Paw ne bn mu

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේක සිරාද බන්? වෙලාවකට මේ ජීවිතේ මොන තරම් බොරුවක්ද කියලා හිතෙනවා බන්.. අපි මේ ජීවත් වෙන්නේ හරියට හැමදාම ජීවත් වෙනවා වගේ... මේ ටිකේම මූණූපොතෙත් මේ වගේ කේස් දැක්කා.. එක කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා උගේ ඉනෙන් පහල පණ නෑ.. තව ලස්සනම ලස්සන කැම්පස් ගිය කෙල්ලෝ දෙන්නෙක් මහණ වෙලා.. පට්ට කළකිරෙනවා ජීවිතේ ගැන.... කොයි වෙලේ කොයි මොහොතේ නැති වෙයිද මන්දා.....
     
    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63

    Campus gihin mahana wenne mokatada bn 😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Campus gihin mahana wenne mokatada bn 😂😂😂
    ඒක ඉතින් ගිහින් අහපන් ඒ කෙල්ලෝ දෙන්නගෙන්.. ගොඩක් ඔහොම සීරියස් උහළට ඉගෙන ගත්ත කෙල්ලෝ ඉන්නවා ජීවිතේ අනිත්‍යය තේරුණ උන්.. එහෙම අය මහණ වෙනවා... තව සමහරු හොඳ බූට් එකක් කෑවමත් මහණ වෙනවා...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Meke Full video ekama balanna puluwan nam. Monade unath manasikawa watenna hoda na kiyana eka thama mu kiyanne. Cancer ekak tibilath watenne nathuwa goda giya porak. supiri charithayak
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මේක සිරාද බන්? වෙලාවකට මේ ජීවිතේ මොන තරම් බොරුවක්ද කියලා හිතෙනවා බන්.. අපි මේ ජීවත් වෙන්නේ හරියට හැමදාම ජීවත් වෙනවා වගේ... මේ ටිකේම මූණූපොතෙත් මේ වගේ කේස් දැක්කා.. එක කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා උගේ ඉනෙන් පහල පණ නෑ.. තව ලස්සනම ලස්සන කැම්පස් ගිය කෙල්ලෝ දෙන්නෙක් මහණ වෙලා.. පට්ට කළකිරෙනවා ජීවිතේ ගැන.... කොයි වෙලේ කොයි මොහොතේ නැති වෙයිද මන්දා.....

    umbe video eke baluwwe na neda :D
     
    • Like
    Reactions: D_Mad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,974
    1
    59,014
    113
    Mother Earth
    සුපිරි කොල්ලෙක්. අපිටත් ආදර්ශයක් බන්. අවංකව කතා කරනවා.
     
    • Like
    Reactions: D_Mad

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    ඒක ඉතින් ගිහින් අහපන් ඒ කෙල්ලෝ දෙන්නගෙන්.. ගොඩක් ඔහොම සීරියස් උහළට ඉගෙන ගත්ත කෙල්ලෝ ඉන්නවා ජීවිතේ අනිත්‍යය තේරුණ උන්.. එහෙම අය මහණ වෙනවා... තව සමහරු හොඳ බූට් එකක් කෑවමත් මහණ වෙනවා...

    me sare AL karana kello innwa
    Island Rank dana size eke bright un

    un hena set ekak balan inne AL iwara una gaman bhawana karanna yanna
    maybe un mahana wei

    IQ wadi minissu nisa owa therenwa wadi athi

    oya campus kellontat ehmma wennati ban.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    me sare AL karana kello innwa
    Island Rank dana size eke bright un

    un hena set ekak balan inne AL iwara una gaman bhawana karanna yanna
    maybe un mahana wei

    IQ wadi minissu nisa owa therenwa wadi athi

    oya campus kellontat ehmma wennati ban.

    මන් දන්න යාළුවෙක්ගෙ අයියා කෙනෙකුත් මහණ උනා
    පොර ජපුර කැම්පස් ගිහින් පස්සෙ පී එච් ඩී එකට ගියා ඇමරිකාවෙ
    එහෙ ඉඳන් ඇවිත් මහණ උනා.
    අනෙ මන්දා

    මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න වලින් පැනලා යන්න එක ක්‍රමයක් විදියට මහණ වෙනවා
    ඕක තමා ඇත්ත.
    නැතුව අන්ති‍ය බව තෙරිලාම නෙමෙ.

    සමහරුන්ට මෙහෙමත් වෙනවා
    පොඩි කාලෙ ඉඳන් ඔළුවට යම් ටාගට් එකක් හදනවා ඒ ටාගට් එක ගහපන් කියලා.
    ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද ටාගට් එක ගැහැව්වායින් පස්සෙ එතනින් එහාට කරන්න දෙයක් නැහැ කියලා හිතෙද්දි ඔයවගෙ දෙවල් වලට පෙළඹෙනවා.

    කැම්පස් යන එක ලොකුම දෙ කරගත්ත අයට එතනින් එහාට ලොකු වටිනාකමක් පෙන්නෙ නැතුව ඇති.
    ඊට පස්සෙ මහණ වෙනවා.
     
    • Like
    Reactions: chathura414

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    අඩේ මේ Presenterගේ වොයිස් මාර විදිහට පුරුදු නිසා නිකමට සර්ච් කරලා බැලුවා කවුද මේ නුවන් ගම්මන්පිල කියන්නේ කියල. පස්සෙයි දැක්කේ මේ ඉන්නේ අපි පොඩි කාලේ Y fm එකේ උදේ 8 ඉඳන් අහපු U&Y එක present කරපු නුවන් නේද කියල. Y fm එක චොර වුනත් හරි නුවන්ලා වගේ හිතට වදින වොයිස් දැන් අහන්නත් නෑ

    සචිත් පීරිස්ට වෙලා තියෙන්නෙත් aviciiට වුන සීන් එකම තමා.
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,521
    113
    මන් දන්න යාළුවෙක්ගෙ අයියා කෙනෙකුත් මහණ උනා
    පොර ජපුර කැම්පස් ගිහින් පස්සෙ පී එච් ඩී එකට ගියා ඇමරිකාවෙ
    එහෙ ඉඳන් ඇවිත් මහණ උනා.
    අනෙ මන්දා

    මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න වලින් පැනලා යන්න එක ක්‍රමයක් විදියට මහණ වෙනවා
    ඕක තමා ඇත්ත.
    නැතුව අන්ති‍ය බව තෙරිලාම නෙමෙ.

    සමහරුන්ට මෙහෙමත් වෙනවා
    පොඩි කාලෙ ඉඳන් ඔළුවට යම් ටාගට් එකක් හදනවා ඒ ටාගට් එක ගහපන් කියලා.
    ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද ටාගට් එක ගැහැව්වායින් පස්සෙ එතනින් එහාට කරන්න දෙයක් නැහැ කියලා හිතෙද්දි ඔයවගෙ දෙවල් වලට පෙළඹෙනවා.

    කැම්පස් යන එක ලොකුම දෙ කරගත්ත අයට එතනින් එහාට ලොකු වටිනාකමක් පෙන්නෙ නැතුව ඇති.
    ඊට පස්සෙ මහණ වෙනවා.

    අපි හැමදාම ජීවත් වෙන්නෙ අනාගතේ දෙයක් fulfill කරන්නනෙ බන්. හොදට ඉගෙන ගන්න. සල්ලි හොයන්න, හොද ගෙයක් හදන්න, වාහනයක් ගන්න, හොද තැන්වලින් කන්න, කොහෙ හරි බලන්න යන්න. ඔය වගේ එක එක අරමුණු දාගෙන අපිට ජීවත් වෙන්න හේතු හදාගන්න එකයි හැමදාම කරන්නෙ. නැතුව ජීවත් වෙන එකේ ඇති purpose එකක් නෑනෙ.