වඳුරු_වදේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකට නියම වැඩක් අක්රලා තිබ්බ එක පළාතක මිනිස්සු ටිකක්
    සිර සීන් එකක් පත්තරෙත් ගිය

    පොරවල් ටිකක් එකතු වෙලා රිලවු කන්න කැමති කාම බීම හදල ඒවා උන් නිතර එනයන තැන වල තියල ඒවායේ අරක්කු හරි නිදි පෙති හරි දාල තියල තියෙන්නේ

    උන් කල බීල එතනම වැටිලා ඉඳල

    ටික දෙනෙක්ව අල්ලන් ඇවිල්ල උන්ගේ කොන්ඩේ කප්පවල මූනේ එක එක බයිලා ඇඳලා පාට පෑන් වලින් හෙන විකාරයක් කරලා ආපහු ඒ තැන්වලටම ගිහින් තියල.

    පැය 2-3 ක වෙරි මතට වැටිලා ඉඳල අරුන් නැගිට්ටම බයවෙලා හතර අතේ දුවල අයි එපත්තේ අවේ න කියල තමා කිව්වේ

    ඒ වඩේනම් සිරා කරන්න පුලුවන්නම්. අපිට එච්චර මිනිස්සු නෑ බන්.
    😳
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    :no::no:
    කරදරේට විසදුමක් හොයාගනින්. ඒත් කවදාවත් සත්තු මරන්න එපා . අපේ ගෙදරත් තියෙනව එයා රයිෆල් එකක්. කවදාවත් සතෙකුට තියල නෑ.කරගන්න කරුමෙ ගෙනියන්න වෙන්නෙ උබට තනියම.

    mokatada uba air rifle ekak ehenan thiyagena inne:yes::yes::yes:
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    අපිටත් තියෙනවා බන් ඔය කරදරේ..ලොකුවට රෑන් පිටින් නම් එන්නේ නෑ.. එත් 5 ක් 6 ක් වගේ එනවා සමහර දවස්වලට..කුස්සියේ දොරවල් ඇරලා කවුරුත් හිටියේ නැත්නම් ගෙට පැනලා කෑම කනවා..ගස්වලනම් එක ගෙඩියක් තියන්නේ නෑ..
    මොකක් හරි පිලියමක් තියෙනවනම් කියන්න..
    onna balapankooo oya 5k 6k awruddak yanakot 20k 30k wena hati
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න වදුරන්ගෙන් බැට කන තව අහින්සක කොල්ලෙක්. අනිවාර්යෙන් බල්ලට එහෙම හිතෙනවා.

    බල්ල මොන ජාතියේ වුනත් ගස් නගින්ඩයෑ වයර් දිගේ යන්ඩයෑ උන් අල්ලන්ඩ, උගේ ආත්ම ගරුත්වය ගැනත් හිතන්ඩ එපායෑ :yes::yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    marichcha waduru patiyek wage sellam wadurek gahaka ellala balanna
    mama ahala thiyenawa un baya wenawa kiyala sure na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වඩේනම් සිරා කරන්න පුලුවන්නම්. අපිට එච්චර මිනිස්සු නෑ බන්.
    😳

    minissu one na ban
    ubala kama tikak hadala ewata monawahari math wena dayak dala thiyapalla

    un watila innakota eka eka anna awith unwa modify karala releas karahan :D:D

    kohomada rilawek bekam cut eka kapala thol wala lipstick gala innakota
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    හප්පේ මේකනම් මහා වදයක් තමයි. අපි නැගිටින්නත් කලින් උදේ පාන්දරම උන් වහලෙ දිගේ දුවනවා.මමත් මේ හොය හොය ඉන්නෙ මොකක් හරි ක්‍රමයක් උන්ව මරන්නෙ නැතිව එළව ගන්න විදියක්. මට හිතුන පරණ මාළු දැල් ටිකක් හොයන් ඇවිල්ල වහලෙ උඩ ගැටගහල එහෙට මෙහෙට අදින්න.මේවයෙ උන් පැටලුනාම ටිකක් වෙලා බන්න දීල කපල යවනවා.එතකොට ඒව පේන කොටවත් එන්නෙ නැතිව ඉදි කියල හිතුනා.මේක හරියයිද කියලනම් දන්නෙ නෑ මට හිතුන දෙයක් විතරයි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    සමහරු කියනවා වදුරෙක් වගේ ටෙඩියෙක් තියන්න කියලා ,උන් එන්නේ නැහැ කියල කරලා බලල නම් නෑ, රතිඥ්ඥ දාපන් එන්නේ නෑ අපේ නම් දැම්මොත්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    minissu one na ban
    ubala kama tikak hadala ewata monawahari math wena dayak dala thiyapalla

    un watila innakota eka eka anna awith unwa modify karala releas karahan :D:D

    kohomada rilawek bekam cut eka kapala thol wala lipstick gala innakota

    :lol::lol::lol:

    දැන් හැමතැනම සැලූන් තියෙන නිසා..බිස්නස් නැති වේලි වේලි ඉන්න සැලූන් එකකට වැඩේ බාරදියන්..කොන්ඩෙ ස්ට්‍රේට් කරල, කකුල් අත පය වැක්ස් කරල ගත්තම විලි ලැජ්ජාව තියෙනකන් පැත්ත පලාතේ එන එකක් නෑ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕකට නියම වැඩක් අක්රලා තිබ්බ එක පළාතක මිනිස්සු ටිකක්
    සිර සීන් එකක් පත්තරෙත් ගිය

    පොරවල් ටිකක් එකතු වෙලා රිලවු කන්න කැමති කාම බීම හදල ඒවා උන් නිතර එනයන තැන වල තියල ඒවායේ අරක්කු හරි නිදි පෙති හරි දාල තියල තියෙන්නේ

    උන් කල බීල එතනම වැටිලා ඉඳල

    ටික දෙනෙක්ව අල්ලන් ඇවිල්ල උන්ගේ කොන්ඩේ කප්පවල මූනේ එක එක බයිලා ඇඳලා පාට පෑන් වලින් හෙන විකාරයක් කරලා ආපහු ඒ තැන්වලටම ගිහින් තියල.

    පැය 2-3 ක වෙරි මතට වැටිලා ඉඳල අරුන් නැගිට්ටම බයවෙලා හතර අතේ දුවල අයි එපත්තේ අවේ න කියල තමා කිව්වේ

    තොප්පි චමින්දයා උගේ "තොප්පි වෙළෙන්දාගේ කතාව " මොඩිෆයි කරලා ආයෙත් ගහලා. :lol::lol::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හප්පේ මේකනම් මහා වදයක් තමයි. අපි නැගිටින්නත් කලින් උදේ පාන්දරම උන් වහලෙ දිගේ දුවනවා.මමත් මේ හොය හොය ඉන්නෙ මොකක් හරි ක්‍රමයක් උන්ව මරන්නෙ නැතිව එළව ගන්න විදියක්. මට හිතුන පරණ මාළු දැල් ටිකක් හොයන් ඇවිල්ල වහලෙ උඩ ගැටගහල එහෙට මෙහෙට අදින්න.මේවයෙ උන් පැටලුනාම ටිකක් වෙලා බන්න දීල කපල යවනවා.එතකොට ඒව පේන කොටවත් එන්නෙ නැතිව ඉදි කියල හිතුනා.මේක හරියයිද කියලනම් දන්නෙ නෑ මට හිතුන දෙයක් විතරයි.

    වඳුරො දැල් වලට බයයි. උන් එන එකක් නෑ දැල් දාල තියෙනව දැක්කොත්.