hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මම මිට පෙර රැකියාවක් සොයා ගැනීමට දන්විමක් දැම්මා. එත් ලැබුනේ නැහැ. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දැම්මා. ඒ සදහා 52000/=වියදම්උනා. මාර්තු 16 ඉදන් ගෙදර හිටපු නිසා වැටුප් බාගයයි ලැබුනේ. රට‍ ඇරියම රැ කියාවට යන්න හිතන් ඉන්න කොට තමයි වැටිලා අත කැඩුනේ. අතේ ඉතිරි කරන් හිටපු මුදල් plate එක දාන්න වියදම් වුනාට පස්සේ අතේ ඉතිරි වුන මුදලින් අමාරුවෙන් කොහොම හරි ජිවත් වුනේ. දැන් දරුවන්ට පාසල් පටන් ගත්තා. එනිසා තවත් අමාරුයි. මම තවම තෙරපි යනගමන් ඉන්නේ. ජාතික රෝහලේ නිසා මුදල් වැය වෙන්නේ නැහැ. මේක බලන ඔයාලා කාටහරි මට‍ මගේ අත සනීප කරගෙන මට කලින් වැඩ කරපු තැනට යන්න පුළුවන් වෙනකම් කරන්න තාවකාලික හො ස්ථර රැකියාවක් හෝ ඔයාලට කරන්න පුළුවන් වුදව්වක් මට කොලොත් ඔයාලට ගොඩක් පිං. මම මෙහෙම දැන්වීමක් දැම්මේ මට වුදව් කෙනෙක් නැති නිසා. මගේ medical report අවශ්‍ය අයෙකුට බැලිය හැකිය
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    plate eka dala thiyenakota mona wage job ekakda karanna puluwa?
    kalin monada karapu job eka
    gewal thiyenne koheda?
     
    • Like
    Reactions: D_Mad

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    medical docs tikak dannako oyage info ekkama

    kalinuth yaluwek hitiya station eke salli natuwa
    සෙනාල් කැ**ය ගෙ වැඩ නිසා ඇත්තට උදව්වක් ඉල්ලන මනුස්සයෙක්ට වත් උදව්වක් ගන්න බෑ. මේක නම් ඇත්ත වගේ පේන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පුලුවන්නම් රවුටර්, සිම්, ටිවි, බ්‍රෝඩ්බෑන්ඩ් , ෆෝන් විකුනපන්
    මේ කාලේ හොද ඉල්ලුමක් තියෙනව ඔවට, ඔන්ල්යින් කරන්න පුලුවන් ගේමක් නෑ
     
    • Like
    Reactions: D_Mad