම තියෙන්නෙ නැහැ. අත ඇරගෙන යන්න වෙලාව තියනවා
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගෙත් යාලුවෙක්ට ඔය කරදරේම තිබ්බ ඌ Air Rifle එකක් අරන් නායකයා වගේ ඉන්න එකාට තියල. ඌනම් එතනම මැරිලා :( ඊට පස්සේ අවේ නෑලු. සත්තු මරන්නේ නැතුව එලවගන්න බලපන් නැත්තම් පවු
    Maranna thahanan kiyala Law ekak thiyenawada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    patta wadayak wela thiyenne monaru wahalata land karanawata mokada karanne :angry:

    මොනරුන්ට නම් මේ තාක් කරන්න පුලුවන් දෙයක් හොයා ගන්න බැරි උනා
    ගස් වලට නං අයින් කරන මාලු දැල් සෙට් එකක් හොයා ගන්න පුලුවන් උනා ඒක ඇදලා තියනවා පාත්ති වටේට, ඒකෙන් ගොඩක් දුරට ශේප්
    අහල තියනවා සෝයා මීට් අරක්කු වල පොඟවලා දාල තිබුනම ඒව ගිලලා මොනරු වැටෙනවා කියලා, ට්‍රයි කරලා නැහැ
    ඔය ආණ්ඩුවෙන් අඩු ගනන් වලට දීපු වායු රයිපල් වලින් මොනරුන්ට තිබ්බට වැඩක් නැහැ (ගොවි සංවිධානෙ තියන වායු රයිපලේ ගෙනත් මොනරුන්ට තිබ්බා, වැදුනට ලොකු හානියක් නැහැ, වඳුරො නං වැදුනම පස්ස නොබලා දුවන්නෙ ), පිහාටු තියන තැන්වල වැදුනම උන් යනවා ගියාට ආපහු එනවා, ටිකක් හොඳ එකකින් තිබ්බොත් නං වැඩේ කෙරෙයි මං හිතන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    වන්දුරන්ගෙන් කරදර තියන එවුන් තමයි දන්නෙ සීන් එකේ බරපතල කම. මම දැක්කා ෆොන්සේකා මයිත්‍රීගෙ පලු ඇරලා තිබ්බා, ඒ උනාට ඒක සිරාවටම දැවෙන ප්‍රශ්නයක්.
    මෛත්‍රී එක්ක ඇරියස් කවර් කරනවා කට්ටිය.
    ඌ දැන් හොඳ දෙයක් කිව්වත් කින්ඩි වෙන සීන් එකක් තියෙන්නෙ.

    මාත් විවෙචනය කරා හිටංව.
    එත් තොරතුරු හොයලා බලද්දි සහ මෙ වගෙ ත්‍රෙඩ් දකිද්දි හිතෙනවා මිනිහා කිව්ව කතාවෙ යම් ඇත්තක් තියෙනවා කියලා .

    සජිත්ගෙ පෑඩ් කතාව වගෙ තමා.
    ගොඩක් උන් ඒකට හිනා උනා ඒත් ලංකාවෙ අති බහුතරයක් ඉන්නවා එහෙම දෙයක්වත් ගන්න බැරි අහිංසක මිනිස්සු.
    දෙශපාලඥයාට තියෙන අකමැත්ත නිසා අපි කින්ඩි කරන්න බලන් ඉන්නෙ.
     
    • Like
    Reactions: lodbrok