EAP has biggest Radio / TV Stations Right now...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Sky මාධ්‍යජාලය පසුගියදා ස්වර්ණවාහිණී අයිතිකරුවන් වන Ben Holdings ආයතනය විසින් මිලදී ගැනීමෙන් අනතුරුව Sky මාධ්‍යජාලයේ ඉහල කළමණාකාරිතවයේද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. මීට ඉහතදී Sky මාධ්‍යජාලය සතුව රස FM | සිංහ FM සහ Red FM නාලිකා සතුව තිබුණා..

    ඒ අනුව Ben Holdings ආයතයේ ප්‍රධාන විධායක නිළධාරිවරයා වන සුදේව හෙට්ටිආරච්චි මහතා යටතේ සිත FM (මීට පෙර සිංහ FM) සහ Red Fm නාලිකා ප්‍රධානි ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ශානක මාලියද්ද මින් ඉදිරියට කටයුතු කිරීමට සූදානම්.

    ඔවුන්ගේ මග පෙන්වීම යටතේ ඉදිරියේදී 88.8 න් සහ 88.6 න් ඔබ සවන්දෙන සිත FM නාළිකාවේ වෙනස්කම් රැසක්ද සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
    එමෙන්ම Sky මාධ්‍ය ජාලය යටතේ නව TV නාළිකාවක්ද එළි දැක්වීමටද ඔවුන් සූදානම්.(පෙර CSN නාලිකාව සතුව තිබූ සංඛ්‍යාත) තවද රස FM මේ වන විට නැවුම් මුහුණුවරක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පරීක්ෂණ නාළිකාවක් ලෙස විකාශය ගෙන යනු ලබනවා.. මේ වනවිට EAP සතු නාලිකා පහත පරිදිවේ...

    1) ශ්‍රී FM
    2) රන් FM
    3) රස FM
    4) සිත FM
    5) RED FM
    6) E FM
    7) ස්වර්ණවාහිනී
    8) CSN :rofl::rofl::rofl:

    ස්තූතියි බයියනි..! රාජපස්සලට ජයවේවා....!!! 🙏🙏🙏
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ට හිකෙයි. සුදේවය ස්වර්ණවාහිණියේ 60%ක් shares තියන්ඩ හිරු එකේ වැඩ කරේ එතකොට.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and jay-shan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,321
    20,953
    113
    හස්තිශෛලපුර
    sinhala wayaapare aparade

    පලවෙනි පරම්පරාව මහන්සිවෙලා ගොඩ නගනවා
    දෙවනි පරම්පරාව බුක්ති විදිනවා
    තුන්වෙනි පරම්පරාව විනාශ කරනවා..

    පී.එල්.සී එකක් නොකරපු එකේ වැර්ද්ද.. මෝඩ දුවලා පුතාලා ඉද්දී ඔහොම නොවුනොත් තමා පුදුමේ..

    නාකි මයිනගේ ගොන් නාම්බොත් වෙනසක් නෑ..
     
    • Sad
    Reactions: Darkseid

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,820
    5,834
    113
    වැරදියි බන්. tv 4 යි. රේඩියෝ 8 යි. CSN අයිති නැහැ.
     
    • Like
    Reactions: D_Mad