Sky මාධ්‍යජාලය පසුගියදා ස්වර්ණවාහිණී අයිතිකරුවන් වන Ben Holdings ආයතනය විසින් මිලදී ගැනීමෙන් අනතුරුව Sky මාධ්‍යජාලයේ ඉහල කළමණාකාරිතවයේද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මීට ඉහතදී Sky මාධ්‍යජාලය සතුව රස FM | සිංහ FM සහ Red FM නාලිකා සතුව තිබුණා..
ඒ අනුව Ben Holdings ආයතයේ ප්‍රධාන විධායක නිළධාරිවරයා වන සුදේව හෙට්ටිආරච්චි මහතා යටතේ සිත FM (මීට පෙර සිංහ FM) සහ Red Fm නාලිකා ප්‍රධානි ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ශානක මාලියද්ද මින් ඉදිරියට කටයුතු කිරීමට සූදානම්.
ඔවුන්ගේ මග පෙන්වීම යටතේ ඉදිරියේදී 88.8 න් සහ 88.6 න් ඔබ සවන්දෙන සිත FM නාළිකාවේ වෙනස්කම් රැසක්ද සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
එමෙන්ම Sky මාධ්‍ය ජාලය යටතේ නව TV නාළිකාවක්ද එළි දැක්වීමටද ඔවුන් සූදානම්.(පෙර CSN නාලිකාව සතුව තිබූ සංඛ්‍යාත) තවද රස FM මේ වන විට නැවුම් මුහුණුවරක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පරීක්ෂණ නාළිකාවක් ලෙස විකාශය ගෙන යනු ලබනවා.. මේ වනවිට EAP සතු නාලිකා පහත පරිදිවේ...
1) ශ්‍රී FM
2) රන් FM
3) රස FM
4) සිත FM
5) RED FM
6) E FM
7) ස්වර්ණවාහිනී
8) CSN

ස්තූතියි බයියනි..! රාජපස්සලට ජයවේවා....!!!